මස් මාංශ අනුභවය බෞද්ධයාට කැපද ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,097
    113
    Mother Earth
    මම හිතන්නේ දේවදත්ත දැන් ඉන්න තට්ටයොන්ට වඩා සිල්වත්. 🤷🏻‍♂️
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ඔව්. එක විනාඩියක් හිත එක අරමුණක තියාගෙන ඉන්න බැරිව හැම මොහොතකම සිතුවිලි පිරුණ කැළඹුණු හිතකින් ඉන්න අපිට.... යම් කෙනෙක් දවසක් පුරාවට සමාධියෙන් හිටියා කිව්වොත් ඒකත් පිළිගන්න බෑ තමයි අපේ මට්ටමින්.

    Source එක විදිහට ගන්න සූත්‍රයේ තියෙන ආයු සංස්කාර අතහැරපු බව පිළිගන්නැත්තං, ඒ සූත්‍රයේම ඊළඟට තියෙන A meal of spoilt pork or something කියන එක පිළිගන්නත් බෑනෙ. එහෙනමි A meal of spoilt pork or something කියන එක වෙන පිළිගත හැකි source එකකින් ගන්න ඕනෙ.
    Fair enough. You can believe what you want. I will go with this version

    In the Mahāparinibbāṇa Sutta, Gautama Buddha and a group of bhikkus stay at Cunda's mango grove and are offered by him a meal. The meal consists of sweet rice, cakes and sūkaramaddava, which is translated differently depending on the buddhist tradition. Since the word is composed by sūkara, which means pig, and maddava, which means soft, tender, delicate, two alternatives are possible:

    1. Tender pig or boar meat.
    2. What is enjoyed by pigs and boars.
    In the latter meaning, the term has been thought to refer to a mushroom or truffle, or a yam or tuber. The idea that the Buddha's last meal consisted of pork is generally supported by the Theravada tradition; while that it was a vegetarian dish, by the Mahayana tradition

    https://en.m.wikipedia.org/wiki/Cunda_Kammāraputta

    Original source - Buswell, Robert E. Jr.; López, Donald S. Jr. (2014). The Princeton Dictionary of Buddhism. Princeton University Press. p. 529
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    A Thopi Lajjawa wahaganna Kiyana katha Shutterstock eke Kaageda Kiyala nama Thiyenawa...
    Hamadurus Laa Badu gahuwama Kollo gahuwama Cheewaradaari kiyala nama wenas karala kiyana Pakko thopi.. meykath ehemai.
    Tho Nodakka Nodanna Image Ekak Share karala Anthimaya mama Real Photo Ekak Dammama Thota Bada giyada Ballo?
    me samanthabhadra ponna bodhisatvayaa pago...budun nemeyi
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    Fair enough. You can believe what you want. I will go with this version

    In the Mahāparinibbāṇa Sutta, Gautama Buddha and a group of bhikkus stay at Cunda's mango grove and are offered by him a meal. The meal consists of sweet rice, cakes and sūkaramaddava, which is translated differently depending on the buddhist tradition. Since the word is composed by sūkara, which means pig, and maddava, which means soft, tender, delicate, two alternatives are possible:

    1. Tender pig or boar meat.
    2. What is enjoyed by pigs and boars.
    In the latter meaning, the term has been thought to refer to a mushroom or truffle, or a yam or tuber. The idea that the Buddha's last meal consisted of pork is generally supported by the Theravada tradition; while that it was a vegetarian dish, by the Mahayana tradition

    https://en.m.wikipedia.org/wiki/Cunda_Kammāraputta

    Original source - Buswell, Robert E. Jr.; López, Donald S. Jr. (2014). The Princeton Dictionary of Buddhism. Princeton University Press. p. 529
    @bambuwathamai 🤷
    ක්‍රිස්තියානි අයගෙන් බණ අහපුවාම, ක්‍රිස්තියානි අය ලියපු බණ පොත් කියවපුවාම ඉතිං ධර්මය පිළිනොගන්න එක පුදුමයක් නෙවේ. 🤷
    ධර්මය ග්‍රන්ථාරූඪ කළේ Wikipedia එකේ වත්, අර සුද්දො ලියපු පොතේ වත් නෙවේ, ත්‍රිපිටකයෙනෙ. ඒ අයත් source එක විදිහට ගන්නෙ ත්‍රිපිටකය (සහ අමතරව අටුවාව).

    Source එකෙන් මේ කොටස හැලුවෙ ඇයි කියලා ප්‍රශ්න කරන්න කෙනෙක් නෑ. 🤷
    එයා කැමති කොටස ගත්තා, අකමැති කොටස අයින් කළා.
    ඒ අය මේ කොටස මඟඇරියෙ එයාලගෙ උපන් ආගමේ ආගමික නායකයාට වඩා බුදුරජාණන් වහන්සේ උසස් විදිහට පෙනෙන හින්දාද කියලා ඉතිං අපිට එයාලගෙ හිත පේන්නෑනෙ.
    ________

    Original source :- ත්‍රිපිටකය 👇

    66. ඒවං වුත්තේ භගවා මාරං පාපිමන්තං ඒතදවෝච: “අප්පොස්සුක්කෝ ත්වං පාපිම හෝහි. න චිරං තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. ඉතෝ තිණ්ණං මාසානං අච්චයේන තථාගතෝ පරිනිබ්බායිස්සතී”ති.

    මෙසේ පැවසූ කල්හී භාග්‍යවතුන් වහන්සේ පවිටු මාරයා හට මෙය වදාළ සේක.
    “පවිටු මාරය, ඔබ අල්ප උත්සාහයෙන් වසව. වැඩිකල් නොයා තථාගතයන්ගේ පිරිනිවන් පෑම වන්නේ ය. මෙයින් තුන් මසක් ඇවෑමෙන් තථාගත තෙමේ පිරිනිවන් පාන්නේ ය.”

    https://tripitaka.online/sutta/182

    ප. ලි.
    * මේ සූකර මද්දවය වළඳන්න මාස 3කට කලින් බුදුරජාණන් වහන්සේ කියපු දේ. පිරිනිවන් පෑමට පෙර බුදුරජාණන් වහන්සේ වැළඳුවෙ සූකර මද්දව දානය. (සූකර මද්දවය වැළඳුවාට පස්සෙ තමයි පිරිනිවන් පෑවෙ). සූකර මද්දවය වැළඳීම නිසා බුදුරජාණන් වහන්සේ අසනීප වුණා.
    නමුත් පිරිනිවන් පාන දිනය කලින් තීරණය කරලා තිබුණෙ ආයු සංස්කාර අතහැරීමත් සමග.

    හැබැයි අපිත් කලින් හිතාගෙන හිටියෙ අර විදිහට තමයි. ඒ ත්‍රිපිටකයෙන් ධර්මය අධ්‍යනය කරන්න කලින්.
     
    Last edited:
    • Love
    Reactions: Sinhalese Victor

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    මස් මාංශ කන්න එපා කියල නැ බුද්ධ වචනයෙ ...
    ඒත් ... වෙනත් සත්ත්වයෙකුගේ ජීවිතයක් සිඳලීම නවතාලීමට, මම මේ මාංශ අනුභවයෙන් වැළකී සිටිනවා යැයි සිතා මස් මාංශයෙන් තොර වීම කුසලයක්.
    මරන්නෙ නැතුව කන්න විදියක් නැ නෙ
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,840
    1
    6,689
    113
    kana nisa maranne! kanne nathnam business na ne, business nathnam maranne na! business wahanawa! saththu berenawa
    ම්ම්හ් .. ඔව් .. ඒක තමා මම කිව්වෙ
    මස් මාංශ කන්න එපා කියල නැ බුද්ධ වචනයෙ ...
    ඒත් ... වෙනත් සත්ත්වයෙකුගේ ජීවිතයක් සිඳලීම නවතාලීමට, මම මේ මාංශ අනුභවයෙන් වැළකී සිටිනවා යැයි සිතා මස් මාංශයෙන් තොර වීම කුසලයක්.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කන්නෙ අපි
    මරන්නෙ අපි නෙවෙ නෙ
    එතකොට පවක් නැ

    ඉතින් නොකා හිටියනම් කව්රුහරි මරන්නැහැනේ, උබට විකුනන්න 🙃
    ඔහොම උබව රවට්ටගත්තට හරියන්නැහැ. පව් වේවා පින් වේවා ඒවා ගාට වෙන විදිහට එනවා. සක්කාය දිට්ටිය තියෙනකන්, පෘථක්ජනයන්ට නිරය මහ ගෙදර වගේ කියලා මැනුවල් එකේ තියෙනවා. 😛
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,840
    1
    6,689
    113
    මම හිතන්නේ දේවදත්ත දැන් ඉන්න තට්ටයොන්ට වඩා සිල්වත්. 🤷🏻‍♂️
    දේවදත්ත සාරා සංක්‍ය කල්ප ගානක් නිරයේ පැසවලා
    පසේ බුද්ධත්වය ලබනව කියල බුද්ධ දේශනාවෙ සඳහන් වෙනව ... සෘධි පවා ලැබුව කියල පැවසෙනව උන්වහන්සේ ...

    මහායාන බුදු දහමෙ, දේවදත්ත කියන්නෙ මතු බුදුබව ලබන බෝධිසත්වයෙක් කියලත් කියවෙනව, මොක්ද දේවදත්ත නැත්නම් බුදුරජාණන් වහන්සේ ට පාරමී දම් පුරන්න බැරි වෙනව නෙ ...
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    kana nisa maranne! kanne nathnam business na ne, business nathnam maranne na! business wahanawa! saththu berenawa
    මෙන්න බෞද්දාගම බෙරගන්න @Sinhalese Victor ඇවිල්ලා, මට ඩිස්ලයික් දාලා, හැබයි මුගෙ වැඩෙ ෆෙක් ෆොටො හදනවා හෙලු වැලි, ඊයෙ පෙරෙදා අඩු වයසෙ කෙල්ලෙක්ගෙ එකකුත් දාල පස්සෙ ඩිලිට් කර. මෙන්න මුන්ද බෞද්දාගම බෙරගන්න තර්ක කරන්න එන්නෙ
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,840
    1
    6,689
    113
    ඉතින් නොකා හිටියනම් කව්රුහරි මරන්නැහැනේ, උබට විකුනන්න 🙃
    ඔහොම උබව රවට්ටගත්තට හරියන්නැහැ. පව් වේවා පින් වේවා ඒවා ගාට වෙන විදිහට එනවා. සක්කාය දිට්ටිය තියෙනකන්, පෘථක්ජනයන්ට නිරය මහ ගෙදර වගේ කියලා මැනුවල් එකේ තියෙනවා. 😛
    තර්ක කරල වැඩක් නැ බන් ...
    බුද්ධ දේශනාවෙ නෑ මස් කන්න එපා ඒක පවු කියල

    ඒක තමා මම කිව්වෙ කලිනුත්

    මස් මාංශ කන්න එපා කියල නැ බුද්ධ වචනයෙ ...
    ඒත් ... වෙනත් සත්ත්වයෙකුගේ ජීවිතයක් සිඳලීම නවතාලීමට, මම මේ මාංශ අනුභවයෙන් වැළකී සිටිනවා යැයි සිතා මස් මාංශයෙන් තොර වීම කුසලයක්.

    මෙන්න බෞද්දාගම බෙරගන්න @Sinhalese Victor ඇවිල්ලා, මට ඩිස්ලයික් දාලා, හැබයි මුගෙ වැඩෙ ෆෙක් ෆොටො හදනවා හෙලු වැලි, ඊයෙ පෙරෙදා අඩු වයසෙ කෙල්ලෙක්ගෙ එකකුත් දාල පස්සෙ ඩිලිට් කර. මෙන්න මුන්ද බෞද්දාගම බෙරගන්න තර්ක කරන්න එන්නෙ
    ඔය කිරියට ආපු අඩු වයසෙ අංගවිකල ජීවිත
    Just ignore those assholes ...
    ------ Post added on Jul 20, 2025 at 7:31 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    තර්ක කරල වැඩක් නැ බන් ...
    බුද්ධ දේශනාවෙ නෑ මස් කන්න එපා ඒක පවු කියල
    උම්බ හිතනවාද Budhdha එකින් එකට ටොක්ක වගෙ ඇනලා, මරන්නත් එපා, කන්නත් එපා කියලා එකින් එක කියන්න ඔනෙය් කියල, සත්තු මරන්න එපා කියලා කිව්වුවාම ඉතින් කන්නත් බැ, මොකද මරන්නෙ නැතුව කන්න බැ නෙ, සත්ව හින්සාව පවක් කියලා කිව්වුවාට, එකින් එක කියන්න ඔනෙද "සත්තුන්ට ගහන්න එපා, විස කවන්න එපා, වාසස්තාන නැති කරන්න එපා" කියලා එකින් එකට?
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    තර්ක කරල වැඩක් නැ බන් ...
    බුද්ධ දේශනාවෙ නෑ මස් කන්න එපා ඒක පවු කියල

