මවුබිම කියන්නෙ හිස් වචනයක්

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අතුල ඉතින් කොහොමත් හිස් මිනිසෙක් නේ. :lol: වචන නම් මොනාද........මිනිහත් හිස් නිසා.

    කැපිලා යන්න කිට්ටු වෙලා තියෙන්නේ. එකයි ආගම, ජාතිය ගැන මේ ත්‍රෙඩ් දාන්නේ.
    :yes::rolleyes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා

    ඉස්කෝලෙ ගියෙ නැති උන් ඉන්නෙ
    මහින්දගෙ කෑම්ප් එකේ.

    :yes:

    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:aha!!! menna iskole giya ekek katha karanawa
    thamusela waage apathayanta
    mawbima kiyanne his wachanayak kiyannawath sadacharamaya aithiyak na ooi.
    ohege camp eke thamai ape mawbima aththatama paawala dunna un inne.
    ewa oppu karanna in-writing witness thiyenawa.
    nikan baba ukkun danna epa.

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    මෙන්න උඹට උත්තරේ http://www.answers.com/topic/motherland ගොන් ත්‍රෙඩ් දාලා උඹ ඔලුව ලොකුකර ගන්න හදන්න එපා. මේ ඉලෙක්ෂන් එක පැරදුනාම උඹ අවුරුදු හයක් රෙස්ට් කරලා වරෙන්.
     
    Last edited:

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මෙන්න උබට උත්තරේ http://www.answers.com/topic/motherland ගොන් ත්‍රෙඩ් දාලා උඹ ඔලුව ලොකුකර ගන්න හදන්න එපා.උබට මේ ඉලෙක්ෂන් එක පැරදුනාම අවුරුදු හයක් රෙස්ට් කරලා වරෙන්.

    මව්බිම කියන වචනේ තේරුම දන්නේ නැති එකා. කොහොමද බන්..........ඔය English කියවන්නේ..........ඕකා දන්නේ වල වචන දෙකයි. COPY, PASTE:lol:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    =======================================================
    =======================================================
    =======================================================
    =======================================================
    =======================================================

    මවුබිම කියන්නෙ හිස් වචනයක්

    කවුරුහරි හිතනවනම් මේ වචනයෙ හරයක්
    තියනවා කියල "මවුබිම" අර්ථ දක්වන්න.

    :)

    (යන්තම් හරි පුලුවන් කමක් තියනව නම් කුණු හරුප භාවිතයෙන් වැලකෙන ලෙස මහින්දගෙ ගෝලයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.)

    :lol:

    parliaments_diff_coun_14.jpg
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    elakiri eka upul shantha sannasgala sir hitiyanm hoda sinhala pathiyak daawi :P lol :D
     
    Wal Bada

    Well-known member
  • =======================================================
    =======================================================
    =======================================================
    =======================================================
    =======================================================

    මවුබිම කියන්නෙ හිස් වචනයක්

    කවුරුහරි හිතනවනම් මේ වචනයෙ හරයක්
    තියනවා කියල "මවුබිම" අර්ථ දක්වන්න.

    :)

    (යන්තම් හරි පුලුවන් කමක් තියනව නම් කුණු හරුප භාවිතයෙන් වැලකෙන ලෙස මහින්දගෙ ගෝලයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.)

    :lol:

    =======================================================
    =======================================================
    =======================================================
    =======================================================
    =======================================================

    LOSER.jpg
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    Dna01.jpg

    එදා දයා මාස්ටර්ට කොළඹට ගෙන්වලා ප්‍රතිකාර කළ ආණ්ඩුව, වාතාශ්‍රය පවා නොමැති කුටියක ජෙනරාල් හිර කරලා - පූජ්‍ය දඹර අමිල නාහිමි

    2010 අප්‍රේල් 01 වෙනි බ්‍රහස්පතින්දා, 13:24
    යුද්ධය පැවැති සමයේ කොටි නායකයකු වූ දයා මාස්ටර් ගුවන් මගින් කොළඹට ගෙන්වා ප්‍රතිකාර ලබා දුන් ආණ්ඩුව අද 30 වසරක යුද්ධය නිමා කිරීමට නායකත්වය දුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිසි වාත්‍රාශ්‍රය පවා නොමැති කුටියක සිරගත කොට ඔහු ස්වභාවිකව මරණයට පත්කිරීමට උත්සාහ කරමින් සිටින බව ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පුරාවිද්‍යා විශාරද, පූජ්‍ය දඹර අමිල නාහිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව පැවසුවේ අද පෙරවරුවේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. මෙහිදී අදහස් දැක්වූ දඹර අමිල නාහිමියෝ වැඩිදුරටත් මෙසේද පැවසූහ.

