මස් කන එක පවුද?

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1. මස් කන එක පව් නෑ.
    පලවෙනි සිල් පදයට අනුව පවක් වෙන්න නම් කාරණා 5ක් සම්පූර්ණ වෙන්න ඕනේ.

    1. පන ඇති සතෙක් ඉන්න ඕනේ
    2. පන ඇති සතෙක් බව දන ගන්න ඕනේ
    3. ඒ සතාව මරන්න හිතෙන්න ඕනේ
    4. ඒ සතාව මරන්න plan කරන්න ඕනේ.
    5. ඒ plan එකෙන් ඒ සතාව මරන්න ඕනේ

    මස් කන එකෙන් ඔය පහ සම්පූර්ණ වෙන්නේ නෑ. එක නිසා මස් කන එක පවක් නෙවෙයි.
    අනිත් එක මස් කන එක පව් නම් බුද්ධ ධර්මය අනුව, බුද්ධ ධර්මය ස්වභාව ධර්මයට පටහැනි වෙනවා.

    මස් කනවා කියන එක ස්වභාව ධර්මයේ කොටසක්. එක නිසා තමයි මස් කන්න පුළුවන් සත්තුන්ට මිනිසාට ඇතුළුව මස් digest කරන්න පුළුවන් system එකක් සහ රඳනක (canine) දත් තියෙන්නේ.

    පෝය දවසට ගොඩක් මිනිස්සු මස් නොකා ඉන්නේ traditionally ඒක ගොඩක් කල් මිනිස්සු කරගෙන ආපු එකක් නිසා. නමුත් එකේ කිසිම වැදගත් කමක් නෑ. තේරුමකුත් නෑ.

    ඉතින් බන් ඔය විදියට තමයි සත්තු මරන්නෙ ... ඒ මරන්නෙ අපිට කන්නනෙ ...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බුදුවරු අරාබීයේ උපදින්නෙ නැ බං,හැම බුදුවරයෙක්ම උපදින්නෙ ඉන්දියාවේ,ඉදිරියට පහල වෙන අයත්,ඔය කාන්තාරයේ උන්වහන්සේලා උපදින්නෙ නැ,අනික තිරිසත් සත්තුන්ට බුද්ධියෙන් දැනුමෙන් ඉහල තලයක ඉන්න මිනිසා සමාන කරන්න එපා,සිංහයෝ වගේ පව්කාර සත්තුන්ට මලාට මිනිස් ආතමයක් ලබා ගන්න බැරිත් උන්ගේ ඔය පව් කාර ක්‍රියා පිලිවෙත නිසයි,සමන්‍යන් මිනිස් ආතමයට කිට්‍ටු ආතම කියලා අපි සලකන්නෙ ගවයින් ඇත්තුන් වගේ සතුන්.
    එතකොට බුදු හාමුදුරුවො එක ආත්මෙකවත් සින්හයෙක් වෙලා ඉපදුනේ නැද්ද?
     
    බුදුවරු අරාබීයේ උපදින්නෙ නැ බං,හැම බුදුවරයෙක්ම උපදින්නෙ ඉන්දියාවේ,ඉදිරියට පහල වෙන අයත්,ඔය කාන්තාරයේ උන්වහන්සේලා උපදින්නෙ නැ,අනික තිරිසත් සත්තුන්ට බුද්ධියෙන් දැනුමෙන් ඉහල තලයක ඉන්න මිනිසා සමාන කරන්න එපා,සිංහයෝ වගේ පව්කාර සත්තුන්ට මලාට මිනිස් ආතමයක් ලබා ගන්න බැරිත් උන්ගේ ඔය පව් කාර ක්‍රියා පිලිවෙත නිසයි,සමන්‍යන් මිනිස් ආතමයට කිට්‍ටු ආතම කියලා අපි සලකන්නෙ ගවයින් ඇත්තුන් වගේ සතුන්.

    බුදුවරු අරාබියේ නැත්තේ එහෙ මස් කන්න එපා කියන්න බැරි නිසා. කිව්වොත් මැරෙන්න වෙන නිසා. උත්තර ධ්‍රැවයේ උපදින්නේත් නෑ. හොඳට ගහකොළ තියන ශිෂ්ටාචාරයක තමයි එහෙම ආගම් බිහි වෙන්නේ.
    නැවත ඉපදීම වගේ සුරංගනා කතා විශ්වාස කරන අයට නම් ඉතින් ඔය කියන කතා හරි. ඒත් ඇත්ත කතාව තමයි අපි එක එක විදිහේ ආගම් වලට ගිහින් එක එක විදිහේ විශ්වාස තියාගෙන ජීවත් වෙනවා. මලාට පස්සේ ඔක්කොමල එක විදිහට කුණුවෙලා යනවා. එතකොට කතාව ඉවරයි. ඒත් පොලොව උඩ තවත් ඒ වගේම විශ්වාස කරන කොටසක් ඉතුරු කරලයි යන්නේ. ඔහොම දිගටම වෙනවා.
    එක සතෙක් පවුකාරයෙක් අනික පින් කාරයෙක් කියල නැහැ. ඔක්කොම සත්තු. මේ අපිත් එක්කම. බුද්ධිය අනුව උඩට යනවා අනිත් උන් පහු කරගෙන.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතින් බන් ඔය විදියට තමයි සත්තු මරන්නෙ ... ඒ මරන්නෙ අපිට කන්නනෙ ...
    මස් කැම ආගමානුකූලව විග්‍රහා කරන්න බැ යාලුවා. කෙනෙක් කිව්වොත් මම කන්නේ එලවලු විතරයි කියලා. මම එයාගෙන අහනවා, එයා කන එලවලි මොනවද? ආහ්, එතකොට කියනවා බොන්චි කියලා. මම අහනවා බොන්චි ඔයා කන්නේ කොහොමද? උයලා කනවා කියලා එයා කියනවා. එතකොට මම කියනවා, ඔයා උයන බොච්චි වල තියෙන්නේ බොන්චි විතරමද කියලා. ක්ශුද්‍ර ජීවීන් කිසිවෙක් නැද්ද? කුස්සිය වැකියුම් කරලද කියලා. උත්තරේ එයා කියනවා මම නොදැන් නේ කැවේ කියලා. ඉතින් මම අන්තිමට කියනවා, දැන් ඔයා දැනගත්තා බොන්චි උයනකොට ක්ශුඩ්‍ර ජීවීන් මැරෙනවා කියලා, ඔයා දැන් දැනුවත් ආයෙත් ඔයාට බොන්චි උයලා කියන්න බැ මම දැනන් හිටියේ නැ කියලා. එතකොට එතනින් එහාට එයාගේ බොන්චි කැමත් අහවරයි නේද?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    :lol::lol:
    නිගන්ට කියන කෙනාගේ ආගමයි බුදු දහමයි කියන්නේ දෙකක්. :P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අවශ්‍ය අය මේ පොත හොයාගෙන කියවන්න. ඔය ප්‍රශ්න තියන හැමෝටම උවමනා සියලුම උත්තර මේකේ තියනවා. මේ ලඟදි අර මුස්ලිම් මහත්තයෙක් මේ පොතේ තියන දේවල් ප්‍රශ්නයක් කරගෙන බණක් කියලා, ඒ ගැන ධර්මනුකුල විවරණයක් ගියේ TNL එකේ.... මේ අන්න ඒ පොත තමයි. හැබැයි මේ පොත කියෙවුවට පස්සේ මටනම් උනේ මම හිතාගෙන හිටපු දේවල් තව දුරටත් ප්‍රත්‍යක්ෂ උන එක විතරයි.

    10291721_10201086796530781_7762401610685403725_n.jpg

    http://www.shraddha.lk/shraddha-programs/pibidima-2014-04-29/?portfolioID=4744
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සිංහයෝ දඩයමේ යන්නේ නෑ බන්. :lol::lol::lol:
    මා පැවසුවේ සින්හයා දඩයමේ යැමක් නොවේ. සින්හය පව්කාර සතෙක් හැටියට ඒ මෙම්බර් හැදින්වූවා, එලෙස් පව්කාර සතෙකුට මිනිස් ආත්යක් නොලැබිය හැකි කී විටයි මා ඒ දේ විමසුවේ?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඉතින් බන් ඔය විදියට තමයි සත්තු මරන්නෙ ... ඒ මරන්නෙ අපිට කන්නනෙ ...

    sathtu marana ekata tamai paw.
    kana ekata nevei.

    onna api eka satek pennala uuwa marala denna kiwwot nam apitat paw.

    kohomat meka apita discuss karala teeranayak ganna amarui. buduhamuduruwo ma inna one. mokada swabhawa dharmaye pawatmata mas kana sattut inna one. etakota sattu marana eka pawak nam etanat prashnayak.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    ඔවා නුතන බක පඬියන් ගේ පඬි වඳන් උඔත් අද දෙමටගොඩ ගව ගාලේ ගවයෙක් වෙලා හිටියනම් ඔක යසට තෙරෙයි.

    uba hena panditha dial ekak bn,
    kisima molayak nati bhakthiyak witarak tiyena ekek uba.

    lokaya pawathmata mas kana saththu awashyay.
    eg - kukula panuwo maragena kanawa, anit sattu kukulawa kanawa.

    saththu marana eka paw tamai, untat marana eka painful nisa.
    eet swabhawa dharmaya hadila tiyenne ehemai.
    apita karanna deyak na
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    sathtu marana ekata tamai paw.
    kana ekata nevei.

    onna api eka satek pennala uuwa marala denna kiwwot nam apitat paw.

    kohomat meka apita discuss karala teeranayak ganna amarui. buduhamuduruwo ma inna one. mokada swabhawa dharmaye pawatmata mas kana sattut inna one. etakota sattu marana eka pawak nam etanat prashnayak.
    ඔව්, එතන පවකට වඩා චේතනාමය ඩ්වේශයක් හො ගිජුකමක්.. ඔක ඔප්පු වෙනවා ජපානේ සුශී රෙස්ටුරන්ට් වල. එවල පුලුවන් ටැන්කියේ දාලා ඉන්න මාලුවෙක් පෙන්නලා, ඒ මාලුවාගෙන් හදලා දෙන්න කියලා ඔඩර් කරන්න.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    uba hena panditha dial ekak bn,
    kisima molayak nati bhakthiyak witarak tiyena ekek uba.

    lokaya pawathmata mas kana saththu awashyay.
    eg - kukula panuwo maragena kanawa, anit sattu kukulawa kanawa.

    saththu marana eka paw tamai, untat marana eka painful nisa.
    eet swabhawa dharmaya hadila tiyenne ehemai.
    apita karanna deyak na

    btw බුදු දහම දේශනා කරලා තින්නේ සත්තුන්ට නෙමේ මම දන්නා විදිහට නම් :P
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අවශ්‍ය අය මේ පොත හොයාගෙන කියවන්න. ඔය ප්‍රශ්න තියන හැමෝටම උවමනා සියලුම උත්තර මේකේ තියනවා. මේ ලඟදි අර මුස්ලිම් මහත්තයෙක් මේ පොතේ තියන දේවල් ප්‍රශ්නයක් කරගෙන බණක් කියලා, ඒ ගැන ධර්මනුකුල විවරණයක් ගියේ TNL එකේ.... මේ අන්න ඒ පොත තමයි. හැබැයි මේ පොත කියෙවුවට පස්සේ මටනම් උනේ මම හිතාගෙන හිටපු දේවල් තව දුරටත් ප්‍රත්‍යක්ෂ උන එක විතරයි.

    10291721_10201086796530781_7762401610685403725_n.jpg

    http://www.shraddha.lk/shraddha-programs/pibidima-2014-04-29/?portfolioID=4744

    thank you machan :):)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මස් කැම ආගමානුකූලව විග්‍රහා කරන්න බැ යාලුවා. කෙනෙක් කිව්වොත් මම කන්නේ එලවලු විතරයි කියලා. මම එයාගෙන අහනවා, එයා කන එලවලි මොනවද? ආහ්, එතකොට කියනවා බොන්චි කියලා. මම අහනවා බොන්චි ඔයා කන්නේ කොහොමද? උයලා කනවා කියලා එයා කියනවා. එතකොට මම කියනවා, ඔයා උයන බොච්චි වල තියෙන්නේ බොන්චි විතරමද කියලා. ක්ශුද්‍ර ජීවීන් කිසිවෙක් නැද්ද? කුස්සිය වැකියුම් කරලද කියලා. උත්තරේ එයා කියනවා මම නොදැන් නේ කැවේ කියලා. ඉතින් මම අන්තිමට කියනවා, දැන් ඔයා දැනගත්තා බොන්චි උයනකොට ක්ශුඩ්‍ර ජීවීන් මැරෙනවා කියලා, ඔයා දැන් දැනුවත් ආයෙත් ඔයාට බොන්චි උයලා කියන්න බැ මම දැනන් හිටියේ නැ කියලා. එතකොට එතනින් එහාට එයාගේ බොන්චි කැමත් අහවරයි නේද?

    :yes::yes::yes::yes::yes::yes::yes:

    waradda thiyenne mas kane eke neme.. chethanawe....

