Questions මවුස් එකට wrist එක / මැණික් කටුව රිදෙනවට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,141
    4,136
    113
    මවුස් එකට wrist එක / මැණික් කටුව රිදෙනවට කස්ටම් මවුස් pad සොලුෂන් එහෙම කරපු එවුන් පොටෝ නැද්ද ?
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    උඹ අත තියන ඇන්ගල් එක නිසා තමා ඔය. තබ්ලා ගහනව වගෙ මැණික් කටුවට බර දෙන්න එපා. අතට wrist support එකක් දන්න වෙයි.
     
    • Like
    Reactions: dilan_randika

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,309
    7,819
    113
    design weda nam wedipura karanne podi drawing pad ekak ganna

    1688723984742.png
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,750
    1
    51,634
    113
    ප*යාගල
    sorry.com
    මට ඕක හැදෙනව අම්බානක ඉස්සර. අත ඉදිමිලා හරවගන්න බෑ ලොන්ත පූස් පපයෙක් වගේ. පස්සෙ මම හිතලම ඈන්ගල් එක වෙනස් කරා. දැන් නම් අවුරුදු 2-3 කින් CTS හැදිලා නෑ.