මව මිසක් අල්ලාහ් ද?
බලන්න, අපි අපේ මවට සහ පියාට ගෞරව කරන ආකාරය. අපි අම්මාගේ දෙපා අල්ලලා වදින්නේ, මවු ගුණයට සමාන වෙන කිසිවක් මිහි මත නැති නිසාය. අම්ම කියන්නේ ජීවමාන බුදුන් කියලයි අපි සලකන්නේ. හිතන්න ඔබේ මව නැත්තම් ඔබ මේ මහ පොලොව මත ඉපදෙන්නේ කෙසේද. ඉස්ලාම් දහම තුල අල්ලාහ් ට මිසක් වෙන කිසිවෙකුට ඔබ වදින්නේ නෑ නේද. කල්පනා කරන්න. ඔබේ ලෙඩකට දුකකට ඉන්නේ ඔබේ මව මිසක් අල්ලාහ් ද? මෙය බොහොම සරල තර්කයක්. මම අල්ලාහ් ට කිසිවක් කියන්නේ නැහැ, බෞද්ධ අපිත් සම්යක්දෘෂ්ටික දෙවියන් අදහනවා. ඒත් අපි දෙවියන් වදින දෑතින් අපේ අම්මාගේ දෙපා වඳිනවා.