මස් කන එක පවුද?

OGO

Member
May 16, 2014
85
6
0
ahara daamayata minissu ayitiy.
ekata prutuviye jeewat wena hama satama ayitiy.
uba hituwada miniha wenama yanne sattu wenama yanne kiyala ?

itin bn uba oya kana elawalu uba gaawata enna kalin processing steps waladi
kochchara sattu pramanayak marenawada ? ubata kanna puluwan widiyata elawalu hadana process eke kochchara sattu marenawada ? ewa hodada ?

Final Comment :)

ඔය ආහාර දාමය මිනිහා ඉන්නවා කියන එක උඔ මට උගන්වන්න ඔනේ නැ එක පොඩි කාලේ ඉගන ගත්තා,උඔ මහාවීරගේ අනිකා,උඔත් මහා අන්තවාදි මානසිකතවයකින් ලෝකය බලන එකෙක්,මම කිව්වෙ යකෝ ඇහැට පෙන්නෙ නැති සත්ව කොටස් ගැන නෙමෙයි,ඉස්සර පැ‍රැන්නෝ නම් උන් ගැන හිතලත් වැඩ කලා,එකයි ඔය හෙන් වලට කෙම් ක්‍රම එහෙම පාවිච්චි කලේ,ඉට එහා ගිහින් එකාලේ කුරුල්ලන්ට එහෙම කන්න කියලා වෙනම කොටසක් අයින් කරලා තියනවා,මම දාමයෙන් අයින් කරන්න කියලා කිව්වෙ මෙකටයි -> උඔ කැලේ ඉන්න මස් වලින් යැපෙන උන් ගොඩට මිනිහත් දානවා,අන්න එකෙන් අයින් කරන්න කිව්වෙ,මිනිහාට මොලයක් දිලා තියෙන්නෙ හිතන්න,ඉතින් හිතන්න පුළුවන් එකාට හැකි තරම් ජිවිත ‍රැකගන ජිවිත් වෙන්නෙ පුළුවන්,බොට ඔන මොනවා හරි කෙහෙල්මලක් කියලා මෙතන බොගේ තර්කය හරි කියන්නයි,එකෙන්ම පෙනවා බෝ අලි පෙරෙතයක් කියලා.

මහාවීර කියන්නෙ ජෛන ආගමේ ශාස්තෘන් වහන්සේ උන්වහන්සේ මට මතක හැටියට වැසි කාලයටද කොහෙද උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට මග තොටේ ගමන් වලින් වැලකෙන්නෙ කියලා කිව්වා එකට හෙතුව පොඩි සතුන් වැසි කාලයට මතු පිටට එනවා කියලා,නමුත් එක අන්තයට ගිහින් දෙශනා කල දෙයක් හැටියට බුදුන් වදාල,එ මදිවට මහාවීර වඩින්නෙ ඉදලකින් අතු ගාගා එ කෘමින් මැරෙයි කියලා,අතුගැමෙනුත් මැරෙන කෘමින් කොයි තරම් ඇතිද ? එකත් බුදුන් අන්තයට ගිහින් දෙශනා කල දෙයක් හැටියට ප්‍රතික්ශේප කලා,බුදුන්වහන්සේ නමුත් පෙරහන්කඩයක් භාවිතය අනිවාරය කලා භික්ශුවට,එ ජලයේ සිටින කුඩා සත්වයන් ගැන සිතලා,එ අපිට කල හැකි දෙයක් නිසා,එකෙන් පෙන්නෙ,අපට තෙරුම් යන්නෙ අපි අපිට කරන්න පුළුවන් සිමාවේ ඉඳන් සත්තු ආරක්ෂා කල යුතුයි කියන එකයි.

මොකෙක් හරි එහෙකුට මස් මාංශ අනුභවයෙන් තොර වෙන්න කියපුහාම කියන්නෙ,එතකොට ගස් කපන්නෙ ඇයි,එවාටත් පන තියනවා නේ,උඔ දන්නෙ නැද්ද උඔ කන පලා මිටියෙත් කෘමීන් ඉන්නවා කියලා - ඔන්න ඔවාගේ ගොබ්බ කතා තමා කියාගන එන්නෙ,ඔය වෙලාවට හොම්බට දෙකක් දෙන්න හිතෙනවා...

උඔ කනවා නම් කාපන් හැබැයි,ගොන් තර්ක වලින් අනික් උන්ගේ ඔලු නොකා.:)

මගේ හඬ ටිකක් සැර වැඩි කියලා හිතෙනවා නම් සමාවෙයන් රන්දිර්.:)
 
  • Like
Reactions: sudeewa

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    uba wage baka pandithayek mama EK eke dakalama na.
    uba satthunge mas kanne natte sathtu marena eka paw nam elawalu kannet natuwa hitapan.

    elawalu wawana eke saththu marana eka pradhama fact ekak. ekata wenama systems use karala tamai e sattunwa maranne. natuwa ahamben marena ekak nevei. tho elawalu wawana loku farm ekakata gihin ma nadda ?

    elawalu gas wala inna sattunta behet gahuwama un wewlala wewlala marila watenne. tota ewa hodada ponnayo ?

    ube moda katawa kiyapan gihin ube gedara ewunta. uba hena aatmartakaami peretayek bawa hodata penawa. uba gawa saththu marala hadana leather baduth tiyenawa neda. boruwata loketa penna nirmansha porak uba. namuth uba oya karanne boruwak witarai.

    elawalu uba ehenam gedara hadagena kaapan kruminashaka gahanne natuwa. true vegan kenek weyan boru vegetarian pattama galawala daala. for now uba vegetarian pattamak gahagatta kalakanniyek witarai.

    mekata nam uparima ridei :lol:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    මස් කන හෙතුව උඩ වැඩේ වෙනස්. මම දකින ආකාරය ඒකයි. සීත රටක ඉදන් එලවලු විතරක් කනවා කියලා හිතනවා නම් ඌ ගොනෙක්.. ඒ වගේම ලන්කාව වගේ රටක ඉදන් ඇති පදමට එලවලු තියෙද්දි හරක් මරන් කනවා නම් ඌ පෙරේතයෙක්.

    :lol::yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    uba wage baka pandithayek mama EK eke dakalama na.
    uba satthunge mas kanne natte sathtu marena eka paw nam elawalu kannet natuwa hitapan.

    elawalu wawana eke saththu marana eka pradhama fact ekak. ekata wenama systems use karala tamai e sattunwa maranne. natuwa ahamben marena ekak nevei. tho elawalu wawana loku farm ekakata gihin ma nadda ?

    elawalu gas wala inna sattunta behet gahuwama un wewlala wewlala marila watenne. tota ewa hodada ponnayo ?

    ube moda katawa kiyapan gihin ube gedara ewunta. uba hena aatmartakaami peretayek bawa hodata penawa. uba gawa saththu marala hadana leather baduth tiyenawa neda. boruwata loketa penna nirmansha porak uba. namuth uba oya karanne boruwak witarai.

    elawalu uba ehenam gedara hadagena kaapan kruminashaka gahanne natuwa. true vegan kenek weyan boru vegetarian pattama galawala daala. for now uba vegetarian pattamak gahagatta kalakanniyek witarai.

    mekata nam uparima ridei :lol:

    මෙහෙම හිතන එක අන්තවාදී වීම්ක් නෙමේද? :oo:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මෙහෙම හිතන එක අන්තවාදී වීම්ක් නෙමේද? :oo:

    ehenam itin sattu paw kiyala mas nokana eket terumak na.
    ubala dakke nati unata elawalu wawana eke sattu marana eka maha parimanawa siduwena deyak.

    sathtu koti ganak dawasata husma hira karala plan karala marana eka (wasa deela) paw na, minissunta kanna sattu tikak marana eka paw ? ehemada uba kiyanne ?
     
    Last edited:

    TanJay

    Junior member
  • Oct 7, 2012
    292
    13
    18
    Boralesgamuwa
    1. මස් කන එක පව් නෑ.
    පලවෙනි සිල් පදයට අනුව පවක් වෙන්න නම් කාරණා 5ක් සම්පූර්ණ වෙන්න ඕනේ.

    1. පන ඇති සතෙක් ඉන්න ඕනේ
    2. පන ඇති සතෙක් බව දන ගන්න ඕනේ
    3. ඒ සතාව මරන්න හිතෙන්න ඕනේ
    4. ඒ සතාව මරන්න plan කරන්න ඕනේ.
    5. ඒ plan එකෙන් ඒ සතාව මරන්න ඕනේ

    මස් කන එකෙන් ඔය පහ සම්පූර්ණ වෙන්නේ නෑ. එක නිසා මස් කන එක පවක් නෙවෙයි.
    අනිත් එක මස් කන එක පව් නම් බුද්ධ ධර්මය අනුව, බුද්ධ ධර්මය ස්වභාව ධර්මයට පටහැනි වෙනවා.

    මස් කනවා කියන එක ස්වභාව ධර්මයේ කොටසක්. එක නිසා තමයි මස් කන්න පුළුවන් සත්තුන්ට මිනිසාට ඇතුළුව මස් digest කරන්න පුළුවන් system එකක් සහ රඳනක (canine) දත් තියෙන්නේ.

    පෝය දවසට ගොඩක් මිනිස්සු මස් නොකා ඉන්නේ traditionally ඒක ගොඩක් කල් මිනිස්සු කරගෙන ආපු එකක් නිසා. නමුත් එකේ කිසිම වැදගත් කමක් නෑ. තේරුමකුත් නෑ.

    Umba kyana ekath aththa. Eth unwa maranne kana api inna hindane bn. Oke eka point ekakatwath lawata set wennadda?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Umba kyana ekath aththa. Eth unwa maranne kana api inna hindane bn. Oke eka point ekakatwath lawata set wennadda?

    api hinda maruwata bn api e satawa pennala maranna kiyanne na ne.
    api kawawat maranna kiyanne na ne.

    ehenam api awidinakota pagila sattu marenakotat apita paw wenna one. mokada e sattu marennet api hinda nisa.

    eka tamai mage mathaya.
     
    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    මම දන්නා තරමින් බුදු දහමේ උගන්නන්නේ කිසිම ආහාරයක් කෙරෙහි ඇලෙන්න එපා කියන එක. ඒක එලවළුද මසද කියල නෑ. ආහාරය අවශ්‍ය වන්නේ මේ ශරීරයේ පැවැත්ම පිණිස පමණයි කියන හැගීමෙන් කන්න කියන එකයි කියන්නේ. ආහාරයේ පිළිකුල් බව මෙනෙහි කරන්නයි කියල තියෙන්නේ. එතකොට එලවළුද මස්ද කියල ප්‍රශ්නයක් අදාල වෙන්නේ නෑ. මස් කන එක හරි නොකන එක හරි තමන්ගේ වැඩක්. හැබැයි එකෙන් කියන්නේ නෑ මරවගෙන කන එක පවු නෑ කියල. බුදු හාමුදුරුවෝ මස් වර්ග 10 කන්න එපා කියල තියෙන්නෙත් පැවිද්දන්ට විතරයි.

    ආම ගන්ධ කියල සුත්‍රයක් තියෙනවා. එක බලන්න.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,160
    24,789
    113
    tracing Geo-location.. ... ...
    අර මාංශ ප්‍රශ්නය කියන පොත කියවන්න... එකේ ඕක හොදට පැහැදිලි කරලා තියනවා.. මමත් හිතාගෙන හිටියේ ප්‍රාණඝාත අකුසලයක් වෙනවා කියල කඩේ ගන්න තියන මරපු මසක් කෑවත්.. එත් දැන් නම් හොදට තේරෙනවා ඒ පොත කියෙව්ව නිසා.. මස් කෑවොත් ප්‍රාණඝාත අකුසලයක් වෙන්නේ නැතිලු.. ( මරාගෙන කෑවොත් සහ මරවාගෙන කෑවොත් ඇරෙන්න.. ). ඒ නිසා මස් නොකන අය පවට බයේ එහෙම ඉන්න එපා.. එහෙම කන්න එපා කියල බුද්ධ දේශනාවේත් කියල නෑනේ.. සතෙක් මැරෙන ඒක ගැන දුකයි නම්.. මානුෂීයව හිතල නොකා ඉන්න.. බුද්ධ දේශනාව වැරදියට යොදා ගන්න එපා.. ඒක ඊට වඩා පවක් මිනිස්සුන්ව මිත්‍යාවට පොලබවන ඒක.. පුළුවන් අය පොත කියවලා තීරණය කරන්න..

    පව් සිද්ද වෙන්නේ නැත්තේ මෙන්න මේ කාරනා ටික සම්පුර්ණ වෙන්නේ නැති නිසා ලු..

    1. පන ඇති සතෙක් ඉන්න ඕනේ
    2. පන ඇති සතෙක් බව දන ගන්න ඕනේ
    3. ඒ සතාව මරන්න හිතෙන්න ඕනේ
    4. ඒ සතාව මරන්න plan කරන්න ඕනේ.
    5. ඒ plan එකෙන් ඒ සතාව මරන්න ඕනේ

    අපි මරවාගෙන කෑවොත් හරි මරාගෙන කෑවොත් හරි පව් සිද්ද වෙනවා.. එත් කන එකට නෙවෙයි මරණ එකට..
    මම වැරදි නම් සමාවෙන්න.. මමත් ඔක්කොම දන්නා කෙනෙක් නෙවෙයි..
     
