mona baneda booruwo budu haamuduruwo mas kaawa kiyala thiyennne
මෙහෙමයි මචන්, උබට මස් කන්න අවශයතාවය තියෙනවනම්, හේතු 1000ක් කිව්වත්, පව් කන්න එපා කියලා උබ කනවා. ඒ වගේම තමයි, උබට මස් කන්න කිසිම අවශයතාවක් නැත් නම්, උබට කරුනු 1000ක් පෙන්නලා කෑවව පව් නෑ කිව්වත් උබ කන්නේ නෑ.
මම ඒක හරියටම දන්නේ නෑ, ඒක ගැන ගොඩක් වාද විවාද දැකල තියනව. ඒක තමයි ප්‍රශ්නයක් විදිහට ඇහුවේ. අනික මස් කන එක පවු නැත්තම් බුදුහාමුදුරුවන්ගේ කාලේ භික්ශූන් මස් වැලදුව නම් ඕක ඇත්ත උනත් වැරැද්දක් නෑනේ? උබට ඔච්චර උඩ පනින්න දෙයක් නෑ. මම දන්න විදිහට දානයක් විදිහට ලැබෙන ඕනම දෙයක් බුදුහාමුදුරුවෝ වැලදුව.
මොකද උබට ඒක දැක්කම ආගම කෙරේ කැක්කුම උත්සන්න උනාද? වැරැද්දක් තියනව නම් නිවැරදි කරපන් මනුස්සයෙක් වගේ , මේක මුස්ලිම් ආගම නෙමේ. we can question our religion

thanks machan. ubata pinපලවෙනි සිල් පදේ හැටියට මස් මලු කන්නේ නැහැ කියල කොහෙවත් කියන්නේ නැහැ.
මස් කෑවට පවක් වෙන්නේ ඕන කිසිම කරුණක් සම්පුරණ වෙන්නේ නැහැ(පව් , කෙලෙස් කියල දෙකක් තීනවා ,ඒ ගැන හොයල බලන්න ). එත් ඒ මස් අවේ කොහොමද කියන එකට අනුව ඒක වෙනස් වෙනවා. අපි මස් මලු කන නිසා නේද අර අහිංසක සත්තුන්ගේ ජිවිත මිනිස්සු විනාස කරන්නේ.
මෙහෙම කැලේක ඇවිදගෙන යද්දී සිංහයෙක්(මොකෙක් හරි සතෙක්) මරල අත ඇරලා දාපු මල කුණක් දැකල ඒක උයාගෙන කැවට පවක් වෙන්නේ නැහැ .
බුද්ධ ධර්මයේ නෙමේ සමහර ආගම් වල නම් මස් කෑම(ඉබේ මරුන සතෙක් ගේ උනත් ) වැරදි කියල පිලි ගන්නව කිළි කියල කියන්නේ . බුද්ධාගමේ කතා කරන්නේ ඒ වගේ දෙයක් ගැන නෙමේ.
හැම සතෙක්ටම මයිත්‍රි කරන්න කියල පැහැදිලිවම කියල තිද්දී එක තේරුම් ගන්න බැරි කෙනෙක් බෞද්ධ නම් ඒ නමට විතරයි
ඇයි වෙනදට පල්ලියට යන්නේ නැති අය(සමහර අය) නත්තල් කාලේදී වගේ පල්ලි යන්නේ
ඒ වගේ තමයි පෝයට මස් කෑවට පව් වැඩි කියල දෙයක් නැහැ .එත් මිනිස්සු ඒ දවසේදී ඒවගෙන් වැළකිලා ඉන්නවා

මෙහෙමත් දෙයක් තියනවා මචන්. ලන්කාවේ ඔනම සතෙක්ගේ මස් කන එක සෞක්යට හිතකර නැ. හේතුව ඉන්ඩස්ට්‍රියල් මීට් ප්‍රොසෙසින් වලට හදන සතෙක් ලන්කාවේ නැ. ඉන්නෙත් කුකුලා විතරයි, ඊටත් 45 ඩේස් බෙත් දානවා. හරක් ඌරො මේ එක සතෙක්වත් ලන්කාවේ ඉඩස්ට්‍රියල් මීට් ප්‍රොසෙසින් වලට හදන සත්ති නෙමෙයි.. එහෙම සත්තු මරන්නේ අමු වද දීලා මොකද ඉබාගාතේ මරන්නේ, ඒ සත්තුන්ගෙන් ශ්‍රාවය වන හොමොන (ඇද්‍රිනලීන් ) වගේ එවා මරන මොහොතේදී සතාගේ ලේ මස් වලට එකතු වෙනවා. මෙක අතිශය නරකයි.. නමුත් යුරොපේ, ඔස්ට්‍රිලියාවේ ඇමෙරිකාවේ සත්තු හදන්නේ මරන්නමයි. ඒ වගේම ස්ටේක් හදන්න ගන්න හරකගෙන් සොසේජ් හදන්නේ නැ. ඒ වගේ එක එක ආහාරෙඋට අදාල සතා හදන්නේ උන් උපදින්නත් කලින්.. බ්‍රීඩ් කරන්නෙම එහෙමයි. උදාහරනෙකට ෆින්ලන්ඩ් වල ස්ටේක් හදන්න ගන්න හරක් වර්ගයේ හරකගේ කකුල් කලවා ප්‍රදේශයේ මස් අතිශය වැඩියි. ඒවා තමා ලොකේ ෆයිනස්ට්ම ස්ටේක්.. ඉතින් ඒ වගේ සත්තු හදලා මරන්නේ ඇඩ්‍රිනලීන් වගේ හොමොන ශාවය වෙන එක හැකි තරම් අඩු කරලා. මේ හෙතුව නිසා ඒ මස් සෞක්යට යම් තාක් දුරට හිතකරයි..මම දවසක් හොයලා බැලුවා ඇයි හම්බයො ඌරු මස් කන්නෙ නැත්තෙ කියලා.. ඒ හොයද්ද හම්බුන health problems ටිකක් මේ..
මේ ටික කියෙව්වමනං මට ඌරු මස් සිරාවට එපා වුනා..
ඕකෙ අල්ලා ගැන තියෙන ඒවා කපා හරින්න![]()
මම මස් කන නොකන එක නෙමේ මචන් ප්‍රශ්නේ, මේකට මට පැහැදිලි කිරීමක් ඕන දර්මයෙන්. මම මස් කන්නේ නෑ පොඩි කාලේ ඉදන් කිරි වත් බිවුවේ නෑ, ඒ ආගම නිසා නෙමේ මට පොඩි කාලේ හිතට වැදුන දෙයක් නිසා. ඒත් දැන් මට මස් මාලු කන්න වෙලා සෞඛ්‍යමය හේතු නිසා.
මම අහපු දේ වරදවා වටහාගන්න එපා, මේක මම මස් කන එකක් ගැන ප්‍රශ්නයක්වත් උබල මස් කන එකක් ගැන ප්‍රශ්නයක්වත් නෙමේ, අපි අදහන ආගමේ මේක ගැන තියන පැහැදිලි අර්ථකතයනයි මට ඕන
බුදු හාමුදුරුවෝ වදාලල තියෙන්නෙ රහමෙර පානයෙක් වලකින්න කියලා එක කෙලින්ම දෙශනා කරලා තියනවා,එත් අපේ උන් නොබි ඉන්නවද බුදුන් එහෙම දෙශනා කලා කියලා නැ නේ,එවාගේම තම මේ මස් කතාවත් උන්වහන්සේ වක්‍රව දෙශනා කරලා තියනවා,කරණිය මෙත්ත සුත්‍රය වගේම ධම්මපදයේ ගථා කිහිපයක් තියනවා ඔය ගැන අදහසක් දෙන,තව ඔන තරම් සුත්‍රත් ඇති,එවාට අපේ උන් ඔන හැටියට දැන් අර්ථ කථන දිලා තියෙන්නෙ,බුදුන් මස් කන්න එපා කියලා කෙලින්ම දෙශනා කරලා තිබ්බත් අර බොන එකා වගේ කන එකා කනවා...ඔවා ඇත්තටම කවුරුත් කියන්න ඔනේ නැ,ආගමේ තියෙන්නෙ ඔනෙත් නැ,මොලේ තියනවා නම් හිතන්න පුළුවන්,නැති එකයි අවුල.
මම මස් කන නොකන එක නෙමේ මචන් ප්‍රශ්නේ, මේකට මට පැහැදිලි කිරීමක් ඕන දර්මයෙන්. මම මස් කන්නේ නෑ පොඩි කාලේ ඉදන් කිරි වත් බිවුවේ නෑ, ඒ ආගම නිසා නෙමේ මට පොඩි කාලේ හිතට වැදුන දෙයක් නිසා. ඒත් දැන් මට මස් මාලු කන්න වෙලා සෞඛ්‍යමය හේතු නිසා.
මම අහපු දේ වරදවා වටහාගන්න එපා, මේක මම මස් කන එකක් ගැන ප්‍රශ්නයක්වත් උබල මස් කන එකක් ගැන ප්‍රශ්නයක්වත් නෙමේ, අපි අදහන ආගමේ මේක ගැන තියන පැහැදිලි අර්ථකතයනයි මට ඕන
අංගුලිමාල;16669366 said:ආගම අනුව බලනවා නම් (ඕනම ආගමක්), එතන තියෙන්නෙ "හරි හෝ වැරදි හෝ වේවා ආගමේ ඇති දේවල් වලට එකඟද නැද්ද " කියල බලන එක. ඒක ඉතින් හාමුදුරුවොන්ගෙන් තමයි අහන්න ඕන.
නමුත් මස් කන එක හරිද වැරදිද, ඇත්ත මොකද්ද කියල බලන්න නම් අන්න ඒක මෙතන කතා කරන්න පුළුවන් මොකද විවිධ අදහස් එන නිසාත් විවිධ කරුණු ලැබෙන නිසාත්.





mas kana eka swabhawa dharmaye kotasak.
mas kana eka nawattuwot lokaya pawatinne na.
lokaya pawatinna mas kana eka tiyenna one.
sattu marana eka paw tamai, eet swabhawa dharmayen lokaya hadala tiyenne ehemai.
mas kana eka swabhawa dharmaye kotasak.
mas kana eka nawattuwot lokaya pawatinne na.
lokaya pawatinna mas kana eka tiyenna one.
sattu marana eka paw tamai, eet swabhawa dharmayen lokaya hadala tiyenne ehemai.
මිනිස්සු මිනිස්සු මරාගන්නවා..
mas kana eka swabhawa dharmaye kotasak.
mas kana eka nawattuwot lokaya pawatinne na.
lokaya pawatinna mas kana eka tiyenna one.
sattu marana eka paw tamai, eet swabhawa dharmayen lokaya hadala tiyenne ehemai.
මිනිස්සු මිනිස්සු මරාගන්නවා..
සත්තු සත්තු මරාගන්නවා..
සත්තු මිනිස්සුන්ව මරනවා..
මිනිස්සු සත්තු මරනවා..

මුලින්ම කියන්න ඕන මේක ආගමික මඩ ගැසීම් වලට ප්‍රශ්නවලට යොදාගන්න එපා.
මට පොඩි ප්‍රශ්න ටිකක් තියනව.
ඒකට ධර්ම කරුණු වලින් පිලිතුරක් බලාපොරොත්තු වෙනව, මොකද එලකිරි එකේ ගොඩක් ගැඹුරට ධර්මය දන්න අය ඉන්න බව තේරුනා සමහර ත්‍රෙඩ් වලින්.
මට පොඩි කාලේ ඉදලම මස් මාලු කන එක හිතට වද දෙන දෙයක්, ඒත් පොඩි කාලේ මම නොකා ඉදල ගෙදරින් කිවුව කන්න කියල. දැන් උනත් සමහර වීඩියෝ බැලුවම මට මස් මාලු කන්න හිතෙන්නේ නෑ.
~~~~~~~~~~~
1) පලවෙනි සිල් පදයේ හැටියට අපි මස් මාලු කන එක වැරදීද? පවක් වෙන්න ඕන එක කරුණක් හරි ඒකෙන් ඉශ්ට වෙන නිසා පව් සිද්ද වෙනව ද?
මේකට දෙන උත්තරේ අණුව තමයි මම අනිත් ප්‍රශ්න අහන්නේ,
පවක් සිද්ද වෙනව කියනව නම්.
2) සමහරු කියනව නේද දාන වලටත් මස් මාලු තියනව, බුදු හාමුදුරුවෝ උනත් තමන්ට පිලිගන්වපු මස් වලදල තියනව කියල? ඒක පවක් නැහැ කියනව නේද? මේක ඇත්තද ?
තමන්ට කැප කරපු මස් නෙමේ නම් වලදනව කියල නේ කියන්නේ දාන වලදී, එතකොට ඒක ගිහි අපිටත් අදාල නැද්ද? අපිට විතරක්ද පව් සිද්ද වෙන්නේ?
පව් සිද්ද වෙන්නේ නැහැ කියනව නම්,
3) පවක් සිද්ද වෙන්නේ නැත්තම් පෝය දවසට මස් මාලු නොකා ඉන්නේ ඇයි?
මොකද අපි මස් කන වෙලාවට කියනව මස් කන එක පව් නෑ කියල ඒ වෙලාවට හිත හදාගන්නව, පෝය දවසට මස් කන්නේ නැත්තේ ඇයි ඇහුවට එදාට විතරක් වත් වැලකෙන එක හොදයි කියනව.
මානුශික වශයෙන් මස් කන එක , සත්තු මරන එකේ වැරැද්ද මට තේරෙනව, ඒත් මට ආගම පැත්තෙන් මේ ප්‍රශ්නෙට හරි පිලිතුරක් ලැබුනේ නෑ තාම.
~~~~~~~~
කියවල පැහැදිලි කරොත් පින්.
ps - ලොකු ලොකු ධර්ම සාකච්චා වල පිටු , ලින්ක් නම් මෙතන කරන්න එපා පොර වීමේ ප්‍රයත්න වලට
මස් කන එකේ කිසිම පවක් නැ. පව පින තොරගෙන ඉන්නෙත් මිනිස්සු. එතන තියෙන්නෙත් තවත් මිනිසා නිර්මානය කල නීතියක් විතරයි.. සින්හයෙක් තනකොල කන්නේ නැනේ. එහෙමයි කියලා ඌ සතෙක් මරන් කැවොත් ඌ පවක් කරනවද? එහෙම හිතලා ඔක්කොම සින්හයො, කොටි මුවො මරන එක පව් කියලා මුවො මරන එක අතහැරියොත් කැලේට මොකො වෙන්නේ.. ආහාර දාමය බිදෙනවා, මුවො ගහනය වැඩි වෙනවා, ශාක ටිකට මුවො වැඩේ දෙනවා, කැලේට දෙයියන්ගේ පිහිටයි.. මිනිහටත් එහෙමයි, ස්වබාව දර්මයේ කොටසක් වෙච්ච මිනිහත් පරිසරය අනුව අනුවර්තනය වෙනවා. බුදුන් ඉපදුනේ අරාබියේ හො ඇලස්කවේ නම් බුදුන් කන්නෙත් මස් හො මාලු, නමුත් ස්වබාව දර්මයෙන් පාරිසරිකව ඒ ඒ අදාල නියායන් ලබා දීලා තියනවා. මිනිස්සු පව් පින් වශයෙන් බෙදාගෙන ඉන්නේ එව්වා තමා.
