මස්සිනා වදයක් වෙලා මචන්ලා

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    mchan uba kawda ...
    iye peredane dakke 2011 Reg unath ... 🥴
    ඔව් බන් 2011 රෙජිස්ටර් උනාට ආවේ නෑ එලකිරි පැත්තේ වැඩිය.. :confused:
    ලගදි දවසක එලකිරි පැත්තේ ආවා පොඩි විස්තරයක් හොයා ගන්න.:yes:
    ඉස්සරට වඩා දැන් වෙනස් නේ මේක..
    දැන් ඉතින් ඇක්ටිව් විදිහට ඉන්නවා..:yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ලෙසිම සොලුශන් එක අම්මගෙන් තාත්තගෙන් අහපන් කවදා හරි ගේ ලියන්න හිටියෙ කාටද ?
    ගොඩක් වෙලාවට ගෙ ලියන්නහ් පුතාටනේ ... කෙලින්ම කියපන් ජිවිත බුක්තිය තියාගෙනහ් හරි නැතුව හරි උබට ලියන්න කියලා
    උබට ලිව්වා කියලා දැනගත්තම මස්සින දැනගන්නවා වැඩිය වැඩ දාන්නහ් හම්බෙන්නෙහ් නැහ් කවදා හරි උන්ට යන්න වෙනවා කියලා
    චැප්ටර් ක්ලොස් ... උබට අයිතියක් නැතුව උබට කතා කරන්නහ් බැහ්
    අම්මගෙ තාත්තගෙ තැන නිසා තමා පොර ඔහොම ඉන්නෙහ් .. පොර දන්නවා දුවෙක් ව එහෙම එලියට ඇදලා දාන්නෙහ් නැහ් නේ
    mah niga
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔව් බන් 2011 රෙජිස්ටර් උනාට ආවේ නෑ එලකිරි පැත්තේ වැඩිය.. :confused:
    ලගදි දවසක එලකිරි පැත්තේ ආවා පොඩි විස්තරයක් හොයා ගන්න.:yes:
    ඉස්සරට වඩා දැන් වෙනස් නේ මේක..
    දැන් ඉතින් ඇක්ටිව් විදිහට ඉන්නවා..:yes:
    eka misak :dull:
     
    • Like
    Reactions: charitha2011
    Apr 29, 2020
    9
    17
    3
    පිළිතුරු දාපු සේරටම ස්තූතියි. ඇත්ත මම ටිකක් තදින් ඉන්න ඕන. අදකාලෙ ඉවසීම තිබිල බෑ. ඉවසීම කියල කියන්නෙත් එක විදිහකට මහ කරදරයක්. රස්සාවක් හොයන් රෙස්පෙක්ට් පිට ඉන්න තියෙන්නෙ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    eka misak :dull:
    කලින් පරන රෙප් සීන් එක තියෙද්දි කාලකන්නි ටිකක් රෙප් කපලා Sex Photo වගයක් දාලා තිබ්බා බන්.. :baffled:
    ඊට පස්සේ ආයේ ආවෙම නෑ..:lol:
    ඕපන් කරපු ගමන් අරක වැටෙනවා නේ.:lol:
    කවුරුහරි ලග හිටියොත් ඉවරයි:growl:
    දැන් තියෙන විදිහ හොද නිසා ඉන්නේ :yes:
     
    • Wow
    Reactions: silentsahan

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    පුංචි සිද්ධියක් කෙටියෙන්...

    මම දන්න පාසැල් ගුරුමහතෙකුගේ පව්ලක්, ළමයි 4 යි. නෝනා රස්සාවක් කලේ නෑ. තාත්තා සෑහෙන්න දුක් විඳලා ලොකු කලා 4ම. අඩු වයසෙන් මැරිලා ගියා.

    ලොකු පුතා බැඳලා රට ගියා
    ලොකු දුව බැඳලා ගියා, රැකියාවක් නෑ
    පොඩි දුව බැඳලා ගියා,
    රැකියාවක් නෑ
    පොඩි පුතා බැඳලා ගෙදර ආවා, ලොකු පොඩි දුව ලා එකතු වෙලා පොඩි පුතා ගේ ගෑනිට රන්ඩු කරලා එලෙව්වා. කොල්ලා අසරණ වුණා. කුලී ගෙවල් වල ඉන්නේ. අම්මා අසනීප වුණා, පොඩි පුතා සැලකුවා උපරිමේට තනියෙන්. දුව ලා කෑම ගේනවටත් අම්මාගෙන් සල්ලි ඉල්ලනවා. ඉඩම 3 ට බෙදලා දැම්මා අම්මා අර කෙල්ල ගෙන් බේරෙන්න බැරුව. ළිඳේ අයිති එක කෙල්ලෙක් උට, ගෙදරින් භාගයක් එක කෙල්ලෙකුට. කොල්ලා පට්ට අසරණ වෙලා ඉන්නේ.

    උඹ ඉඩම ලියාගනින් සින්නක්කර. ලියාපදිංචි වෙලා එනකම් කියන්න එපා. ඔප්පුවේ කොපියක් වත් ගෙදර තියන්න වත් එපා. නියපොත්තෙන් කඩන්න ඕනේ දේ පොරවෙන් කපලා දාන්න ඕනේ නෑ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අහ් හැන්කුකුලාහ් ...

    පිළිතුරු දාපු සේරටම ස්තූතියි. ඇත්ත මම ටිකක් තදින් ඉන්න ඕන. අදකාලෙ ඉවසීම තිබිල බෑ. ඉවසීම කියල කියන්නෙත් එක විදිහකට මහ කරදරයක්. රස්සාවක් හොයන් රෙස්පෙක්ට් පිට ඉන්න තියෙන්නෙ.
    තදට ඉන්න කලින් උබේ වික්නස් හදාගනින් ජොබ් එකක් කරනවනම් එක සතයක් වත් ගෙදරින් ගන්නහ් එපා
    ප්ලැන් එකක් නැති උනාට කමක් නැහ් ගෙදර එවගෙ පෙන්නපන් කවදා හරි උබට හොද තැනකට එන්න ප්ලැන් එකක් තියෙනවා කියලා
    අම්මා තාත්ත ගැන් බලපන් ... මොනදෙ කිව්වත් අම්මා තාත්ත දෙපාරක් හිතනවා තමන්ව කවදා හරි බලාගන්න කෙනා කවුද කියලා
    මතක තියාගනින් ජිවිතේ හැම තිස්සෙම "Master Plan" එකක් තියෙනාගනින් ...
    You can be the hunter, or you can be the hunted
     
    Apr 29, 2020
    9
    17
    3
    මම හොඳට ඉගෙනගෙනත් තියෙනවා.

    DSI එකේ cashier job එකක් කරල ඒකෙන් අයින් වුනා.

    -- meke teruma mokakda
    මට කියන්න ඕන වුණේ මට වගකීමක් දරන්න පුළුවන්, කියලග රස්තියාදු ගහන එහෙම කෙනෙක් නෙමෙයි කියල. ඔතන "හොඳට" කියන වචනෙ ගැන හිතන්න එපා. ඒත් මම A/L හොඳට පාස්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    පිළිතුරු දාපු සේරටම ස්තූතියි. ඇත්ත මම ටිකක් තදින් ඉන්න ඕන. අදකාලෙ ඉවසීම තිබිල බෑ. ඉවසීම කියල කියන්නෙත් එක විදිහකට මහ කරදරයක්. රස්සාවක් හොයන් රෙස්පෙක්ට් පිට ඉන්න තියෙන්නෙ.
    අදුරන යාලුවෙක්ට කියපන් කෙල්ල වගේ රගපාන්න කියලා ටික කාලයක් , එතකොට බලන්න පුලුවන් අක්කගේ ප්‍රතිචාරය.. :lol:
     
    • Like
    Reactions: b.tharindar

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    පිළිතුරු දාපු සේරටම ස්තූතියි. ඇත්ත මම ටිකක් තදින් ඉන්න ඕන. අදකාලෙ ඉවසීම තිබිල බෑ. ඉවසීම කියල කියන්නෙත් එක විදිහකට මහ කරදරයක්. රස්සාවක් හොයන් රෙස්පෙක්ට් පිට ඉන්න තියෙන්නෙ.

    අඩෝ උබ හිතුවද මම උබට විතරක් ගේ ලියනවා කියල. මේක උබට සහ අක්කට දෙන්න්නටම..
    මිට තාත්තා :lol::lol:
     
    • Haha
    Reactions: gnome and charith84

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචන් කතාවේ උබ නොකීවට උබටත් ඕනි ගෙදර බෙදා ගන්න කියලා පේනවා .අනික උබ කියලා තියන විදිහට අම්මා අක්කට ආදරේ එක උබට දිරවන්නේ නැහැ වගේ .අම්මගෙනුයි තාත්තාගෙනුයි ඇහුවත් ගේ ලියන්නේ කාටද කියලා , උබට උත්තරයක් හම්බෙන්නේ නැහැ මොකද ?
    1 උබ බැදලා නැහැ
    2 උබට වයස මදි
    3 උබට රස්සාවක් නැහැ
    එක නිසා උබ රස්සාවක් හොයාගෙන කෙල්ලක් හොයා ගනින් .ඊට පස්සේ පුළුවන් ඕක විසද ගන්න :)
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලෙසිම සොලුශන් එක අම්මගෙන් තාත්තගෙන් අහපන් කවදා හරි ගේ ලියන්න හිටියෙ කාටද ?
    ගොඩක් වෙලාවට ගෙ ලියන්නහ් පුතාටනේ ... කෙලින්ම කියපන් ජිවිත බුක්තිය තියාගෙනහ් හරි නැතුව හරි උබට ලියන්න කියලා
    උබට ලිව්වා කියලා දැනගත්තම මස්සින දැනගන්නවා වැඩිය වැඩ දාන්නහ් හම්බෙන්නෙහ් නැහ් කවදා හරි උන්ට යන්න වෙනවා කියලා
    චැප්ටර් ක්ලොස් ... උබට අයිතියක් නැතුව උබට කතා කරන්නහ් බැහ්
    අම්මගෙ තාත්තගෙ තැන නිසා තමා පොර ඔහොම ඉන්නෙහ් .. පොර දන්නවා දුවෙක් ව එහෙම එලියට ඇදලා දාන්නෙහ් නැහ් නේ
    oww
     
    • Like
    Reactions: Tharaka_x

    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    මට කට්ටිය විහිළු කරන්න එපා. මම හරිම අහින්සක චරිතයක්. හරිම සංවේදී. තරහ යන්නෙ නෑ. ඉවසන්නත් පුළුවන්. ඒ මගේ නොන්ජල් කම නෙමෙයි. මම හොඳට ඉගෙනගෙනත් තියෙනවා.
    මට වෙලා තියෙන්නෙ මේ වගේ දෙයක්. මට අක්කා කෙනෙක් ඉන්නවා. අවුරුදු 27ක්. මට 23ක්. අක්කා බැඳලා දැන් අම්මලගෙ ගෙදර නැවතිල ඉන්නෙ. මස්සිනාට 33ක්. දැන් එයාල බැඳල ඇවිත් අවුරුදු 4ක් වෙනවා. ඒ අවුරුදු 4ම හිටියෙ මෙහෙ. එයාල ගෙයක් හදන්නෙත් නෑ. අපේ තාත්ත පණ මදි. එයත් හරිම අහින්සකයි. මස්සිනා ඒ නිසා කරේ යන්න එනවා. මට කතා කරන්න පුළුවන්. ඒත් සහෝදරයව තරහ කර ගන්න බෑ. මට ඉන්නෙ අක්ක විතරයි. එයාල අම්මගෙන් වැඩ ගන්නවා. අක්කට දැන් ළමයෙක් ඉන්නවා. අපේ අම්මගෙන් වැඩ කර ගන්නවා චාටුවෙන්. මට පුදුම තරහක් එන්නෙ අපේ අම්මා එයාට අදාළ නැති ඒව බදා ගන්නවට. එයාල ගෙදර හිටියත් සමහර වෙලාවට පොඩි එකාව නාවන්නෙ, කක්ක කරවන්නෙ හෝදන්නෙ අපේ අම්මා. මට වෙලාවකට හිතෙනවා ගෙදරින් යන්න ඔළුව හැරුණ අතේ. මාත් DSI එකේ cashier job එකක් කරල ඒකෙන් අයින් වුනා. කොරෝනා නිසා ආයෙ එකක් හොයා ගන්න බැරි වුනා තාම. මට කෙල්ලෙක්වත් නෑ. බැඳල ගෙදරට ආවම හේතුවක් තියෙනවා ඒ වෙනුවෙන් කතා කරන්න. ඒත් කෙල්ලෙක්වත් නෑනේ. එයාලට ඕන වෙලත් තියෙන්නෙ මාව ගෙදරින් යවා ගන්න කියල මට හිතෙනවා. මම මොකක්ද කරන්න ඕන ? එපා වෙනවා බන් ගෙදර ශක්තිමත් කෙළින් කතා කරන්න පුළුවන් ගෘහමූලිකයෙක් නැති වුණාම. මම කාටවත් වෛර කරන්නෙ නෑ. මම මොකක්ද කරන්න ඕන කියල කියන්න.
    owa sulu dewal machan, normally ganu lamainge lamai bala ganna eka ganu lamayage ammata thamai set wenne, oka normal deyak. ubath kawada hari marry karala lamayek hambunama e lamayage wada karanneth wife ge amma thamai. eka nisa chil eke hitapan
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    :( හරිම කණගාටුවක් ඇති වෙන්නේ, ඉවසීමෙන් ඉන්න, හදීසි වෙන්න එපා, ඔය ඉඩම් නිවාස වලට තියෙන පවුල් ආරාවුල් මහා නරක විදිහට ඉවර වෙන්නේ, ඔය නිව්ස්වල එහෙම ඒවා හැම සතියකම එකක් දෙකක් අහන්න තියෙනව නේද, මට මෙහෙම වුනා නම් දුර පළාතකින් ජොබ් එකක් හොයාගෙන දෙමවුපියන් එක්ක කුළියට හරි වෙනම ගෙදරක ඉන්නවා,

    නෑයන් කොච්චර හොඳ වුනත් එක ළඟ ජීවත් වෙන්න වුනාම වෙන දේ ම තමා මේ වෙලා තියෙන්නේ, හොඳම දෙය පිටමන් වෙන එක. ඒ වගේම කරදර නැවත නැවත මතක් කරන එකෙන් අපි නොහිතන විදිහේ ඩමේජ් එකක් වෙනවා, හිතට, මානසික සෞඛ්‍යයට එහෙම, ඒ නිසා පිටමන් වෙන්න, ගුඩ් ලක් සහෝදරයා.
     
    Apr 29, 2020
    9
    17
    3
    මචන් කතාවේ උබ නොකීවට උබටත් ඕනි ගෙදර බෙදා ගන්න කියලා පේනවා .අනික උබ කියලා තියන විදිහට අම්මා අක්කට ආදරේ එක උබට දිරවන්නේ නැහැ වගේ .අම්මගෙනුයි තාත්තාගෙනුයි ඇහුවත් ගේ ලියන්නේ කාටද කියලා , උබට උත්තරයක් හම්බෙන්නේ නැහැ මොකද ?
    1 උබ බැදලා නැහැ
    2 උබට වයස මදි
    3 උබට රස්සාවක් නැහැ
    එක නිසා උබ රස්සාවක් හොයාගෙන කෙල්ලක් හොයා ගනින් .ඊට පස්සේ පුළුවන් ඕක විසද ගන්න :)
    මට එහෙම හිතිල නෑ. ඒත් මගේ නිදහස නැති වෙනවට මම ආස නෑ. මම කවදාවත් අම්ම අක්කා අතර තියෙන බැඳීමට නැති වෙන්න මොකුත් කියල නෑ. එහෙම දෙයක් නෑ කියල මම දන්නවා.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    අපේ අම්මගෙන් වැඩ කර ගන්නවා චාටුවෙන්. මට පුදුම තරහක් එන්නෙ අපේ අම්මා එයාට අදාළ නැති ඒව බදා ගන්නවට. එයාල ගෙදර හිටියත් සමහර වෙලාවට පොඩි එකාව නාවන්නෙ, කක්ක කරවන්නෙ හෝදන්නෙ අපේ අම්මා
    උබේ පොඩි එකෙක් හිටියත් අම්මලා ඕවා කරනවා ගොඩක් අසාවෙන් .ඉවසීමෙන් වැඩ කරපන් .මල පැනලා වැඩ අවුල් කරගන්න යන්න එපා මචන් :)