katha kireeme aithiya hamotama thiyenawa,, anika pora kunu harapayak wath kiwwe nane ,, ochchara oka uda dagena inna tharan ,,, api ochchara pare minissunta kiyanne ,,, uge welawata media eka record kara eka ,, dan ithn maha loku wade eka

LOL MALINGAWA methanata genalla thiyenne MEDIA ekaluathal talk ban mungeth thiyenne ,, e kolla mahansi wela apu gamanata eka eka dan unge malu walata daganne

katha kireeme aithiya hamotama thiyenawa,, anika pora kunu harapayak wath kiwwe nane ,, ochchara oka uda dagena inna tharan ,,, api ochchara pare minissunta kiyanne ,,, uge welawata media eka record kara eka ,, dan ithn maha loku wade eka

කතා කිරීමේ අයිතිය තියෙනව වගේම තොරතුරු දැනගැනීමේ අයිතියත් හැමෝටම තියෙනව
මාලිංග කතා කරපු විදිය වැරදියි බන්.

matanam eke waraddak na ban ,.,, anika ochchara oka lokuwata ganna deyak na,,,![]()
තොපි ඔක්කොම බොරුවට මාලිංගට අල්ලගෙන බනිනව. ඌට බැරි වෙලාවෙ එක මාධ්‍ය කාක්කෙක්වත් හිටියෙ නෑ. අමු අමුවෙ මාධ්‍ය මර්දනය කරන ඇමතිවරු ඉන්න රටේ විනයක් තියෙන්න ඕන මාලිංගට විතර ද බොලව්. හොර බොරු නැති තක්කඩිකම් නැති ක්‍රීඩා ඇමතියො ඉන්නව නම් මේ ඔක්කොම හරි. උන් තමයි අපේ ටීම් එක සහ ක්‍රීඩකයො කෑවෙ එතනට දේශපාලනේ ගෙනැල්ල. මාලිංගල වෙන රටවල්වලට යන්නෙ නැතිව මෙහෙම හරි ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන එක ලොකු දෙයක්. මාලිංග 100% නිවරදියි.
mehemath mada gahillak
katha kireeme aithiya hamotama thiyenawa,, anika pora kunu harapayak wath kiwwe nane ,, ochchara oka uda dagena inna tharan ,,, api ochchara pare minissunta kiyanne ,,, uge welawata media eka record kara eka ,, dan ithn maha loku wade eka
ඔය කතාව ඇත්ත
නමුත් මාලිංගට වටින්නෙ නැ මාධ්‍යයට අර විදියට කතා කරන්න
තමන්ට අසාධාරණයක් වෙලා තියෙනවනම් එක්කො ඒක කියන්න ඕන. නැත්නම් අදහස් දක්වන්න යන්නෙ නැතිව සංගක්කාර වගේ ෂේප් වෙලා යන්න ඕන. මෙයා කලේ මාධ්‍යවේදියට බැනපු එක
මෙතන මචන් වෙන දෙයක් යනව වගෙ. හිතෙන්නේ නද්ද ලන්කවේ ටීම් එක ආණ්ඩුවට ඕනේ විදියටයි වැඩ කරවන්නයි යන්නේ. නිදහසේ ක්‍රිඩකයන්ට සෙල්ලම් කරන්න බැ. කියනදේ අහන්නේ නැති උන්ට මඩ ගහලා එලවනව. සන්ගට උනා වගෙ මු කට පියගෙන හිටියෙ නැ. මොඩය වගෙ කියෙව්ව.