මවිබිම නෙවෙයි නම දාපිය හමිබ බිම කියලා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ හලාල් වලට කඩේ යන නිසා මේකට ඉල්ලුම් පත්‍රයක් දාපන්
    උඹට අනිවා හම්බ වෙඉ

    http://www.halaal.acju.net/content/vacancy-announcement

    Vacancy Announcement
    File Attachment:
    application/pdf iconCustomer Care Executive.pdf

    Vacancy - Customer Care Ex

    reputation_neg.gif
    මවිබිම නෙවෙයි නම දාපිය... 02-04-2013 02:43 PM -6 අම්ම බඩින් ද ? උලම හිකුවාද

    කොහෙද යකෝ මං හලාල් වලට කඩේ ගියේ.. ඔප්පු කරපං මං එහෙම කරල තියෙනවද කියලා.. මං මේ කතා කලේ උඹ දාපු පිංතූරෙ ගැන.. යකෝ මං උදේට පත්තර එක්ක නෑර ගන්නවා.. මෙච්චර කාලෙකට මගුලෙ හලාල් රෙද්දක් ඔය පත්තරේ තිබුණෙ නෑ.. උඹ මට පෙන්නපන් මවුබිම පත්තරේ හලාල් ගහලා තියෙනවා කියලා.. එතකොට මං වැරැද්ද බාරගන්නම්.. කිසිම ප්‍රශ්නයක් නෑ.. :yes:

    උඹගෙ පරණ ත්‍රේඩ් බලපං මං දාපු කොමෙන්ට් මොනාද කියලා.. එතකොට පෙනෙයි මං හලාල් වලට කඩේ යනවද කියලා.. :)

    • Like
    Reactions: sachith19920726

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මෙන්න ගොනෙක් රෙප් කපලා අම්බෝ මට රිදුනෝ. මට දරාගන්න බැරියො. අයියෝ මම ඉවරයි. ඔහොම අඬයි කියල හිතුවද?උඹ නම් නියම මානසික රොගියෙක් බන්. අනේ අම්මපා බලන් උඹේ මහ එකි මේ පොළොවට කරපු අපරාදේ උඹව වදලා. උඹ බඩේ ඉන්දැද්දි අන්නාසි ගෙඩියක් කලා උඹව නැති කොරන්න තිබ්බා, නැත්නම් උඹේ මහ එකාට අහවල් කාරිය කොරද්දී කොපුවක් දාගන්න තිබ්බා . නැතිනම් ඇතුලට දාලා අහවල් දේ එද්දි එලියට හලන්න තිබ්බා. දැන් උඹ ගිහින් අහපන් උඹේ මහ එවුන්ගෙන් ඇයි එහෙම නොකර උඹවගේ මානසික පිස්සෙක්ව මේ ලෝකෙට බිහිකරේ කියලා. අපතයා දැනගනින් උඹ මේ ජිවිතේ විඳවනවා.උඹ අනිවා කුණු කාණු පනුවෙක් වගේ දුක් විඳිනවා, උඹ උබේ මහ එවුන්ට සා දෙනවා උඹව ජාතක කරපු පවට.

    මම රෙප් කපන උන්ට සාම්න්‍යයෙන් බනින්නේ නෑ , රෙප් කැපිම උන්ගේ අයිතිය නිසා. දැනුත් උඹට ජිවිතේ එපා වෙන්න දුන්නේ රෙප් කපපු හින්දා නෙවෙයි.දුක් විඳලා මාව හැදු මගේ අම්මට තෝ බැන්න නිසා . මටත් පුළුවන් උඹේ අම්මට ඔහොම බනින්න , නමුත් මගේ අම්මා මාව ඔහොම නෙවෙයි හැදුවේ. එතනින්ම වෙනස තේරෙනවා නේ.

    දැන්වත් ඇඟ හදාගන්න එක නවත්තලා ඔළුව හදාගන්න බලපන්:confused:. කුනුකානූ මූසල පනූවා.
    එකෙන්ම බං.. රෙප් වලින් මොන ල#බක් කරන්නද.. ඕන තරම් කපපුදෙන්.. මගෙත් ඔය විදියටම රෙප් කපලා තිබුණා.. :yes: බලු වැඩේ තියෙන්නෙ අම්මා මතක් කරපු එක තමා.. :frown:

    මට මූට වැරැද්දක් කිව්වෙ නෑ..
    ඔය ෆේස්බුක් එකේ තිබිච්ච පිංතූරයක් වෙන්න ඇති..
    ඒ පිංතූරෙ හදපු එකා ඔප්පු කරන්න ඕනි ඔය පත්තරේ හලාල් ගහලා තිබුණා නම්..
    මූ මවුබිම පත්තරේ ලෝගෝ එක අරගෙන හලාල් ලාංඡනේ ගහලා..
    මෙච්චර කාලෙකට මං ඔය පත්තරේ හලාල් මගුලක් දැකල නෑ..
    මං ඒක කිව්වම මුන් කියනවා මං හලාල් වලට කඩේ යනවා කියලා..

