මස් කෑම නවත්තන්න හිතන අයට වෙජිටේරියන් ඔප&#3530

Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    ane manda mata nam hari yannema nehe dawasata mas keellak maalu kellak aduma karawala keellak keewe nethnam agata pana nehe wage. try kala vegan wenna maasa hayak withara eeth e mas mansha walin lebena energy eka lebenne nehe mata nam
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    vegetarian-plate.jpg
     

    AnuradhaRa

    Well-known member
  • මාත් ගොඩක් පොඩි කාලෙ ඉඳල මස් මාළු කෑවෙ නෑ මොකුත්
    ඒත් පස්සෙ අවුරුදු 20-22න් වගේ කන්ඩ ගත්ත
    අපරාදෙ සෑහෙන්ඩ පෝෂනය අඩු වුණා මට. දැං ඒ ගැන හිතනකොට මාර දුකයි..
    කමක් නෑ. කරපු දේ ගැන ආඩම්බර වෙනව..
    දැං වුණත් මට මස් කන්ඩ අමාරුයි. කෑවොත් කකුල් මස් තමා. ඒකත් ඉඳල හිටල. වෙලාවකට කකුල් මස්වල පිලි ගඳ අමාරුයි
    මාළු වුණත් වැඩිය කන්නෙ නෑ. බිත්තර කනව. හාල්මැස්සො කනව. පොඩි මාලු තමා කන්ඩ කැමති
    ලොකු මාලු වල එන පිලී ගඳට ආස නෑ
    මට මාලු වල තියෙන කලු කෑලි කන්ඩ අප්පිරියයි. අමුතු ගඳක් රහක් එනව. ඒත් ඒව කන්ඩ තමා ගොඩක් අය ආස
    කලු කෑලි කිව්වෙ කෙලවල්ලො වගෙ ගත්තම සුදු මසකුයි, ටිකක් ඩාක් මසකුයි තියෙනව.. උඹල දන්නවනෙ