ලොක්කයිය;16669387 said:මචං කෙටියෙන් කියනවනම් සීන් එක මෙහෙමයි.දැන් උඹටම පේනව උඹේ ප්‍රශ්නෙට මොන උත්තරේ දුන්නත් ඊලඟට තව ප්‍රශ්නයක් එනව.එහෙම නේද? ඒ මොකද උඹ අනිත් අයට ඕන දේ දැනගෙන ඒක කරන්න හදන නිසා.උඹට හොඳයි කියල විශ්වාස කරන දේ උඹ කරපන්.කනව නම් කාපන්.නැත්තන් නොකා ඉඳපන්.මොකක්ද හොඳ කියල උඹේ බුද්ධියට වැටහෙන විදියට කරපන්.උඹේ බුද්ධියට වැටහෙන විදියට ධර්මය තෙරුම් ගනින්.කාලයක් යනකොට බුද්ධිය වැඩෙනකොට උඹම උත්තරෙත් හොයාගනියි.පෝය දවසට මස් නොකා ඉන්න කියල බුද්ධාගමේ කොහෙවත් කියල නෑ.ඒ වගේම කන්න කියලත් කියල නෑ.අනිත් දවස් වලත් කන නොකන එක උඹේ වැඩක්.හම්බ ආගමේ වගේ පඩයක් ඇරියත් මෙහෙමයි අරින්න ඕනෙ කියල නීති දාල නෑ.මොකක්ද වෙන්නෙ කියල කියල දීල තියෙනව.එහෙම වෙන්න හේතුව කියල දීල තියෙනව.එහෙම කරන විදියත් කියල දීල තියෙනව.එතනින් එහාට තම තමන්ගෙ බුද්ධි පමණින් තේරුම් අරගෙන ඒ අනුව ජීවත් වෙන එකයි තියෙන්නෙ.

ne renegade monk (Devadatta) tried to introduce vegetarianism to the monastic community. The Buddha refuted his ideas.1) මස් කන එකේ කිසි වැරද්දක් නෑ. පලවන සිල් පදයට කිසිම හානියක් නෑ. චේතනාවයි කර්මය. තමන් කන මස් වලට අදාල සතාගේ මරණයට අර ඉහත පොස්ට් එකේ තිබුන කාරනා 5ට අදාලව ක්‍රියාවක් වුනා නම් අනිවාර්යෙන්ම පවක්. "මස් කෑම පාපයක්" කියන එක සීල වෘත වලට අයිති දෙයක්. එනම් බුදු රජාණන් වහන්සේ දේශනා නොකළ දෙයක් කළා වගේ සමාදම් වීමක් එතන තියෙන්නේ. සීල වෘත සමාදම් වී සිටීම අනිවාර්යෙන්ම පාපයක්. මරණයෙන් මත්තේ නිරයේ යාමට හේතු වෙනවා. කෙනෙක් මස් කෑම අප්‍රිය සහගත දෙයක් නම් නොකා ඉන්න පුළුවන්. එය පවක් ලෙස සලකා නොකෑමයි නොකළ යුත්තේ. ඒ නිසා චේතනාව කර්මයට හේතු වෙනවා.
2) බුදුරජාණන් වහන්සේ දනයට ලැබුන මස් වළඳලා තියනවා. බුදුරජාණන් වහන්සේගේ අවසාන දානයත් ඌරු මස් වලින් සමන්විත එකක්. දෙවුදත් වරක් යෝජනා කල ප්‍රතිපත්ති 5න් 3 වැන්න "භික්ෂුන් වහන්සේලා නිර්මාංශික විය යුතුයි" යන්න බුදුරදුන් එක හෙලාම ප්‍රතික්ෂේප කළා.
3) පෝයට මස් කෑවා කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද පෝයට පමණක් අවේනික විශේෂ පාපකර්ම නෑ. මිනිස්සු නොකා ඉන්නේ එක අපේ සංස්කෘතික අංගයක් නිසයි.