    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මස් කෑමෙන් වැලකීම නොව කෙලෙස් වලින් වැළකෙන්න උත්සහ කරන්න, නැත්තන් මේ ධර්මය නිගණ්ඨගේ ධර්මය හා සමාන වෙයි.

    මස් කෑමෙන් වැලකීම කියන දේ අල්ලා ගත්තොත් එතන සකස් වෙන්නේ දිට්ඨි උපාදානයක් වෙයි, ඊට පස්සේ සීලබ්බත පරාමාසයක් වෙයි.

    ටිකක් හිතන්න මේ ධර්මය තියන්නේ කිසිවක් උපාදානය කිරීමට නොව දිට්ඨි උපාදාන ඇතුළු සියලු උපාදාන අත්හරිමටයි.
    එතකොට ප්‍රඥාවෙන් නම් ආලෝකය තුලින් ඔය වගේ ප්‍රශ්න ඇති නොවෙයි.
     
    Last edited:

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    මම නන් ඕවා දන්නෑ හැබැයි පෝය දවසෙ මස් නොකන්න හේතුවනන් මේක වෙන්න ඕනෙ.

    ඉස්සරම මචන් freezers තිබුනෙ නෑනෙ ඉතින් එදිනෙදාට ඕනෙ මස් ගන්න එදිනෙදා සත්තු මරන්න ඕනෙ. ඉතින් පෝය දවසෙ සත්තු මරන එක අවුල් වගේ නිසා එදාට සත්තු මරන එක තහනන් කරන්න ඇති. ඉතින් ඒ දවස් වලට මස් නෑ ඉතින් කන්න විදියකුත් නෑ. ඕක ඉතින් දැන් මිනිස්සුන්ට පුරුද්දට ගිහින් තියෙන්නෙ පෝය දවසෙ මස් නොකන්න.

    දැන් අඩට වුනත් පෝය දවස් වලට මස් කඩ වහනවනෙ. දැන් නන් ඉතින් freezers තියන නිස අපිට කඩෙන් ගන්න වෙන්නෙ කන දවසට මාස ගානකට කලින් මරපු සතෙක්ගෙ මස් තමා.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මස් කෑමෙන් වැලකීම නොව කෙලෙස් වලින් වැළකෙන්න උත්සහ කරන්න, නැත්තන් මේ ධර්මය නිගණ්ඨගේ ධර්මය හා සමාන වෙයි.

    මස් කෑමෙන් වැලකීම කියන දේ අල්ලා ගත්තොත් එතන සකස් වෙන්නේ දිට්ඨි උපාදානයක් වෙයි, ඊට පස්සේ සීලබ්බත පරාමාසයක් වෙයි.

    ටිකක් හිතන්න මේ ධර්මය තියන්නේ කිසිවක් උපාදානය කිරීමට නොව දිට්ඨි උපාදාන ඇතුළු සියලු උපාදාන අත්හරිමටයි.
    එතකොට ප්‍රඥාවෙන් නම් ආලෝකය තුලින් ඔය වගේ ප්‍රශ්න ඇති නොවෙයි.

    well said
    :)
     
    OGO

    Member
    May 16, 2014
    85
    6
    0
    uba wage baka pandithayek mama EK eke dakalama na.
    uba satthunge mas kanne natte sathtu marena eka paw nam elawalu kannet natuwa hitapan.

    elawalu wawana eke saththu marana eka pradhama fact ekak. ekata wenama systems use karala tamai e sattunwa maranne. natuwa ahamben marena ekak nevei. tho elawalu wawana loku farm ekakata gihin ma nadda ?

    elawalu gas wala inna sattunta behet gahuwama un wewlala wewlala marila watenne. tota ewa hodada ponnayo ?

    ube moda katawa kiyapan gihin ube gedara ewunta. uba hena aatmartakaami peretayek bawa hodata penawa. uba gawa saththu marala hadana leather baduth tiyenawa neda. boruwata loketa penna nirmansha porak uba. namuth uba oya karanne boruwak witarai.

    elawalu uba ehenam gedara hadagena kaapan kruminashaka gahanne natuwa. true vegan kenek weyan boru vegetarian pattama galawala daala. for now uba vegetarian pattamak gahagatta kalakanniyek witarai.

