ප්‍රෙමදාස කරපු විනාසෙ. සුළුජාතික ප*යන්ට 5% ඡන්ද අරන් පාර්ලිමෙන්තු එන්න දුන්න එකෙ සාපය.
ඔතන තමයි අවුල.... පළවෙනියෙන්ම මේ මුල් පුටු දෙකේ ලැගල ඉන්න බහිරවයෝ දෙන්න පන්නන්න ඔ්න... ඒකට අතිශය බහුතර සිංහල ජනතාවට විශ්වාසයක් තියන්න පුලුවන් නායකයෙක් ඉදිරියට ගේන්න ඔ්න.... බහුතර නෙවෙයි අතිශය බහුතර විශ්වාසයක් තියන එකෙක්ව....
ලංකාව තුළ පැහැදිලිවම ඉස්ලාම් ව්‍යාප්තවාදයක් පවතියි... යමෙක් එය නෑ කියන්නේ නම් එය අමූලික මුසාවකි... අයිසිස් ත්‍රස්ත ප්‍රහාරය යනු එම ව්‍යාප්තවාදය ෂෝට් කට් එකකින් ඉක්මණින් කර ගැනීමට ගොස් ඉල්ලන් කෑමකි... නමුදු ඉස්ලාම් අන්තවාදයේ අක්මුල් හම්බාන් ඔරුවලින් හම්බන් තොට ගොඩ බැහැපු පළමු හම්බයින් දක්වා දිව යන්නකි.... ඔවුන් එදා සිට අද දක්වා තම අරමුණ කරා ගමන් කරමින් සිටින්නේ සූක්ෂමවය... සෙමින්ය... නමුදු ස්ථිරසාරවය...

අවසන එකක් කිව යුතුව ඇත.... ශී‍්‍ර ලංකාව තුළ බුද්ධාගම ප්රමුඛ ආගම වන තාක්කල්, සිංහල ජාතිය බහුතරය වන තාක්කල් දෙමළා ද මුසල්මානුවා ද කතෝලිකයා ද ආරක්ෂා වනවා නිසැකය.... සිංහල සංස්කෘතිය විසල් රුකකි... එහි සෙවණැල්ල යට ඕනෑම අයෙකුට නිදහසේ හුස්ම ගත හැකිය... එහි සෙවන ලබමින් එහිම අතු රිකිලි කපා දමන්නේ නම් සෙවණ ලැබූවන් ද මිය යන බව පරම සත්‍යයකි....
සෑහෙන කාලෙකට පස්සේ දැකපු අර්ථාන්විත පැහැදිලි කිරීමක්......
'' සිංහල සංස්කෘතිය විසල් රුකකි... එහි සෙවණැල්ල යට ඕනෑම අයෙකුට නිදහසේ හුස්ම ගත හැකිය... එහි සෙවන ලබමින් එහිම අතු රිකිලි කපා දමන්නේ නම් සෙවණ ලැබූවන් ද මිය යන බව පරම සත්‍යයකි.... ''
මම හිතන්නේ අපිට ඕනේ කරන උත්තරය තමා මෙතන තියෙන්නේ.සිංහලයා ජීවත් විය යුත්තේ සිංහලයා විදිහට. ඒක බෞද්ධ ද, කතෝලිකද වෙනයම් ආගමක්ද කියල වෙන්න බෑ.
ඒ වගේම අනෙක් ජාතීන්ට ඒත්තු ගන්වන්න ඕනේ සිංහලයාගේ අවසානය ඔවුන්ගේත් අවසානය බව.
සිංහලයා එකතු විය යුත්තේ පන්සල වටා.
අපේ බෞද්ධ කොල්ලෝ, කෙල්ලන්ගෙන් මම ඉල්ලා සිටිනවා හැම නිවාඩුවකටම කොහෙහරි යනවා හෝ නැත්තන් ගෙදෙට්ටම වෙලා ඉන්නේ නැතුව
මාසෙට දෙතුන් පාරක්වත් ගමේ යාළුවො ටිකත් එකතු කරගෙන පන්සල් යමන්.
සුදු ඇඳගෙන සිල් රකින්නම නෙමේ, නමුත් පන්සල වටා මිනිස්සු එකතු වෙලා සංවාද ගොඩනගපන්.
බලපන් කතෝලික පල්ලි වල පූජාවෙන් පස්සේ තරුණ සමිති, ළමා සමිති, ධර්ම දූත, දහම් පාසල් වගේ දේවල් නිසා ඒ මිනිස්සු අතර එකමුතුවක් ගොඩනැගෙනවා.
රටේ දේවල් ගැන සංවාද ඇති වෙනවා.මිනිස්සු එක්ක ගැටිලා, අනිත් මිනිස්සුන්ගේ මතවාද වලට සවන් දෙනවා.
අන්න ඒ නිසා තමයි කතෝලික ආගමේ මිනිස්සු අතර යම් සාමූහික ලක්ෂණ දකින්න ලැබෙන්නේ.
අන්න ඒ දේ ඉස්සර පන්සල් වල තිබුන, නමුත් දැන් එක පන්සල් වලින් ඈත් වෙලා.....අන්න ඒක ගොඩ නගපන් ආපහු.....
එතකොට ගොඩක් හාමුදුරුවරුන්ගේත් ඇස් පෑදෙයි......
සිංහලයාගේ එකමුතුකම ගොඩ නැගිය යුත්තේ අන්න එතනින්.....ඊටපස්සේ පුළුවන් අපිට එක දේශපාලන මතයකට එකතු වෙන්න.
සිංහල බෞද්ධ කම නිකන් ආභරණයක් විදිහට තියා ගත්තොත් හැමදාම දේශපාලකයාගේ ඉසරහ අපි බාල්දු වෙන එකයි වෙන්නේ.