මස් කනකොට

VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    මම නම් ඌරු හරක් එළු කුකුල් ඕන මසක් කනවා. කඩේ විකුණන්න තියෙන ඕන මසක් කනවා. ඔය ඇලර්ජික් සීන් මට නේ.
    ඔක්කොම මස් ජාති නිතර කන උන්ට අවුලක් නෑ බන්. කලාතුරකින් කන උන්ටත් ඇලජික් නෙමේ තියෙන්නෙ ලේ රස වගේ එනව බිෆ් එහෙම කද්දි කටට හුරු නැති නිසා. එතකොට පොඩ්ඩක් අප්පිරියයි. හුරු උනාම ශේප්
    සමහර උන් නම් ඒ රසටත් ආස හින්ද කනවනෙ
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ඇගට හොද නෑ කියල හිතුණ
    බිත්තර තම්බල කනකොට කහ මදෙන් එන අමුතු ගදටත් ආස නෑ
    බැදල කෑවැකි
    ochchara appiriya nam biththara kiyanne monawada kiyala hariyata hewwoth badala kana ekakuth naha. :sorry:


    yo @හෙනයා mama me nikam me paththe aawe honde :sorry:.
    muuta biththara epaa karanne naha mama honde :sorry:
     

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    ochchara appiriya nam biththara kiyanne monawada kiyala hariyata hewwoth badala kana ekakuth naha. :sorry:


    yo @හෙනයා mama me nikam me paththe aawe honde :sorry:.
    muuta biththara epaa karanne naha mama honde :sorry:
    මචං මම දන්නව සීන් එක
    මුළු බිත්තරේටම කලලෙ කියන්නෙ නෑ
    කළලෙ ඇවිල්ල පොඩි ඩොට් එකක් විතරයි
    ඒකත් ඉතිං කොටු බිත්තර කෑවනං හරි
     
    • Like
    Reactions: elakiriaddict

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    මම නම් ඌරු හරක් එළු කුකුල් ඕන මසක් කනවා. කඩේ විකුණන්න තියෙන ඕන මසක් කනවා. ඔය ඇලර්ජික් සීන් මට නේ.

    Rasata hadala dunnoth ona pukak adala arinawa mamath.

    @tin_kiri Uba Meat kanna yanna kalin docek hambela beheth tikak ganin.
    ------ Post added on Jul 30, 2023 at 3:41 PM
     
    • Wow
    • Sad
    Reactions: NRTG and tin_kiri

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,699
    18,423
    113
    මීගමුවේ ඔහොම කට්ටීය ඉන්නවා කියලා ඇහුවමයි බන්
    ඇති වෙන්න මස් තියෙද්දි ඇයි බං කටු , හම , පොතු කන්නෙ?

    මම මාලු වල වත් ඔලු , කටු , මොකුත් කන්නෙ නෑ අඩුම් බැදලවත්
     

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    ඇති වෙන්න මස් තියෙද්දි ඇයි බං කටු , හම , පොතු කන්නෙ?

    මම මාලු වල වත් ඔලු , කටු , මොකුත් කන්නෙ නෑ අඩුම් බැදලවත්
    මුං තෙල් රහට ආස ඇති
    ඌරු මස් තෙල් කෑලි කනව පොල් කෑලි කිය කිය :ROFLMAO:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මචං මම දන්නව සීන් එක
    මුළු බිත්තරේටම කලලෙ කියන්නෙ නෑ
    කළලෙ ඇවිල්ල පොඩි ඩොට් එකක් විතරයි
    ඒකත් ඉතිං කොටු බිත්තර කෑවනං හරි
    කුකුල් කැරි

    mental illness , dockec hambaweyan

    huththata diwa daanna wenne na ohoma :rofl: :rofl:
    මූට තඩි පයියකින් පුකේ ඇරලා කටටත් දුන්නානම් ඔය අප්පිරියාවල් ඔක්කොම නැතිවෙනවා
    ------ Post added on Jul 30, 2023 at 4:19 PM
     
    • Sad
    Reactions: NRTG and tin_kiri

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    පොඩි කාලෙ ඉදල සෑහෙන ලොකු වෙනකං මස් මාළු නොකාපු නිසා

    මස් කනවනං කන්නෙ කකුල් මස් විතරයි. ඒකෙත් මස් හරිය විතරයි. රයිස්වල තියෙන්නෙ සුදුපාට කෑලි ඒව
    නැතුව කරියක තියෙන කෑලි ගලවං කන්න අප්පිරියයි

    එතකොට උඹල කොහොමද බං තෙල් කෑලි හං කෑලි කන්නෙ

    මටනං වස අප්පිරියයි..
    තෙල් කෑලි කව්ද බං කන්නේ? පිස්සෙක් වෙන්න ඕනෙ ලංකාවේ carbohydrates extremely high cuisine එකත් එකක් මස් වල තෙල් කන්න. Cholesterol හදාගන්න ලේසිම combination එක ඕක.