මස්ත බාල්දු වූ සිංහලයා...

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    අසාද් සාලිව එක්කන් ආරක්ෂක කවුන්සිලේට යනවට වඩා ලේසි කවුන්සලේ නොතියා හමුදාව කෑම්ප් වලට යවන එක....ත්‍රස්තවාදියා මර්ධනය කරන්න හදනකොට ත්‍රස්තාවදියා ව එතනට එක්කන් ගිහින්....රිෂාඩ් බදුදීන් ගේ ගේ චෙක් කරේ උ රට යනකන් ඉදලා......සිද්දීයවෙලා සති 3ක් විතර ගිහින්...මේවා නම් විහිලු...මුං තවමත් සෙල්ලම් කරනවා රාජ්‍ය ආරක්ෂාව එක්ක


    Burka wathahan karapu ekath thawakalika wedak
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ශී‍්‍ර ලංකාව තුළ බුද්ධාගම ප‍්‍රමුඛ ආගම වන තාක්කල්, සිංහල ජාතිය බහුතරය වන තාක්කල් දෙමළා ද මුසල්මානුවා ද කතෝලිකයා ද ආරක්‍ෂා වනවා නිසැකය.... සිංහල සංස්කෘතිය විසල් රුකකි... එහි සෙවණැල්ල යට ඕනෑම අයෙකුට නිදහසේ හුස්ම ගත හැකිය... එහි සෙවන ලබමින් එහිම අතු රිකිලි කපා දමන්නේ නම් සෙවණ ලැබූවන් ද මිය යන බව පරම සත්‍යයකි....
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Good Thread...
    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේ ඉඳපු ආණ්ඩු දෙකම මේ රටේ මිනිස්සුව මේ තත්වෙට ඇදලා දැම්මා ද ? නැත්තං මේ සේරම 2015 ඉඳන් පටන් ගත්තද ?
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේ ඉඳපු ආණ්ඩු දෙකම මේ රටේ මිනිස්සුව මේ තත්වෙට ඇදලා දැම්මා ද ? නැත්තං මේ සේරම 2015 ඉඳන් පටන් ගත්තද ?

    අද වෙනකං තිබුණු ආණ්ඩු අඩු වැඩි වශයෙන් මේ තත්වයට වග කියන්න ඔ්න.... ගිය අවුරුදු 10 දී මේක රටටම වාතයක් වෙන විදියට වැඩි වුණා....​
     
    • Like
    Reactions: inranasingha

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    <b>
    අද වෙනකං තිබුණු ආණ්ඩු අඩු වැඩි වශයෙන් මේ තත්වයට වග කියන්න ඔ්න.... ගිය අවුරුදු 10 දී මේක රටටම වාතයක් වෙන විදියට වැඩි වුණා....​
    </b>


    ඒක එහෙම නම් මේ අයව නැවත ඉන්දවීමෙන් මේකට විසඳුමක් ලැබෙයිද ?
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඒක එහෙම නම් මේ අයව නැවත ඉන්දවීමෙන් මේකට විසඳුමක් ලැබෙයිද ?

    ඔතන තමයි අවුල.... පළවෙනියෙන්ම මේ මුල් පුටු දෙකේ ලැගල ඉන්න බහිරවයෝ දෙන්න පන්නන්න ඔ්න... ඒකට අතිශය බහුතර සිංහල ජනතාවට විශ්වාසයක් තියන්න පුලුවන් නායකයෙක් ඉදිරියට ගේන්න ඔ්න.... බහුතර නෙවෙයි අතිශය බහුතර විශ්වාසයක් තියන එකෙක්ව....​
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ප්‍රෙමදාස කරපු විනාසෙ. සුළුජාතික ප*යන්ට 5% ඡන්ද අරන් පාර්ලිමෙන්තු එන්න දුන්න එකෙ සාපය.


     

    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0

    දැන් නානලා ඉස්ලාම් අන්තවාදය ගැන කතා කරයි.... ගෑණුන් මූණ වැසිය යුතු නැතැයි පවසන නානා මේ මොහොතේ එයින් වැළකී සිටීම යහපත් යැයි කියයි.... නිත්‍යානුකූල නොවන පල්ලි වැසිය යුතු බව පවසයි... මද්රසා ආයතන නියාමනය කල යුතු බව පවසමින් කඩිනමින් වාර්තාවක් ද ගෙන එයි.... පල්ලියේ ලව්ඩුස් පීකරය මේ පාර අඩු කරමු යැයි පවසයි... බලපුවාම නානලා මේ සිද්ධියේ දී පුදුමාකාර අන්දමට නම්‍යශීලි වී ඇත... ඇත්තටම සිදුවන්නේ කුමක් ද....? මේ පිළිබදව අප සූක්ෂමව බුද්ධියෙන් විමසා බැලිය යුතුමය


    :yes::yes: