මලිමාවේ ජය තහවුරුවේ!!!

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දිවැසින් මාළිමාව දකිනවට වඩා හොඳ නැද්ද පොළිසි යන එක.
    ලංකාවෙ තාම පොලිසියක් තියනවනෙ නේද
     
    • Like
    Reactions: Cenon

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    උඹ වගේ උන් දන්නේ සහ උඹ වගේ උන්ට පෙන්නේ ඔච්චරයි.
    ඊට වඩා දෙයක් දකින මිනිස්සු මේ රටේ හරි ක්‍රමයක් වෙනුවෙන් හරි පැත්තේ හිට ගනියි. ඒ වගේම ඒ වෙනුවෙන් කම්මැලි නැතුව වැඩ කරන්න ත් උනන්දුයි. හරියාකාර පාලකයෙක් හිටියනම් ලංකාවේ මිනිස්සු වැඩ කරපු වැඩ කිරිල්ලට සහ, කරපු ගෙවීම් වලට අනුව රටට මෙහෙම වෙන්නේ නැ.. එහෙනම් මාලිමාව වගේ පක්ෂයක් වටා එකතු වෙන්න අවශ්‍ය වෙන්නෙත් නැ ...
    uba prof Gomikage kathawa ahuwada? ewa therunada? eka balala therum aran warenkatha karanna!
    kammali nathi sihalu, amo amo! e gana katha nokara imu.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    හොරු රැල වටේ හිටපු ගොටට ඡන්දෙ දුන්නේ නැත්තම් ඒ හොරු රැල වටේ ඉන්න රනිල හොඳ වෙන්නේ කොහොමද? :ROFLMAO:

    9Nv1q0.gif


    Dead :baffled:
     
    • Haha
    Reactions: Solo Rider

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    දිනන්නට පෙර ඇරබෙන භිෂණය.



    අරගලය අවසන් උනාට පස්සේ අවෙන්රා එක කඩල බඩු හොරකම් කරා වගේ, ගෙවල් ගිනි තියන්න පටන් ගත්ත සින් එක මතක් උනා...
    ආයේ මචන් ගෙදරක තීන්ත ටිකක් ගාගන්න වෙන්නේ නෑ මාලිමාව දින්නොත් නම්.

    ඕක ගොඩක් පරන පොස්ට් එකක් ගොබ්බෝ.. :lol:
     
    • Like
    Reactions: Solo Rider

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    දිනන්නට පෙර ඇරබෙන භිෂණය.



    අරගලය අවසන් උනාට පස්සේ අවෙන්රා එක කඩල බඩු හොරකම් කරා වගේ, ගෙවල් ගිනි තියන්න පටන් ගත්ත සින් එක මතක් උනා...
    ආයේ මචන් ගෙදරක තීන්ත ටිකක් ගාගන්න වෙන්නේ නෑ මාලිමාව දින්නොත් නම්.

    එන්න අපි හොරුන්මව රකිමු
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය පැත්තට යන තෙල් බවුසර් ටික නවත්තල ලයිට් කපල දැම්මානම් වැඩෙ ක්ලොස්. දැන් එවා තියෙන නිසා මෙ ඔක්කොම සද්දෙ!
    ඇහෙන්ඩ කියන්ඩ එපා බං. අරූ ඇත්තටම කොරයි :lol: