මස් කන්න ගත්තම උන දේවල් මට

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    වැඩි කාලයක් නෑ බන් කන්න අරන් සතියක් නෑ.

    01. බඩ පට්ට ටයිට් උනා.
    02. ෆෑට් එක පට්ට අඩු උනා.
    03. මසල් කට් වෙලා පම්ප් වෙලා තියෙන්නේ කොයි වෙලෙත්.
    04. ඇග රස්නෙයි. දාඩිය දානව වැඩියි.
    05. රෑට නින්ද යන එක ටිකක් අඩු උනා.
    06. එනජි ලෙවල් මාර වැඩියි.
    07. ඇලර්ට්නස් ගතිය මාර වැඩියි.
    08. ඇගේ හයිය, මෝටිවේෂන් එක මූඩ් එක වැඩිදියුනු උනා.

    මස් ගොඩක් කාල උබම වෙනස වටහා ගන්න.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,936
    28,854
    113
    mas kanne nethi unama tharaha yanewa wedi..minisage carnal gatiya eliyata yawena widihak tamai mas kaama..
     
    • Like
    Reactions: batwise

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    කොල්ස්ටරොලුත් බාලාගනින් ප්‍රෙශරුත් චෙක් කරපන් දාඩිය දානවා වැඩිලුනෙ

    its normal ban. digesting lots of meat requires lots of energy, thats why lots of heat get generated and sweat more.
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    මිනිස්සුන්ගෙ ආහාර මාර්ගය ගොඩක්ම ඩිසයින් වෙලා තියෙන්නෙ ශාකමය ආහාර වලට. (උදා. මස් කන සතුන්ගේ ආහාර මාර්ගය දිගින් අඩුයි. අපේ ආහාර මාර්ගය දිගින් වැඩියි. )
    සත්ත්ව ආහාර වැඩි වශයෙන් ගැනීම ආහාර මාර්ගයේ පිලිකා ඇතිවීමට හේතුවේ.
     
    max929462818

    Junior member
  • Mar 5, 2019
    83
    44
    18
    mas kanna epa echchara cancer enawa, wesheshayen rathu mas warga,WHO ekenma kiyala thinwa, anika chickenuth hoda na hormone ghnwa ambanaka
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මිනිස්සුන්ගෙ ආහාර මාර්ගය ගොඩක්ම ඩිසයින් වෙලා තියෙන්නෙ ශාකමය ආහාර වලට. (උදා. මස් කන සතුන්ගේ ආහාර මාර්ගය දිගින් අඩුයි. අපේ ආහාර මාර්ගය දිගින් වැඩියි. )
    සත්ත්ව ආහාර වැඩි වශයෙන් ගැනීම ආහාර මාර්ගයේ පිලිකා ඇතිවීමට හේතුවේ.

    එහෙනම් මොන ලබ්බකටද මිනිහෝ මස් කන දත් හැදිලා තියෙන්නේ, කැරට් කන්ඩද ?
     
    Last edited:

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    එහෙනම් මොන ලබ්බකටද මිනිහෝ මස් කන දත් හැදිලා තියෙන්නේ, කැරට් කන්ඩද ?
    Carnivores have very short intestines. They eat and expell their waste much faster than herbivores or frugivores, which prevents it from rotting in the gut, unlike humans, which retain that food for nearly two days. Carnivores can process and expell any amount of cholesterol from animal foods. Humans are very poor at this, resulting in cholesterol build up. humans produce all the cholesterol they needby synthesizing it. The brain produces its own, since cholesterol is too large to move past the blood brain barier.

    Humans are omnivores, only by modern habit. .............................
    Just google for more................
     
    සත්තු කාලා එක තැන ඉන්නේ නෑ. උන් දුවනවා, ඊළඟ දඩයම හොයාගෙන යනවා. එතකොට උන්ට කොලොස්ට්‍රොල් හැදෙන්නේ නෑ තමයි. මිනිස්සු කම්මැලියි. ඒ කාලේ මිනිස්සුන්ට කොලොස්ට්‍රොල් තියා සීනීවත් තිබ්බේ නෑ. මිනිස්සු කම්මැලි වෙන එක ආහාර මාර්ගයට අදාල නෑ.

    අනික මන් අහපු ප්‍රශ්නේට නෙමෙයිනේ උඹ උත්තර දීලා තියෙන්නේ, උඹ කියලා තියන දේට ගූගල් එකේන් මොකක් හරි හොයාගෙන ඇවිත් පේස්ට් කරලා.

    හරි හමන් රිසේර්ච් පේපර් එකක් දාපන් උඹ කියන තර්කේ හරි වෙන්න.
     
    මස් කාපන් බන්. මාත් කනව. :yes:දෑනුමට ඕනෙනන් හොයා ගනින්. මම දැම්මෙ මම කලින් කියපු එකට පෲෆ් එකක්.
    ආගයු කරන්න කැම්මැලියි බන්.:(
     
    • Like
    Reactions: rooshan2008

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    Carbs thama waha.. sugar athi wenna pradhana hethuwa.. sugar pressure thiyana aya carbs limit karala protein gaththama awulak nah..keto diet eka gana wadiya lankawe aya danne nah..apey ange fuel system dekak thiyanawa..ekak fat..anek eka sugar...waddho godak issara kawe mas thama..dan inna mod waddho ithin eka eka baila kiwwata....sugar burn karanna lesi.. ikmanin energy eka denawa.. excess sugar fat hatiyata store karanawa.. .ethakota apey anga burn karanna nam..fat walin duwanna engine eka hada ganna ona.. eka karanna wenne..dawasata carbs gram 20 aduwen kanna ona.. ethakota anga keto mode ekata yanawa.. fat walin thama duwanne..palaweni dawas wala amarui..passe baginnak danenne nah.. ful energy..mata focus ekak hadenne.. excess fat thiyanawa nam ewath diya wela yanawa.. mas kanawa kiyanne mas gath pitin kanna ona nah..mas ekka green veggies kanna ona..onawata wada protein ganna hondath nah. .. suddon ge angawal lassanata thiyenne..api wage bath mutti peralan kanne nathi nisa..un kanne mas kallak..salad ekak... Fast foods kala thama patha size wela thiyen.
     
    • Love
    Reactions: lankaq