    mekata nam uparima ridei :lol:

    ඔයා කියලා තියන හැම එහෙකටම මම මේ ත්‍රෙඩ් එකේ උත්තර දිලා තියෙන්නෙ,ලෙදර් ගැනත් කියලා ඇති බලන්න,මට නම් රිදුනේ නැ.ඔයාට රිදුනාද කියලා මම දන්නෙ නැ,රිදුනා නම් සමාවෙන්න,කවුද රෙපුත් කපලා එවාට නම් කමක් නැ මොකද මේ අකවුන්ට ඩිස්පොසබල් එවා...:)

    Rottenecards_51373511_42zvq2xng3.png
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    ඔයා කියලා තියන හැම එහෙකටම මම මේ ත්‍රෙඩ් එකේ උත්තර දිලා තියෙන්නෙ,ලෙදර් ගැනත් කියලා ඇති බලන්න,මට නම් රිදුනේ නැ.ඔයාට රිදුනාද කියලා මම දන්නෙ නැ,රිදුනා නම් සමාවෙන්න,කවුද රෙපුත් කපලා එවාට නම් කමක් නැ මොකද මේ අකවුන්ට ඩිස්පොසබල් එවා...:)

    Rottenecards_51373511_42zvq2xng3.png

    reply danne na kiwwa ekata hodatama ridila reply ekak daala :lol:
    ube modakama me thread eken okkomatama pennala ewarai. :rofl:

    gahak kapanakota sattu marunata kawda modayo sattu maranna plan karala gahak kapanne ?

    elawalu wawana eke sattu marana eka plan karala karana main step ekak...

    mama leather use karanne na lu, habai kawda dunna eka leather sapattuwak tiyenawalu :lol::lol::lol:.... mokatada yako eka gatte ehenam peretakamata ? :lol::lol::lol: epa kiyanna tibunane..

    tawa uba metana nokiyapu saththunge marana walata wagakiwa yutu godak dewal uba kanawa, uba gaawa tiyenawa. poddak ewa ganat hitala balapan.

    uba nam upasaka balalek:rofl::rofl::P:P
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    1. මස් කන එක පව් නෑ.
    පලවෙනි සිල් පදයට අනුව පවක් වෙන්න නම් කාරණා 5ක් සම්පූර්ණ වෙන්න ඕනේ.

    1. පන ඇති සතෙක් ඉන්න ඕනේ
    2. පන ඇති සතෙක් බව දන ගන්න ඕනේ
    3. ඒ සතාව මරන්න හිතෙන්න ඕනේ
    4. ඒ සතාව මරන්න plan කරන්න ඕනේ.
    5. ඒ plan එකෙන් ඒ සතාව මරන්න ඕනේ

    මස් කන එකෙන් ඔය පහ සම්පූර්ණ වෙන්නේ නෑ. එක නිසා මස් කන එක පවක් නෙවෙයි.
    අනිත් එක මස් කන එක පව් නම් බුද්ධ ධර්මය අනුව, බුද්ධ ධර්මය ස්වභාව ධර්මයට පටහැනි වෙනවා.

    මස් කනවා කියන එක ස්වභාව ධර්මයේ කොටසක්. එක නිසා තමයි මස් කන්න පුළුවන් සත්තුන්ට මිනිසාට ඇතුළුව මස් digest කරන්න පුළුවන් system එකක් සහ රඳනක (canine) දත් තියෙන්නේ.

    පෝය දවසට ගොඩක් මිනිස්සු මස් නොකා ඉන්නේ traditionally ඒක ගොඩක් කල් මිනිස්සු කරගෙන ආපු එකක් නිසා. නමුත් එකේ කිසිම වැදගත් කමක් නෑ. තේරුමකුත් නෑ.

