මසකට වැයවන GB ප්‍රමාණය

මාසයකට වැයවන data ප්&#


  • Total voters
    251
  • Poll closed .

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මසකට වැයවන GB ප්‍රමාණය

    මචන්,
    උඹලට මාසෙකට සාමාන්‍යයෙන් කොච්චර GB ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද internet යන්න?

    ඒ අතරින් වැඩිම bandwidth එකක් අවශ්‍ය වන්නේ මොනවටද?


    Poll එකට vote එකක් දීල BUMP එකකුත් දාගෙනම යන්න මචන්. :)
     
    Last edited:

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    මං nofap පටං ගත්තු දවසෙ ඉදන් 10gb වගේ ශේප්
    ඉස්සර 30gb වගේ යනව :(
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    තියන ගානට එපායේ බන් යන්න .. ඕනේ තරම් තියනව නං 1000GB විතර උනත් download කරන්න බැරියේ
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තියන ගානට එපායේ බන් යන්න .. ඕනේ තරම් තියනව නං 1000GB විතර උනත් download කරන්න බැරියේ

    ඔව් මචන් මගෙත් තියෙන්නේ Etisalat 10GB Student Package එකක්. ඒත් ඒක දවස් 10න් ඉවර වෙනවා. ඉතුරු ටික අදින්නේ Dialog Prepaid data packages activate කරගෙන.