    "රටේ ජනතාව දන්නවා ජෙනරාල් සරත් ෆොන්සේකා කියන්නේ මේ රට වෙනුවෙන් මාතෘභූමිය තෙවරක් සිය රුධිරයෙන් තෙත් කළ, 30 වසරක යුද්ධය රටෙන් තුරන් කළ ජාතික වීරවරයෙක්. ඔහුට අද උරුමවී ඇත්තේ හිර ගෙදර. නමුත් රට බෙදන්න, ඒ වෙනුවෙන් තොග ගණනින් මිනිසුන් මරපු, සංඝයා වහන්සේ අමු අමුවේ ඝාතනය කළ කරුණා අම්මාන් අද නිදහස් පක්ෂයේ සභාපතිකම් සමග රජගෙදර. ඒ වගේම යුද්ධය පැවැති සමයේ කොටි නායකයකුවූ දයා මාස්ටර් කොළඹට ගෙන්වලා ඔහුට ප්‍රතිකාර කිරීමට කාරුණිකවූ ආණ්ඩුව අද රට බේරාගත් ජාතික වීරයා රෝගාතුරව සිරගතව සිටිද්දී අඩුම තරමේ ඔහුට අවශ්‍ය වාතාශ්‍රයවත් ලබා නොදී සිටිනවා. රාජපක්ෂ පාලනයේ කෘතගුණ සලකන්නේ එලෙසයි.

    ජෙනරාල්ට එරෙහිව ඔප්පුකරගත හැකි කිසිදු චෝදනාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අද අසමත් වෙලා. අත්අඩංගුවට ගැනීමේදී ආණ්ඩුව කියූ කිසිදු චෝදනාවක් යුද අධිකරණයට ඉදිරිපත්කළ චෝදනාවල නැහැ. යුද අධිකරණ සම්බන්ධයෙනුත් මේවන විට ප්‍රශ්න මතුවෙලා. වත්මන් ආණ්ඩුවෙ එකම අභියෝගය බවට පත්ව ඇත්තේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතායි. පළමුව ඔහුගේ ඡන්ද පෙත්සම වැලැක්වීමට ආණ්ඩුව කටයුතු කළා. එය අසාර්ථකවීමෙන් අනතුරුව ඔහු මැතිවරණයට තරග කිරීම නැවැත්වීමට උත්සාහ කළා එයත් අසාර්ථක වූ නිසා ආණ්ඩුව මේවන විට උත්සාහ කරමින් සිටිනවා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව ස්වභාවික ලෙස මරණයට පත්කිරීමට.

    රටේ ජනතාව දන්නවා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා රෝගාතුරව ඉන්නේ එදා ප්‍රභාකරන් උතුරේදී නිෂ්පාදනය කළ බෝම්බ කැබලි ඔහුගේ සිරුර පුරා තිබෙන නිසා බව. ඔහු ඒවා ර‍ට වෙනුවෙන් කැමැත්තෙන් උරුම කරගත් ඒවා. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මේ රටට කිසිදු වරදක් කර නැහැ. ඔහු කළේ රටේ තිබුණු ලොකුම වරදක් නිවැරදි කරපු එක. ගුණමකු පාලකයින්ට මැතිවරණ වේදිකාවල කියන්න පුළුවන් එකම දේ අවුරුදු 30ක යුද්ධයට හතරගාතේ වැටෙන්න පහරදීපු එක විතරයි. ඒක කළ විරුවා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා.

    එනිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා එළඹෙන අප්‍රේල් 08 වැනිදා යුද බිය තුරන් කර රටට නිදහස ගෙනදුන්, රටේ ජාතික සමගිය ගොඩ නැගීමට මග සලසා දුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ජයග්‍රහණය කරවන ලෙස."

    මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා කැළණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය චන්දන අබේරත්න, ආචාර්ය සූරිය ගුණසේකර, සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, කතිකාචාර්ය කුමුදිනී දිසානායක, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, ආචාර්ය රොහාන් ප්‍රනාන්දු, කතිකාචාර්ය ඩී.ජයවීර යන මහත්ම මහත්මීන්ද සහභාගී වී සිටියහ.

    Dna02.jpg

    progress.gif

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අන්කල්...පාරේ යනකොට බලාගෙන....ඇඳුම් අන්දලා තියන්න ඩමියක් නැති..... රෙදි කඩවල් වලින් අල්ලන් යයි....:lol: