මස් මාංශ අනුභවය බෞද්ධයාට කැපද ?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඔයා "කතන්දරය" කියන්නෙ සූත්‍රයට.
    මම "ධර්මය" කියන්නෙ සූත්‍රයට.

    සූත්‍රය තමයි දීඝ නිකායෙ මහා පරිනිබ්බාන සූත්‍රය.

    ඔයා සූත්‍රය කියන්නේ කතන්දර ටිකකට
    ධර්මය කියන්නෙත් කතන්දර ටිකකට
     
    • Wow
    Reactions: MR.YOLO

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ඔයා සූත්‍රය කියන්නේ කතන්දර ටිකකට
    ධර්මය කියන්නෙත් කතන්දර ටිකකට
    නෑ.
    * සූත්‍රය කියන්නෙ සූත්‍රයට (බුදුරජාණන් වහන්සේ දේශනා කළ හෝ රහතන් වහන්සේලා දේශනා කළ, ධර්ම සංගායනා වලදී සංගායනා වුණ. සූත්‍රය ඇතුළෙ ධර්ම කරුණු තියෙනවා.)
    * ධර්මය කියන්නෙ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කළ සත්‍යය, නිවන් මාර්ගය

    ඒ වගේම සූත්‍රය ඇතුළෙ ඒ සූත්‍රය දේශනා කරන අවස්ථාව දක්වා වූ සිදුවීම්, දේශනාවෙන් පසුව වූ සිදුවීම් ආදිය (ඔයාගෙ වචන වලින් "කතන්දර")ත් සඳහන් වෙනවා.
    එතකොට ධර්මය ඉගෙන ගන්න කෙනාට සූත්‍ර කියවන කොට ඒ සිදුවීම් ගැනත් දැනගන්න ලැබෙනවා.
     
    • Like
    Reactions: MR.YOLO

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    නෑ.
    * සූත්‍රය කියන්නෙ සූත්‍රයට (බුදුරජාණන් වහන්සේ දේශනා කළ හෝ රහතන් වහන්සේලා දේශනා කළ, ධර්ම සංගායනා වලදී සංගායනා වුණ. සූත්‍රය ඇතුළෙ ධර්ම කරුණු තියෙනවා.)
    * ධර්මය කියන්නෙ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කළ සත්‍යය, නිවන් මාර්ගය

    ඒ වගේම සූත්‍රය ඇතුළෙ ඒ සූත්‍රය දේශනා කරන අවස්ථාව දක්වා වූ සිදුවීම්, දේශනාවෙන් පසුව වූ සිදුවීම් ආදිය (ඔයාගෙ වචන වලින් "කතන්දර")ත් සඳහන් වෙනවා.

    සූත්‍ර තියෙනවා තමයි. සූත්‍ර දේශනා කරලා තියෙන්නේ හරය ගැලවෙන්න. සූත්‍රයක හරයක්/ තේරුමක් හම්බුනොත් ඒක කතන්දරයක් වෙනවා.

    ධර්මය කියන්නේ පටිච්ච සමුප්පාදයට. දේශනාව/ සූත්‍රය හරියට ග්‍රහනය වුන අය පටිච්ච සමුප්පාදය අවබෝධ කර ගත්තා. නැති අයට කියපු දේ *තේරුම් ගත්තා*.

    ඔය ඔයා කියන කතන්දරෙයි, බයිබල් එකේ තියෙන quote එකකයි, කුරානයේ තියෙන quote එකකයි වෙනසක් නැහැ. පොතක් කියවලා මොකක් හරි තේරුම් අරන්. කන්සෙප්ට්ස් හදන් ඒවට ලේබල් ගහලා. 🙃
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,840
    1
    6,689
    113

    මස් මාංශ කන්න එපා කියල නැ බුද්ධ වචනයෙ ...
    ඒත් ... වෙනත් සත්ත්වයෙකුගේ ජීවිතයක් සිඳලීම නවතාලීමට, මම මේ මාංශ අනුභවයෙන් වැළකී සිටිනවා යැයි සිතා මස් මාංශයෙන් තොර වීම කුසලයක්.
     
    • Like
    Reactions: Jihadi john

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    සූත්‍ර දේශනා කරලා තියෙන්නේ හරය ගැලවෙන්න. සූත්‍රයක හරයක්/ තේරුමක් හම්බුනොත් ඒක කතන්දරයක් වෙනවා.
    ඒක ඔයාගෙ පුද්ගලික මතය.