    • Like
    Reactions: hirashgeff

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෝ බන් හලාල් කෙස් එකක් නෑ නේ බන්
    එහෙම දානවා නම් මේකේ දාන්න ඕනේ නෙ බෝල :oo::oo:
    පිස්සුද බං.. ඔය පත්තරේ හලාල් මගුලක් මෙච්චර කාලෙකට ගහලා තිබුණෙ නෑ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සුද බං.. ඔය පත්තරේ හලාල් මගුලක් මෙච්චර කාලෙකට ගහලා තිබුණෙ නෑ..
    පිස්සුද බන් මමත් දැකල නෑ ඕක අපේ ගෙදරට උදේම දානවා
    කිසිම දවසක තාම මම දැක්කේ නෑ
    අද තිබ්බෙත් නෑ හලාල් එකක්
    මේක මඩ ගහන්න කරපු වැඩක් :angry::angry::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේවා මේ මඩ ගහන්න දාන දේවල්...බුරුවෙක්‌ වගේ හොයල බලන්නේ නැතුව දානවා....මෝඩ හරක් :dull:
    :yes::yes:
    මුන්ට දෙයක් කියන්න බෑ.. එහෙම කිව්වොත් අපි තම්බි, එහෙමත් නැත්තං හලාල් වලට පු# දෙන එවුන්.. බොරුවක් කිව්වත් පිළිගන්න ඕන..

    හලාල් වලට අපි විරුද්ධ බව ඇත්ත එහෙම වෙලත් මොංගල් වැඩ කරන්න එපා බොලව්. :angry::angry::angry::angry:
    :yes::yes:

    මොකක් හරි පළවුණ ආර්ටිකල් එකක් ගැන බං ඔය කියන්නෙ..
    තීන්ත බුරුසු වලට හලාල් ලේබලේ අරන් තියනව දැක්කෙ නැද්ද යකෝ..
    බදින ගෑනිත් හලාල්..
    ගෑනිවත් කනව ඇති මුන්

    නෑ බං සචියො.. මං ඔය හැම පත්තරේම දවස ගානෙ කියවනවා.. හලාල් වලට මං එකෙන්ම විරුද්දයි.. මං කලින් ඕන තරම් කොමෙන්ට් කරල ඇති ඒ ත්‍රේඩ් වලට.. උඹ දැකලා ඇතිනේ.. ඒත් බොරුවට බනින්න ඕන නෑනෙ බං හේතුවක් නැතුව.. ඔය පත්තරේ එක්ක තරහක් තියෙන එකෙක් ඕක කරල තියෙන්නෙ.. මුන් කිසිදෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව ඔහේ දානවා..:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුද බන් මමත් දැකල නෑ ඕක අපේ ගෙදරට උදේම දානවා
    කිසිම දවසක තාම මම දැක්කේ නෑ
    අද තිබ්බෙත් නෑ හලාල් එකක්
    මේක මඩ ගහන්න කරපු වැඩක් :angry::angry::yes::yes:
    එකෙන්ම බං.. මාත් එක පත්තරයක් නෑර උදේට ගන්නවා.. මවුබිම විතරක් නෙමෙයි හැම පත්තරේම.. මූට ඒක කිව්වම මාත් එක්ක මළ පැනලා.. මං හලාල් වලට කඩේ යනවලු.. ඔය වැඩේ කරලා තියෙන්නෙ පත්තරේ එක්ක තරහක් තියෙන එකෙක්.. පත්තරේ හලාල් ගහලා තිබුණා නම් ඔප්පු කරලා පෙන්නන් ඕනි.. එතකොට අපි පිළිගන්නම්.. එහෙම උනොත් ලොවෙත් ඒ පත්තරේ ගන්නෑ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එකෙන්ම බං.. මාත් එක පත්තරයක් නෑර උදේට ගන්නවා.. මවුබිම විතරක් නෙමෙයි හැම පත්තරේම.. මූට ඒක කිව්වම මාත් එක්ක මළ පැනලා.. මං හලාල් වලට කඩේ යනවලු.. ඔය වැඩේ කරලා තියෙන්නෙ පත්තරේ එක්ක තරහක් තියෙන එකෙක්.. පත්තරේ හලාල් ගහලා තිබුණා නම් ඔප්පු කරලා පෙන්නන් ඕනි.. එතකොට අපි පිළිගන්නම්.. එහෙම උනොත් ලොවෙත් ඒ පත්තරේ ගන්නෑ..
    මුට පයිත්තියම් බන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    නෑ බං සචියො.. මං ඔය හැම පත්තරේම දවස ගානෙ කියවනවා.. හලාල් වලට මං එකෙන්ම විරුද්දයි.. මං කලින් ඕන තරම් කොමෙන්ට් කරල ඇති ඒ ත්‍රේඩ් වලට.. උඹ දැකලා ඇතිනේ.. ඒත් බොරුවට බනින්න ඕන නෑනෙ බං හේතුවක් නැතුව.. ඔය පත්තරේ එක්ක තරහක් තියෙන එකෙක් ඕක කරල තියෙන්නෙ.. මුන් කිසිදෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව ඔහේ දානවා..:dull:

    ඔක්කොමල්ල ඔක්කොම ටික පටලව ගෙන ඉන්නෙ බං..
    මේකයි කේස් එක දැන් මේ කව්රු හරි එකෙක් හරි සමාගමක් හරි කණ්ඩායමක් හරි මොකක් හරි උන්ට කඩේ යනව නම් විව්‍යහාර භාෂාවෙන් කියන්නෙ ආ.. අරුනුත් හලාල් වෙලා කියල.. අර බැලුම්ගල ට බැලුම් ගල හලාල් වෙයි කියල කෑ ගැහුවෙ බැලුම් ගල අරුන්ට ගෙවල ලේබලේ අරන් ගහ ගත්ත නිසා නෙවේ බං.. කඩේ යෑම ගැන කෙටියෙන් කියන්න යොදාගෙන තියෙන්නෙ ඔය වචනෙ..

    නැතුව පත්තරේ උඩින් හලාල් කියල ගහල තිබ්බ එකක් ගැන නෙවේ.. අර උලමෙක් එක්ක කරපු සාකච්චාවක් ඔය පත්තරේ ඩයලොග් එකක් විදියට දාල තිබුන ආර්ටිකල් එක ගැන ඔය කියල තියෙන්නෙ..

    ඇත්තම කිව්වොත් හීං නූලෙන් අරුන්ගේ රෙදී ගලෝල තියෙන්නෙ ඒ ආර්ටිකල් එක දිහා හොදට බැලුවොත්.. එක එකා එක එක කෝණ වෙලිං නෙ බං බලන්නේ ඒකයි කේස් එක..
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0

    අහ් ඇත්තැයි.....එතකොට සිරිසේන හලාල් වෙන්නේ කොහොමද? අහලා කියන්න මමීගෙන්...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    අහ් ඇත්තැයි.....එතකොට සිරිසේන හලාල් වෙන්නේ කොහොමද? අහලා කියන්න මමීගෙන්...

    සිරිසේන අන්කල් හලාල් වෙන්නෙ කොහොමද කියල තොගෙ අම්ම ගෙන් අහගනින් පො@නයො අපිට වද දෙන්නෙ :rofl: උබේ අම්ම රිංගන උන්ගෙ ගෙවල් වල ඉන්න උන්ගෙ නම් අපි දැනගන්න විදියක් නෑ නෙ..

    අනේ ලපටියට රිදිල තියන රිදිල්ල :rofl::rofl::rofl:
    ළදරු මානසිකත්වය ඕකට කියන්නෙ..

    දෙකේ පන්තියෙ ආතල් අරන් මේකෙ ඉන්න උන්ව හිනස්සන්න එපා.. කොටින්ම කිව්වොත් තනිකර ගොන් ජෝක් එකක් වෙන්න එපා.. :rofl::rofl:
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0

    සිරිසේන අන්කල් හලාල් වෙන්නෙ කොහොමද කියල මගේ අම්මගෙන් අහගනින් අපි පො@නයො තමයි ඉතිං අපිට වද දෙන්නෙ :rofl: අපේ ගෙදරට රිංගන උන්ගෙ ලිස්ට් එක අම්මගෙන් අහගනින් මට වද නොදී

    ඕ කේ පොන්ස් සර්
     
    Last edited: