මල පැන්නම ලියවෙනවා

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උබ කි‍යල තියනව එල‍ටම කනට ගැහුව වගේ
    ඕකුන්ගෙ කණට ගහල මදි:angry::angry::angry:

    don't worry bro. girls are always like that. bladdy bitches
    :yes::frown::(

    Ptta creation eka macho. Attama liyala tiyanawa.
    ස්තුති වේවා:(

    machan what abuout forget all those BOOT things and set to the පෞද්ගලික විශ්වවිද්‍යාල
    wali machan. Come to the wali and have a fun !
    හරි මචන් බලමු:(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචං මේ නිර්මාණ ස්ට්යිල් එකට මම හරි කැමතියි... සරලයි... හිතට වදිනවා... නිකන් බොක්කෙන්ම කියල ක්අතාවක් වගේ... උඹට හොඳ හැකියාවක තියෙන්නෙ... මැක්සා... තව ලියපං මචං... අපේ ගොඩක් උන් කැමතියි වගේ මේ ස්ට්යිල් එකට... :):)
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මුන්ට ඔහොම කතා කරල මදි..නියමෙට ලියල තියෙනව...ආතල් එකට කොල්ලො ආශ්‍රය කරන එවුන්ගෙ කනටම ගැහුව වගේ ..නියමයි

    Umba liyana widiye amuthu gathiyak thiyenawa ..digatama liyanna :D
    Rep+

    sirawatama macho...elakiri..