මල රෙද්දයි...

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    තොපි මාවයි මෙ ත්‍රෙඩ් එකයි රාති ආහාරයට ගත්තට කමක් නෑ දන්න කියන උන්ට කියපිය ඕක නවත්තන්න කියලා. අපිත් එන ඕනම රෙද්දක් කරේ ගහගන්නවා හොයන් නැතුව.

    නැද්ද..

    විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    සුදෝ මම නම් කැපුවේ නෑ.. ඕක උබේ පරන දඩ කොලයක් වෙන්න ඇති.

    මටනම් මෙකෙ රෙප් සම්බන්දව කිස්ම ප්‍ර්ශ්නයක් නෑ කපනවනම් කපපිය නැත්තං නිකා හිටපිය :lol:

    හිටින් මම උබට දෙන්නම්

    ;) joke ekata ban damme..elaz
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,159
    8,865
    113
    Dubai
    මගෙත් රෙප් කපලා මචන්.. රෙප් කැපුවා කියලා මගේ ඇ# දෙක හැලෙන්නෙ නැ බන්. මහ ලොකුවට මෙ රෙප් කපන්නෙ ගෙදර ගෙනිහින් උයගෙන කන්නද? රෙප් කපපු එකෙක් රේප් කැපුවත් එකයි පු# ගහ ගත්තත් එකයි
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ඉතින් බන් ප්‍රින්ට් එක තියෙන්නෙ එලියෙනෙ. කොහොමත් හැම මග් එකේම පොර්සිලේන් එක රත් වෙනවනෙ :oo: