ඔයා "කතන්දරය" කියන්නෙ සූත්‍රයට.
මම "ධර්මය" කියන්නෙ සූත්‍රයට.
සූත්‍රය තමයි දීඝ නිකායෙ මහා පරිනිබ්බාන සූත්‍රය.
ඔයා සූත්‍රය කියන්නේ කතන්දර ටිකකට
ධර්මය කියන්නෙත් කතන්දර ටිකකට
ඔයා "කතන්දරය" කියන්නෙ සූත්‍රයට.
මම "ධර්මය" කියන්නෙ සූත්‍රයට.
සූත්‍රය තමයි දීඝ නිකායෙ මහා පරිනිබ්බාන සූත්‍රය.
නෑ.ඔයා සූත්‍රය කියන්නේ කතන්දර ටිකකට
ධර්මය කියන්නෙත් කතන්දර ටිකකට
නෑ.
* සූත්‍රය කියන්නෙ සූත්‍රයට (බුදුරජාණන් වහන්සේ දේශනා කළ හෝ රහතන් වහන්සේලා දේශනා කළ, ධර්ම සංගායනා වලදී සංගායනා වුණ. සූත්‍රය ඇතුළෙ ධර්ම කරුණු තියෙනවා.)
* ධර්මය කියන්නෙ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කළ සත්‍යය, නිවන් මාර්ගය
ඒ වගේම සූත්‍රය ඇතුළෙ ඒ සූත්‍රය දේශනා කරන අවස්ථාව දක්වා වූ සිදුවීම්, දේශනාවෙන් පසුව වූ සිදුවීම් ආදිය (ඔයාගෙ වචන වලින් "කතන්දර")ත් සඳහන් වෙනවා.
Aduwayase Aanda ta Naya Pennapu BUMPAVURUDU NAVAYE AYISHATA HU KAAPU MOHAMMAD BUMP
ඒක ඔයාගෙ පුද්ගලික මතය.සූත්‍ර දේශනා කරලා තියෙන්නේ හරය ගැලවෙන්න. සූත්‍රයක හරයක්/ තේරුමක් හම්බුනොත් ඒක කතන්දරයක් වෙනවා.
උඩ එක නැවත Copy, paste : සූත්‍රය ඇතුළෙ ඒ සූත්‍රය දේශනා කරන අවස්ථාව දක්වා වූ සිදුවීම් සහ දේශනාවෙන් පසුව වූ සිදුවීම් ආදිය (ඔයාගෙ වචන වලින් "කතන්දර")ත් සඳහන් වෙනවා.ඔය ඔයා කියන කතන්දරෙයි, බයිබල් එකේ තියෙන quote එකකයි, කුරානයේ තියෙන quote එකකයි වෙනසක් නැහැ.
නෑ එච්චර දේවල් කළේ නෑ. ත්‍රිපිටකයේ තියෙන කරුණු කතා කළේ.1)පොතක් කියවලා 2)මොකක් හරි තේරුම් අරන්. 3)කන්සෙප්ට්ස් හදන් 4)ඒවට ලේබල් ගහලා.![]()
මගේ සියලු පිළිතුරු කෙටියෙන් කිව්වොත් "මම ත්‍රිපිටකය පිළිගන්න කෙනෙක්"
ඔයාගෙ පුද්ගලික මතය.
ඔවා දැන් පොඩි ලමයෙක්වත් විශ්වාස කරන්නෙ නෑ නේද? මටනං ඔව මැජික් තමයි.මෙතන from කියන එක වැරදියි.
බුදුරජාණන් වහන්සේ වයස අවුරුදු 80දි නවම් පෝය දවසක ආයු සංස්කාර අතහැරියා තව මාස 3කින් (වෙසක් පෝය) පිරිනිවන් පාන විදිහට.
සූකර මද්දව දානය නොලැබී තිබුණත් ඒ දවසෙ තමයි පිරිනිවන් පාන්නෙ.
අකැප නෑ. ඒ නිසා උඹලට ඕනේ නම් කාපන් ඕනේ නැත්තම් නොකා හිටපන්. දේවදත්ත භික්ෂූන්ට මාංෂ අනුභවය අකැප කරන්න කිව්වම බුදුන් එක ප්‍රතික්ෂේප කලා. බොරු විවාද වැඩක් නෑ
Api Link Click Karanne naha Booru Thadiyoo.. Aka Gihilla Game Kollonta Gal kapana Pansale Loku Saadu kariyata Deepan
බුද්ධාගම ගැන මටත් පොඩි concept idea එකක් තියනවා sci-fi චින්තන සීන් එකක් වගේ එකක් බම්කන්සෙප්ට්ස් හදන්
හාබුද්ධාගම ගැන මටත් පොඩි concept idea එකක් තියනවා sci-fi චින්තන සීන් එකක් වගේ එකක් බම්ඔහේට බම් සුන්දර පියෝනා මම නිදහසේ කාරිය inbox කොරල තියන්නද?
![]()
Ubala Hithalu Widiyata Andina Chirthra wage newei Meywa Official Awa..
lol...me budun nemeyi ponnayo...me nagarjuna namathi ponna mahayana guruwarayaUbala Hithalu Widiyata Andina Chirthra wage newei Meywa Official Awa..
https://www.shutterstock.com/image-...ra-dharmakaya-union-allgood-spouse-1081097972
![]()
A Thopi Lajjawa wahaganna Kiyana katha Shutterstock eke Kaageda Kiyala nama Thiyenawa...lol...me budun nemeyi ponnayo...me nagarjuna namathi ponna mahayana guruwaraya
ඔව්. එක විනාඩියක් හිත එක අරමුණක තියාගෙන ඉන්න බැරිව හැම මොහොතකම සිතුවිලි පිරුණ කැළඹුණු හිතකින් ඉන්න අපිට.... යම් කෙනෙක් දවසක් පුරාවට සමාධියෙන් හිටියා කිව්වොත් ඒකත් පිළිගන්න බෑ තමයි අපේ මට්ටමින්.ඔවා දැන් පොඩි ලමයෙක්වත් විශ්වාස කරන්නෙ නෑ නේද? මටනං ඔව මැජික් තමයි.
Source එක විදිහට ගන්න සූත්‍රයේ තියෙන ආයු සංස්කාර අතහැරපු බව පිළිගන්නැත්තං, ඒ සූත්රයේම ඊළඟට තියෙන A meal of spoilt pork or something කියන එක පිළිගන්නත් බෑනෙ. එහෙනමි A meal of spoilt pork or something කියන එක වෙන පිළිගත හැකි source එකකින් ගන්න ඕනෙ.What is more believable is that Buddha died as an old man with all the illnesses of an eldery person - arthritis and indigestion and needed caregiving from junior monks. A meal of spoilt pork would have been deadly for a man of his age.
යම් කෙනෙක් දවසක් පුරාවට සමාධියෙන් හිටියා කිව්වොත් ඒකත් පිළිගන්න බෑ තමයි අපේ මට්ටමින්.