මවුන්ටන් බයික් කඳු ඇදිල්ල

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    මවුන්ටන් බයිසිකල් එකක් ගත්ත ගියර් තියෙන (18 speed).

    අඩේ ගෙදරට පැදගෙන එද්දි කදු පාගන්න බෑනෙ බන්, සැහැල්ලුම ගියර් එකෙත් පට්ට අමාරුයි.

    ඇයි බං ඒ?
    Engine එකක් තියන බයික් එකක් ගනින බන් බොරු වැඩ නොකර !

    අලුතින් pushbike එකක් ගත්තහම කරන්න ඕනේ කරන්න ඕනේ best practices ටිකක් තියනවා. ඉස්සල්ලම ඕක වින්කලයකට අරන්ගිහින් ඇන ටික / ස්පෝක් (තියනවනම්) හරියට තදකරගනින්. මොකද factoryයෙන් එලියට එනකොට ඕවා තදකරලා එන්නේ නෑ. ස්පෝක් හරියට තදකරේ නැතිනම් ඇද ගහනව. අලුත් බයිසිකලය ඔයිල් කරන්න / ග්‍රීස් කරන්න යන්න එපා !! මාස දෙකක් පැදපන් අවශ්‍ය පරිදි ගෙවීම් ටික වෙන්න. ආයෙත් මාස 2කින් වින්කලයට ගෙනිහින් ඔයිල් කරගනින්. කොහොමත් උන් මාස දෙකකින් එන්න කියනවා. වැදගත්ම දේ තමයි ඕකට අවශ්‍ය ප්‍රමාණයට හුලං (Tyre pressure ) ගහපං. උබ කියලා තියන විදිහට මට තේරෙන්නනේ හුලන් මදි වගේ !
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    මවුන්ටන් බයිසිකල් එකක් ගත්ත ගියර් තියෙන (18 speed).

    අඩේ ගෙදරට පැදගෙන එද්දි කදු පාගන්න බෑනෙ බන්, සැහැල්ලුම ගියර් එකෙත් පට්ට අමාරුයි.

    ඇයි බං ඒ?
    24 හෝ 26 කැස්ට් එක දාපන් , දාල ජියරින් වෙනස් කරන්න ඒ දාන ගාන එක්කට. 18 මදි බන්

    Always prefer to buy ebike set
    Hub motor conversion kit available in ali express
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    පොඩි කාලේ 24/7 නිකනුත් ගම වටේම පැද්දා... තාම හිතේ තිබුණ ඒ ආතල් එක සුනු විසුනු වෙලා ගියා බං දැන් බයිසිකල් පදිද්දි.... පට්ට අමාරුයි 😒😒😒😒 හුරු වෙද්දි හරි යාගෙන එනවා හැබැයි 🙊🙊🙊
     

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    මීට කලින් අන්තිමට ඔය වගේ කන්දක් පෑගුවෙ කවද්ද ?
    අවුරුදු 19ට කලින්

    Brake bind athi bn roda nikan karakawala balahan
    මේක තමා බ්‍රෝ හේතුව. තෑන්ක්ස්!!
    ------ Post added on Jun 30, 2022 at 11:46 PM

    සර්විස් කරේ නැද්ද
    අද ගත්තෙ මචං
    ------ Post added on Jun 30, 2022 at 11:48 PM
     
    • Like
    Reactions: GobbaSira and dilw