Engine එකක් තියන බයික් එකක් ගනින බන් බොරු වැඩ නොකර !මවුන්ටන් බයිසිකල් එකක් ගත්ත ගියර් තියෙන (18 speed).
අඩේ ගෙදරට පැදගෙන එද්දි කදු පාගන්න බෑනෙ බන්, සැහැල්ලුම ගියර් එකෙත් පට්ට අමාරුයි.
ඇයි බං ඒ?
අලුතින් pushbike එකක් ගත්තහම කරන්න ඕනේ කරන්න ඕනේ best practices ටිකක් තියනවා. ඉස්සල්ලම ඕක වින්කලයකට අරන්ගිහින් ඇන ටික / ස්පෝක් (තියනවනම්) හරියට තදකරගනින්. මොකද factoryයෙන් එලියට එනකොට ඕවා තදකරලා එන්නේ නෑ. ස්පෝක් හරියට තදකරේ නැතිනම් ඇද ගහනව. අලුත් බයිසිකලය ඔයිල් කරන්න / ග්‍රීස් කරන්න යන්න එපා !! මාස දෙකක් පැදපන් අවශ්‍ය පරිදි ගෙවීම් ටික වෙන්න. ආයෙත් මාස 2කින් වින්කලයට ගෙනිහින් ඔයිල් කරගනින්. කොහොමත් උන් මාස දෙකකින් එන්න කියනවා. වැදගත්ම දේ තමයි ඕකට අවශ්‍ය ප්‍රමාණයට හුලං (Tyre pressure ) ගහපං. උබ කියලා තියන විදිහට මට තේරෙන්නනේ හුලන් මදි වගේ !