    ඔය ඔයා කියන කතන්දරෙයි, බයිබල් එකේ තියෙන quote එකකයි, කුරානයේ තියෙන quote එකකයි වෙනසක් නැහැ.
    උඩ එක නැවත Copy, paste : සූත්‍රය ඇතුළෙ ඒ සූත්‍රය දේශනා කරන අවස්ථාව දක්වා වූ සිදුවීම් සහ දේශනාවෙන් පසුව වූ සිදුවීම් ආදිය (ඔයාගෙ වචන වලින් "කතන්දර")ත් සඳහන් වෙනවා.

    1)පොතක් කියවලා 2)මොකක් හරි තේරුම් අරන්. 3)කන්සෙප්ට්ස් හදන් 4)ඒවට ලේබල් ගහලා. 🙃
    නෑ එච්චර දේවල් කළේ නෑ. ත්‍රිපිටකයේ තියෙන කරුණු කතා කළේ.
    __________________

    * කොහොමත් තවදුරටත් ඔබතුමා එක්ක මම මේ ගැන කතා කළාට මම පිළිගන්න දේ ඔබ පිළිගන්නෑ, ඔබ පිළිගන්න දේ මම පිළිගන්නෑ. තව අවුරුදු ගාණක් මේ ගැන මේ විදිහට කතා කළත් ඔබේ පිළිගැනීම වත්, මගේ පිළිගැනීම වත් වෙනසක් වෙන්නෑ හින්දා තවදුරටත් මේ සම්බන්ධව අදහස් නොදක්වා ඉන්නම්

    මගේ සියලු පිළිතුරු කෙටියෙන් කිව්වොත් "මම ත්‍රිපිටකය පිළිගන්න කෙනෙක්"
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මගේ සියලු පිළිතුරු කෙටියෙන් කිව්වොත් "මම ත්‍රිපිටකය පිළිගන්න කෙනෙක්"

    ඉතින් ඒක තමයි. ඔයා පොතක් කියවලා මොකක් හරි තේරුම් අරන්, ඒක පිලිගන්වා. මිත්‍යා දෘස්ටිය කියන්නේ ඕක තමයි. කතන්දර පොතක් ඇත්ත කියලා හිතන් කියවනවා වගේ තමයි. ඒක,

    ඔයාගෙ පුද්ගලික මතය.

    ධර්මයට පුද්ගලික, පොදු කතා නැහැ. මතවාදත් නැහැ. ලෞකිකත් නැහැ. පෙර ඇසූ පිරූ නොවූ ධහමක් වෙන්නේ ඒකයි.

    මට පුද්ගලික මතත් නැහැ. 🙃
     
    Last edited:
    • Like
    Reactions: Spiderman.Ayya

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මෙතන from කියන එක වැරදියි.

    බුදුරජාණන් වහන්සේ වයස අවුරුදු 80දි නවම් පෝය දවසක ආයු සංස්කාර අතහැරියා තව මාස 3කින් (වෙසක් පෝය) පිරිනිවන් පාන විදිහට.
    සූකර මද්දව දානය නොලැබී තිබුණත් ඒ දවසෙ තමයි පිරිනිවන් පාන්නෙ.
    ඔවා දැන් පොඩි ලමයෙක්වත් විශ්වාස කරන්නෙ නෑ නේද? මටනං ඔව මැජික් තමයි.

    What is more believable is that Buddha died as an old man with all the illnesses of an eldery person - arthritis and indigestion and needed caregiving from junior monks. A meal of spoilt pork would have been deadly for a man of his age.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අකැප නෑ. ඒ නිසා උඹලට ඕනේ නම් කාපන් ඕනේ නැත්තම් නොකා හිටපන්. දේවදත්ත භික්ෂූන්ට මාංෂ අනුභවය අකැප කරන්න කිව්වම බුදුන් එක ප්‍රතික්ෂේප කලා. බොරු විවාද වැඩක් නෑ
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අකැප නෑ. ඒ නිසා උඹලට ඕනේ නම් කාපන් ඕනේ නැත්තම් නොකා හිටපන්. දේවදත්ත භික්ෂූන්ට මාංෂ අනුභවය අකැප කරන්න කිව්වම බුදුන් එක ප්‍රතික්ෂේප කලා. බොරු විවාද වැඩක් නෑ

