ahara daamayata minissu ayitiy.
ekata prutuviye jeewat wena hama satama ayitiy.
uba hituwada miniha wenama yanne sattu wenama yanne kiyala ?
itin bn uba oya kana elawalu uba gaawata enna kalin processing steps waladi
kochchara sattu pramanayak marenawada ? ubata kanna puluwan widiyata elawalu hadana process eke kochchara sattu marenawada ? ewa hodada ?
Final Comment

ඔය ආහාර දාමය මිනිහා ඉන්නවා කියන එක උඔ මට උගන්වන්න ඔනේ නැ එක පොඩි කාලේ ඉගන ගත්තා,උඔ මහාවීරගේ අනිකා,උඔත් මහා අන්තවාදි මානසිකතවයකින් ලෝකය බලන එකෙක්,මම කිව්වෙ යකෝ ඇහැට පෙන්නෙ නැති සත්ව කොටස් ගැන නෙමෙයි,ඉස්සර පැරැන්නෝ නම් උන් ගැන හිතලත් වැඩ කලා,එකයි ඔය හෙන් වලට කෙම් ක්‍රම එහෙම පාවිච්චි කලේ,ඉට එහා ගිහින් එකාලේ කුරුල්ලන්ට එහෙම කන්න කියලා වෙනම කොටසක් අයින් කරලා තියනවා,මම දාමයෙන් අයින් කරන්න කියලා කිව්වෙ මෙකටයි -> උඔ කැලේ ඉන්න මස් වලින් යැපෙන උන් ගොඩට මිනිහත් දානවා,අන්න එකෙන් අයින් කරන්න කිව්වෙ,මිනිහාට මොලයක් දිලා තියෙන්නෙ හිතන්න,ඉතින් හිතන්න පුළුවන් එකාට හැකි තරම් ජිවිත රැකගන ජිවිත් වෙන්නෙ පුළුවන්,බොට ඔන මොනවා හරි කෙහෙල්මලක් කියලා මෙතන බොගේ තර්කය හරි කියන්නයි,එකෙන්ම පෙනවා බෝ අලි පෙරෙතයක් කියලා.
මහාවීර කියන්නෙ ජෛන ආගමේ ශාස්තෘන් වහන්සේ උන්වහන්සේ මට මතක හැටියට වැසි කාලයටද කොහෙද උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට මග තොටේ ගමන් වලින් වැලකෙන්නෙ කියලා කිව්වා එකට හෙතුව පොඩි සතුන් වැසි කාලයට මතු පිටට එනවා කියලා,නමුත් එක අන්තයට ගිහින් දෙශනා කල දෙයක් හැටියට බුදුන් වදාල,එ මදිවට මහාවීර වඩින්නෙ ඉදලකින් අතු ගාගා එ කෘමින් මැරෙයි කියලා,අතුගැමෙනුත් මැරෙන කෘමින් කොයි තරම් ඇතිද ? එකත් බුදුන් අන්තයට ගිහින් දෙශනා කල දෙයක් හැටියට ප්‍රතික්ශේප කලා,බුදුන්වහන්සේ නමුත් පෙරහන්කඩයක් භාවිතය අනිවාරය කලා භික්ශුවට,එ ජලයේ සිටින කුඩා සත්වයන් ගැන සිතලා,එ අපිට කල හැකි දෙයක් නිසා,එකෙන් පෙන්නෙ,අපට තෙරුම් යන්නෙ අපි අපිට කරන්න පුළුවන් සිමාවේ ඉඳන් සත්තු ආරක්ෂා කල යුතුයි කියන එකයි.
මොකෙක් හරි එහෙකුට මස් මාංශ අනුභවයෙන් තොර වෙන්න කියපුහාම කියන්නෙ,එතකොට ගස් කපන්නෙ ඇයි,එවාටත් පන තියනවා නේ,උඔ දන්නෙ නැද්ද උඔ කන පලා මිටියෙත් කෘමීන් ඉන්නවා කියලා - ඔන්න ඔවාගේ ගොබ්බ කතා තමා කියාගන එන්නෙ,ඔය වෙලාවට හොම්බට දෙකක් දෙන්න හිතෙනවා...
උඔ කනවා නම් කාපන් හැබැයි,ගොන් තර්ක වලින් අනික් උන්ගේ ඔලු නොකා.

මගේ හඬ ටිකක් සැර වැඩි කියලා හිතෙනවා නම් සමාවෙයන් රන්දිර්.