    ඒක තමා මම කිව්වෙ කලිනුත්

    පව්, පින් බෙදලා වෙන් කරලා පින් විතරක් කරන්න බැහැ.
    කර්ම භූමියේ ඉන්න එක 100/100 dangerous. ලැබුන අවස්ථාවේ ප්‍රයෝජන ගත්තේ නැහැ කියන්නේ ආයේ ඉවරයක් හොයන්න හම්බෙන්නැහැ. 🙃

    උම්බ හිතනවාද Budhdha එකින් එකට ටොක්ක වගෙ ඇනලා, මරන්නත් එපා, කන්නත් එපා කියලා එකින් එක කියන්න ඔනෙය් කියල, සත්තු මරන්න එපා කියලා කිව්වුවාම ඉතින් කන්නත් බැ, මොකද මරන්නෙ නැතුව කන්න බැ නෙ, සත්ව හින්සාව පවක් කියලා කිව්වුවාට, එකින් එක කියන්න ඔනෙද "සත්තුන්ට ගහන්න එපා, විස කවන්න එපා, වාසස්තාන නැති කරන්න එපා" කියලා එකින් එකට?

    බුදුන් තිව්වේ තමාව උපමාවට අරන්, තමන් ප්‍රිය නොකරන දේවල් අනිත් උන්ට කරන්න එපා කියලා නැතුව මේක කරහම පින් අරක කරහම පව් කියලා නෙමෙයි.
    ------ Post added on Jul 20, 2025 at 7:35 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    තර්ක කරල වැඩක් නැ බන් ...
    බුද්ධ දේශනාවෙ නෑ මස් කන්න එපා ඒක පවු කියල

    ඒක තමා මම කිව්වෙ කලිනුත්
    එහෙනම් කසිප්පු හදන මිනිහා ට පවු නැ නෙ, සුරා පානෙ එපා කියලා තියෙන්නෙ, හදන මිනිහා හදයි, පවක් නැ, බොන මිනිහාට පවු. උ බීල් ගෙදර ගිහින් ගැනිට ගහලා අර්තිකෙත් එක්කම කෙල වුනාට අවුලක් නැ නෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,097
    113
    Mother Earth
    දේවදත්ත සාරා සංක්‍ය කල්ප ගානක් නිරයේ පැසවලා
    පසේ බුද්ධත්වය ලබනව කියල බුද්ධ දේශනාවෙ සඳහන් වෙනව ... සෘධි පවා ලැබුව කියල පැවසෙනව උන්වහන්සේ ...

    මහායාන බුදු දහමෙ, දේවදත්ත කියන්නෙ මතු බුදුබව ලබන බෝධිසත්වයෙක් කියලත් කියවෙනව, මොක්ද දේවදත්ත නැත්නම් බුදුරජාණන් වහන්සේ ට පාරමී දම් පුරන්න බැරි වෙනව නෙ ...
    @dewadattaa අඩෝ උඹ අපිට කිව්වෙත් නෑ නේද. 🙂
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,840
    1
    6,689
    113
    උම්බ හිතනවාද Budhdha එකින් එකට ටොක්ක වගෙ ඇනලා, මරන්නත් එපා, කන්නත් එපා කියලා එකින් එක කියන්න ඔනෙය් කියල, සත්තු මරන්න එපා කියලා කිව්වුවාම ඉතින් කන්නත් බැ, මොකද මරන්නෙ නැතුව කන්න බැ නෙ, සත්ව හින්සාව පවක් කියලා කිව්වුවාට, එකින් එක කියන්න ඔනෙද "සත්තුන්ට ගහන්න එපා, විස කවන්න එපා, වාසස්තාන නැති කරන්න එපා" කියලා එකින් එකට?
    නැ ... බුදු දහම අපි හිතින් හිතල නීති හදාගන්න ඕනි එකක් නෙවෙ
    ත්‍රිපිටකයෙ පැහැදිලිව සඳහන් වෙනව කරන්න ඕනි මොනවද නැත්තෙ මොනවද පින පව මොකද්ද කියල ...
    ඒ නිසා අපි හිතල අර්ථ කථන දෙන්න ඕනි නෑ බුද්ධ දේශනාවට
    පැහැදිලි ව මොකද්ද හරි මොකද්ද වැරදි කියල සඳහන් වෙනව ත්‍රිපිටකයෙ.