    chethanawa hoda nan mini mas unath kawata awlak naa! :shocked::shocked::shocked:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මස් කැම ආගමානුකූලව විග්‍රහා කරන්න බැ යාලුවා. කෙනෙක් කිව්වොත් මම කන්නේ එලවලු විතරයි කියලා. මම එයාගෙන අහනවා, එයා කන එලවලි මොනවද? ආහ්, එතකොට කියනවා බොන්චි කියලා. මම අහනවා බොන්චි ඔයා කන්නේ කොහොමද? උයලා කනවා කියලා එයා කියනවා. එතකොට මම කියනවා, ඔයා උයන බොච්චි වල තියෙන්නේ බොන්චි විතරමද කියලා. ක්ශුද්‍ර ජීවීන් කිසිවෙක් නැද්ද? කුස්සිය වැකියුම් කරලද කියලා. උත්තරේ එයා කියනවා මම නොදැන් නේ කැවේ කියලා. ඉතින් මම අන්තිමට කියනවා, දැන් ඔයා දැනගත්තා බොන්චි උයනකොට ක්ශුඩ්‍ර ජීවීන් මැරෙනවා කියලා, ඔයා දැන් දැනුවත් ආයෙත් ඔයාට බොන්චි උයලා කියන්න බැ මම දැනන් හිටියේ නැ කියලා. එතකොට එතනින් එහාට එයාගේ බොන්චි කැමත් අහවරයි නේද?

    :yes: ඒක තමයි බන් පොයින්ට් එක .. මුලින්ම මස් මාලු කන්නෙ නොදැන කියල කියනව ... අපි මැරුවෙ නෑ නෙ කියනව ... මස් මරන කෙනාගෙන් ඇහුවම කියන්නෙ මේ මරන්නෙ අපිට නෙවෙයි කන උන්ට කියල
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය අන්ධයන් සේ දකින පව් පින් වැඩක් නැහැ ,
    පවට බය උන් සිතින් දුක් විදිනවා , පවට බය නැති උන් සිත් පුරා සතුටු වෙනවා , අද පොඩි මිනිහා පවට බයයි , දහමෙන් සෙමින් අමාරුවෙන් ජිවත් වෙනවා
    බලය තියෙන හොරෝ තක්කඩි ආතල් එකෙක් ඕන පවක් අපට අදාලා නැහැ කියාගෙන ෆුල් ආතල් ලයිෆ් එකක් අරන් යනවා , (නොපෙනෙන් ඉලනාග බවයක් ගැන කියලා මේකෙන් ට්‍රැක් මාරු කරන්න එපා)

    මගේ මතය මේකයි , කිසිම සත්වයෙකුට තව සත්වයෙක්ගේ ජීවිතය නැතිකර අනුභවයට ගැනීම ආගම් බේදයකින් තොරව හෙලා දකින්න ඕනා
     
    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    මිනිසා කියන්නෙත් සර්ව භක්ෂක සතෙක්, සිංහයෝ මස් කනවා , හරක් කොළ කනවා, ඒ වගේ මිනිසා ඔය දෙකම කනවා. මිනිස් ස්වභාවය ඒකයි. :rofl:

    සහල් නිෂ්පාදනය කරද්දී කොච්චර කෘමි නාශක ගහනවද? එතකොට කොච්චර කෘමියෝ මැරෙනවද? ලක්ෂ ගානක් ?
    මේක දැනගනත් ඇයි අපි බත් කන්නේ? :rolleyes:

    හරක් මස් නොකන සමහරු හාල් මැස්සෝ සියක් දෙසීයක් එක පාර කනවා, වැඩියෙන් පවු හරකද? නැත්තන් හාල් මැස්සෝ දෙසියද?
    එක හරකෙක්ට හාල් මැස්සෝ කියක් සමානද? :rolleyes:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    මේක කිව්වම මගෙත් එක්ක සමහර අය අමනාප වෙයි. ඒත් වයිද්ය ශේශ්තරේ ඉන්න අය දන්නවා වැඩේ. ලන්කාවේ වෙජිටේරියන් කියන අය 60%කට වඩා මන්දපොශනෙන් පෙලෙනවා. හෙතුව එයාලා මස් මාලු නොකා හරි ආහාර වේලක් ගන්නේ නැ.ඇත්තම කිව්වොත් වෙජිටේරියන් වෙනවා කියන්නේ අදික මුදලක් වියදම් වෙන වැඩක්, සත්ව ආහාරයක පොශනය ශාක ආහාරයකින් ගන්න එක ලේසි නැ, ගන්න පුලුවන් හැබැයි අමාරුයි. හැම වේලක්ම ඉතාම ක්‍රමවත්ව සකසන්න ඔනා. ප්‍රොටින් වැඩි ආහාර, කැල්සියම් වගේ දේවල් ශාක වලින් ගන්න එක ලේසි නැ. කීයෙන් කී දෙනාද ලන්කාවේ වෙජිටේරියන් කියන අයගෙන් සම බල ආහාර වේලක් ගන්නේ. අන්න ඒක නිසයි ගොඩක් දොස්තරලා වෙජිටේරියන් මතයට අකමැති. වැඩේ අමාරුයි.. ඒත් සත්ව ආහාර වලින් වැඩේ ලෙසියි..

    hg7h.jpg