මලිoගට එරෙහිව facebook මඩ

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    katha kireeme aithiya hamotama thiyenawa,, anika pora kunu harapayak wath kiwwe nane ,, ochchara oka uda dagena inna tharan ,,, api ochchara pare minissunta kiyanne ,,, uge welawata media eka record kara eka ,, dan ithn maha loku wade eka

    කතා කිරීමේ අයිතිය තියෙනව වගේම තොරතුරු දැනගැනීමේ අයිතියත් හැමෝටම තියෙනව :P
    මාලිංග කතා කරපු විදිය වැරදියි බන්.
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    කතා කිරීමේ අයිතිය තියෙනව වගේම තොරතුරු දැනගැනීමේ අයිතියත් හැමෝටම තියෙනව :P
    මාලිංග කතා කරපු විදිය වැරදියි බන්.

    matanam eke waraddak na ban ,.,, anika ochchara oka lokuwata ganna deyak na,,, :rolleyes:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    2jds8p1.jpg
     
    umaliya

    Member
    Sep 1, 2010
    50
    1
    0
    32
    pannipitiya
    තොපි ඔක්කොම බොරුවට මාලිංගට අල්ලගෙන බනිනව. ඌට බැරි වෙලාවෙ එක මාධ්‍ය කාක්කෙක්වත් හිටියෙ නෑ. අමු අමුවෙ මාධ්‍ය මර්දනය කරන ඇමතිවරු ඉන්න රටේ විනයක් තියෙන්න ඕන මාලිංගට විතර ද බොලව්. හොර බොරු නැති තක්කඩිකම් නැති ක්‍රීඩා ඇමතියො ඉන්නව නම් මේ ඔක්කොම හරි. උන් තමයි අපේ ටීම් එක සහ ක්‍රීඩකයො කෑවෙ එතනට දේශපාලනේ ගෙනැල්ල. මාලිංගල වෙන රටවල්වලට යන්නෙ නැතිව මෙහෙම හරි ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන එක ලොකු දෙයක්. මාලිංග 100% නිවරදියි.
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    matanam eke waraddak na ban ,.,, anika ochchara oka lokuwata ganna deyak na,,, :rolleyes:

    තොපි ඔක්කොම බොරුවට මාලිංගට අල්ලගෙන බනිනව. ඌට බැරි වෙලාවෙ එක මාධ්‍ය කාක්කෙක්වත් හිටියෙ නෑ. අමු අමුවෙ මාධ්‍ය මර්දනය කරන ඇමතිවරු ඉන්න රටේ විනයක් තියෙන්න ඕන මාලිංගට විතර ද බොලව්. හොර බොරු නැති තක්කඩිකම් නැති ක්‍රීඩා ඇමතියො ඉන්නව නම් මේ ඔක්කොම හරි. උන් තමයි අපේ ටීම් එක සහ ක්‍රීඩකයො කෑවෙ එතනට දේශපාලනේ ගෙනැල්ල. මාලිංගල වෙන රටවල්වලට යන්නෙ නැතිව මෙහෙම හරි ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන එක ලොකු දෙයක්. මාලිංග 100% නිවරදියි.

    mehemath mada gahillak

    ඇත්ත මාද්‍යට බැන්නට කමක් නෑ හැබැයි මිනිස්සු ඉස්සරහ ප්‍රසිද්දියේ හැසිරෙන්න දන්නේ නෑ. උබ කෙනෙක්ට පවුද්ගලිකව තරහකට බනින එකයි ඔක්කොම ඉස්සරහ බනින එකයි දෙකක් කියල තේරෙන්නේ නැද්ද. එයාගේ තියෙන තරහට වටේ පිටේ ඉන්න මිනිස්සු පලිද, ඔය වෙලාවට උබ ඉදල ඔටෝ ග්‍රාෆ් එකක් ගන්න ගියානම් ඔහ්හොම කිවොත් උබට දුක නැද්ද. වරදක් කරන්නේ නැතුව ඔහොම කතාවක් අහන්න ගරුත්වයක් නැද්ද... ඒ මාද්‍ය වාර්තාකරු රිපොර්ටර් කෙනෙක් එයා කලේ ජොබ් එක ඒක කරද්දී ඔහොම කියනවා ප්‍රසිද්දියේ. එතනයි වැරැද්ද
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    katha kireeme aithiya hamotama thiyenawa,, anika pora kunu harapayak wath kiwwe nane ,, ochchara oka uda dagena inna tharan ,,, api ochchara pare minissunta kiyanne ,,, uge welawata media eka record kara eka ,, dan ithn maha loku wade eka

    කතා කරන්න අයිතියක් තියනවා... බුරන්න අයිතියක් නෑ...
     
    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    ඔය කතාව ඇත්ත
    නමුත් මාලිංගට වටින්නෙ නැ මාධ්‍යයට අර විදියට කතා කරන්න
    තමන්ට අසාධාරණයක් වෙලා තියෙනවනම් එක්ඒක කියන්න ඕන. නැත්නම් අදහස් දක්වන්න යන්නෙ නැතිව සංගක්කාර වේප් වෙලා යන්න ඕන. මෙයා කමා්‍යේදියට බැනපු එක

    මෙතන මචන් වෙන දෙයක් යනව වගෙ. හිතෙන්නේ නද්ද ලන්කවේ ටීම් එක ආණ්ඩුවට ඕනේ විදියටයි වැඩ කරවන්නයි යන්නේ. නිදහසේ ක්‍රිඩකයන්ට සෙල්ලම් කරන්න බැ. කියනදේ අහන්නේ නැති උන්ට මඩ ගහලා එලවනව. සන්ගට උනා වගෙ මු කට පියගෙන හිටියෙ නැ. මොඩය වගෙ කියෙව්ව.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    මෙතන මචන් වෙන දෙයක් යනව වගෙ. හිතෙන්නේ නද්ද ලන්කවේ ටීම් එක ආණ්ඩුවට ඕනේ විදියටයි වැඩ කරවන්නයි යන්නේ. නිදහසේ ක්‍රිඩකයන්ට සෙල්ලම් කරන්න බැ. කියනදේ අහන්නේ නැති උන්ට මඩ ගහලා එලවනව. සන්ගට උනා වගෙ මු කට පියගෙන හිටියෙ නැ. මොඩය වගෙ කියෙව්ව.

    eka hari, e unata malingatha oita wada wadagath widiyata hasirenna thibuna, dan une malingaya pissek wage banapu eka. eka waradiy machan