    ඔය ඔක්කොම යන්නේ කොහෙද මල්ලේ පොල් ප්‍රශ්න. බුදු කෙනෙක් පහල වෙලා සත්තවයාට නිවන් මග දේශනා කරලා, රැවුල ගිනි ගත්ත එකෙක් ඒක නිවන්න උත්සහ කරනවා වගේ නොපමාව ධර්මය අවබෝධ කර ගන්න උත්සහ කරන්න කිව්වහම, ට්‍රැක් පෘථක්ජනයෝ රණ්ඩු වෙනවා මස් කන්නද එපාද කියලා. 🤣
     
    • Haha
    Reactions: Al Baik

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කන්සෙප්ට්ස් හදන්
    බුද්ධාගම ගැන මටත් පොඩි concept idea එකක් තියනවා sci-fi චින්තන සීන් එකක් වගේ එකක් බම් 😏 ඔහේට බම් සුන්දර පියෝනා මම නිදහසේ කාරිය inbox කොරල තියන්නද? 🤔🧐
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    බුද්ධාගම ගැන මටත් පොඩි concept idea එකක් තියනවා sci-fi චින්තන සීන් එකක් වගේ එකක් බම් 😏 ඔහේට බම් සුන්දර පියෝනා මම නිදහසේ කාරිය inbox කොරල තියන්නද? 🤔🧐
    හා
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    Ubala Hithalu Widiyata Andina Chirthra wage newei Meywa Official Awa..

    https://www.shutterstock.com/image-...ra-dharmakaya-union-allgood-spouse-1081097972

    images
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    lol...me budun nemeyi ponnayo...me nagarjuna namathi ponna mahayana guruwaraya
    A Thopi Lajjawa wahaganna Kiyana katha Shutterstock eke Kaageda Kiyala nama Thiyenawa...
    Hamadurus Laa Badu gahuwama Kollo gahuwama Cheewaradaari kiyala nama wenas karala kiyana Pakko thopi.. meykath ehemai.
    Tho Nodakka Nodanna Image Ekak Share karala Anthimaya mama Real Photo Ekak Dammama Thota Bada giyada Ballo?
     
    • Dislike
    Reactions: Sinhalese Victor

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ඔවා දැන් පොඩි ලමයෙක්වත් විශ්වාස කරන්නෙ නෑ නේද? මටනං ඔව මැජික් තමයි.
    ඔව්. එක විනාඩියක් හිත එක අරමුණක තියාගෙන ඉන්න බැරිව හැම මොහොතකම සිතුවිලි පිරුණ කැළඹුණු හිතකින් ඉන්න අපිට.... යම් කෙනෙක් දවසක් පුරාවට සමාධියෙන් හිටියා කිව්වොත් ඒකත් පිළිගන්න බෑ තමයි අපේ මට්ටමින්.

    What is more believable is that Buddha died as an old man with all the illnesses of an eldery person - arthritis and indigestion and needed caregiving from junior monks. A meal of spoilt pork would have been deadly for a man of his age.
    Source එක විදිහට ගන්න සූත්‍රයේ තියෙන ආයු සංස්කාර අතහැරපු බව පිළිගන්නැත්තං, ඒ සූත්‍රයේම ඊළඟට තියෙන A meal of spoilt pork or something කියන එක පිළිගන්නත් බෑනෙ. එහෙනමි A meal of spoilt pork or something කියන එක වෙන පිළිගත හැකි source එකකින් ගන්න ඕනෙ.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    යම් කෙනෙක් දවසක් පුරාවට සමාධියෙන් හිටියා කිව්වොත් ඒකත් පිළිගන්න බෑ තමයි අපේ මට්ටමින්.

    දවස් නෙමෙයි අවුරුදු ගනන් සමාධි වල හිටියා ඉස්සර අය, ඒක තමයි නිරෝධය කියලා හිතන්. ඒත් නිවන් දැක්කේ නැහැ කව්රුත්.

    ඒ වගේම තමයි, පිලිගන්න හෝ නොගන්න, නිච්ච දෙයක් හම්බෙන්නේ, සක්කාය දිට්ටිය නිසා. 🙃