    හරියටම හරි. උඹේ කටට මසුරන් දාන්න ඕනේ හුස්ම හිරවෙලා මැරෙනකම්!
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කවුද කලින් ලිස්සලා ගියේ. කට උත්තර නැති උනාම වෙන බයිලාවක් ගහලා රෙද්ද ගලෝගෙන ගිහින් ආයේ පොර ටෝක් දෙන උඹලා වගේ මෝඩයින්ගේ බුදු දහම ගැන දැනුම දැක්කම හිනා යනවා. මෙතනත් උඹ පට්ට පල් බොරුවක්නේ දන්න බව පෙන්නන්න ගිහින් ගහලා තියෙන්නේ බං. ඉවසලා හිටින් ආයේ ත්‍රෙඩ් එකක් දාලා ගලවන්නම් ඉතිරි වෙලා තියෙන අමුඩේ. බොරුවට දන්නේ නැති මගුල් කියවන්නේ නැතුව හිටපන්. මම සාක්කි එක්ක එක පාරක් උඹේ රෙද්ද ගැලෙව්වනේ උඹ දුන්නු පොර ටෝක් වලට හරියන්න. පස්සේ ඒකට අදාලව කතා කරන්නේ නැතුව වෙන බයිලාවක් ගහලා ගිය එවුන් එක්ක මොන තර්කද බං. මතකනේ නේද අර මම කෙල්ලෝ සුකුරුත්තම් කරනවට බැන්න ත්‍රෙඩ් එකෙත් නා ගත්තා. උඹේ ඔය බහුශ්‍රත කියලා හිතන් ඉන්න එක පොඩ්ඩක් පරිස්සමින් පාවිච්චි කරහන් මොකද උඹට බහුශ්‍රත උනාට අනික් උන්ට හිනා යනවා එව්වා දැක්කම. :lol::lol: :rofl::rofl:

    හරි මම අකුසලුයි ක්ලේශයි ගැන දන්නේ නෑ උඹ මහා බක පණ්ඩිතයනේ. දැන් පෙන්නපන්කෝ විවාහයට පෙර ලිංගික එක්වීමෙන් කාමය වරදවා හැසිරෙන්නේ නැහැයි කියලා ත්‍රිපිටකයේ සඳහන් වෙන එක තැනක් හරි, බුදුදහමේ තියෙන තැනක්. අර ත්‍රෙඩ් එක තවම වේලි වේලි උඹ එනකන් බලන් ඉන්නවා. මෙන්න ලින්ක් එක. හොයා ගන්න මහන්සි වෙන්න ඕනේ නෑ. හැබැයි මේ පාර උත්තරයක් නැතුව අදාලව කතා නොකර ලිස්සලා ගියොත් ඔයා බඩුව හොඳේ. :lol::lol: :rofl::rofl: මොකද උඹමනේ කියලා තියෙන්නේ කවුරු හරි කියනවා නම් ඒක වරදක් කියලා ඌ මුස්ලිම් ය කියලා. සිංහල බෞද්දයා පෙන්නපන්කෝ දැන් ඒක වරදක් නෙමෙයි කියලා දේශනා කරලා තියෙන තැන. උඹට මාස ගානක් ඕක හොයා ගන්න බැරි උනාද බං තවම. මොකද කියන්නේ හොයා ගන්න බැරිනම් අලුත් ත්‍රිපිටකයක් හරි සිව් පටකයක් හරි ග්‍රන්ථාරූඩ කරමුද? :lol::lol: :rofl::rofl:

    උබේ මතයට එකඟ නැති අනිත් හැම එකාම මෝඩයෝ කියල හිතන උබ වගේ උන් එක්ක මොන කතාද :P
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබේ මතයට එකඟ නැති අනිත් හැම එකාම මෝඩයෝ කියල හිතන උබ වගේ උන් එක්ක මොන කතාද :P

    මචං මට පෙන්නන්න බැරිම දේ තමයි කකුලුවා ඇදේට යන ගමන් පොඩි උන්ට කෙලින් යන්න කියන එක :rofl::P. උඹත් ඒ වගේ පොරක්:lol:. උඹ එළකිරියේ අනුන්ගේ මත වලට ගරු කරන එකානේ නේහ් :rofl:? ඔබට මතක නෑ මට අමතක නෑ. මම කලිනුත් කිව්වනේ මට ගොඩක් හොඳට අතීතේ මතක හිටිනවයි කියලා වෙන උන්ට වඩා. ලොල් :lol::lol: :rofl::rofl:.

    මගේ මතේ කිව්වම ත්‍රෙඩ් එකක කව්ද කලින් ඇරපුව මතක් වෙලා මගේ එව්වා කෝට් කර කර ගේමට ආවේ :rofl::rofl:? කට උත්තර නැතුව ලිස්සලා යන්න ඕනේ උනාම කලු කපුටත් සුදු වෙනවලු. :lol::rofl:
     
    Last edited:

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    පවක් වුනත් නැතත් ........මනසින් උසස් අපිට තව සතෙකුගේ මස් කන එක ගැන දුකයි.......කොහොම වුනත් සතෙක් මරණ කොට උට වේදනාවක් තියෙනවා .....