මල පැන්නම ලියවෙනවා

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    crying_boy.jpg
     

    Mal Aiyya

    Member
    Feb 19, 2008
    7,454
    65
    0
    Peradeniya Mal Waththe...

    boot4.jpg



    කොළඹ සිට නුවර එන
    ඉන්ටසිටි බස් එකේ,
    කිස් කලා නුඹව මම
    මතක නෑ පිස්සියේ..
    නුවර සිට හැමදාම
    නුඹ සමග බස් එකේ,
    ඇරලුවා ගෙදර නුඹ
    මේ මටත් පිස්සුනේ..
    මල් වත්තෙ මැප් එකත්
    පාඩම්ය නංගියේ,
    ඒ තරම් මල් කැඩුවෙ
    අපි දෙන්න විතරනේ..
    අරක මේකද ඕනෙ
    හැමදේම දුන්නනේ..
    ලව් කලා බොක්කෙන්ම
    මම උඹට නංගියේ..
    උඹත් මට ඒ වගේ
    කියල මට හිතුනනේ..
    එහෙව් මට බූට් එක
    තිව්ව උඹ බැල්ලියේ



    :angry::angry::angry::angry::angry::angry::angry:


    :lol:

    Katha scene eka! maru pahara.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලවු කොතනද දුක එතනය
    දුක කොතනද එතන පොඩි හෝ ලවක් ඇත
    පැන්නට මල මල්ලියේ
    ඉවසපන් දෙයියනේ
    ලව් කොරන හුග දෙනෙක්ට
    සම සමය මල්ලියේ
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    වෙන අතක් බලා ගන්ට පුතා! ගිය හකුරට නාඩා ඉඳින් :P
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    boot4.jpg



    කොළඹ සිට නුවර එන
    ඉන්ටසිටි බස් එකේ,
    කිස් කලා නුඹව මම
    මතක නෑ පිස්සියේ..
    නුවර සිට හැමදාම
    නුඹ සමග බස් එකේ,
    ඇරලුවා ගෙදර නුඹ
    මේ මටත් පිස්සුනේ..
    මල් වත්තෙ මැප් එකත්
    පාඩම්ය නංගියේ,
    ඒ තරම් මල් කැඩුවෙ
    අපි දෙන්න විතරනේ..
    අරක මේකද ඕනෙ
    හැමදේම දුන්නනේ..
    ලව් කලා බොක්කෙන්ම
    මම උඹට නංගියේ..
    උඹත් මට ඒ වගේ
    කියල මට හිතුනනේ..
    එහෙව් මට බූට් එක
    තිව්ව උඹ බැල්ලියේ



    :angry::angry::angry::angry::angry::angry::angry:


    aiyo uba meka auruddakata kalin wage livwanam. :(:no: