මල හු%තෙ වැඩක්නෙ උනෙ....

Renu77

Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මේ කාලේ හැටියට last resort එක ටමිනේෂන්, ඔය වගේ එකෙක් අයින් කරන එක මන් නම් එකෙන්ම අනුමත කරනවා, මන් එහෙම යවලත් තියෙනවා, හැබැයි මේ කාලේ හින්ද පොඩි චාන්ස් එකක් දෙන්න බලපන්.. පුළුවන් නම් වන් ඔන් වන් එකක් උඹ එක්ක හරි උබේ බොස් එක්ක අරගෙන සිටුවේෂන් එක එක්ස්ප්ලේන් කරලා, written නෝටිස් එකක් දීපන්, උගෙනුත් explanation එකක් ගනින්.

    PS: passe dakke termination post eka
    ඔවි බං...මට නං මාරම අවිල් වෙච්ච වැඩෙට...මට pressure එක ආව බං ඌව අයිංකරන්න කැමති වන්න කියල....

    සිද්ධිය ක්ලෝස් නේහ්.. කමක් නෑ මෙන්න මේක මටත් දැනගන්න ඕනේ... මේකි මොක්ද කිව්වෙ.. මෙකිගෙ reaction එක මොකක්ද උනේ මේ incident එකට අදාලවා...
    ඒකිට අව්ලක් නැහැ මොකද මුලු staff එකම ඒකිත් එක්ක නිසා සහ අරැ apologize කරල letter එකකුත් දුන්න නිසා...
    ------ Post added on Jul 6, 2021 at 6:29 AM
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    🙄

    උබ උට තව චාන්ස් එකක් දුන්නට උබට ඌ 2nd චාන්ස් එකක් දෙයිද කියල තමයි මට හිතා ගන්න බැරි, මොකද ඌ දැනටමත් කරපු වැඩේ නිසා
    ------ Post added on Jul 5, 2021 at 8:21 PM
    ඔව්නෙ බං මගෙ අනිත් යාලුවොත් කියන්නෙම ඒ ටිකමයි බං

    Smelling senal 🙄
    Wtf
    ------ Post added on Jul 6, 2021 at 6:31 AM

    Smelling senal 🙄
    මම ෂෙනාල් නෙවෙයි බං...මම රමිෂ කහන්දව්ත්ත බං...
    ------ Post added on Jul 7, 2021 at 8:36 AM

    hm eka thama.ooth ekka issella katha karala balapn.
    Thanks bro
    ------ Post added on Oct 13, 2021 at 5:17 PM