Fair enough. You can believe what you want. I will go with this versionඔව්. එක විනාඩියක් හිත එක අරමුණක තියාගෙන ඉන්න බැරිව හැම මොහොතකම සිතුවිලි පිරුණ කැළඹුණු හිතකින් ඉන්න අපිට.... යම් කෙනෙක් දවසක් පුරාවට සමාධියෙන් හිටියා කිව්වොත් ඒකත් පිළිගන්න බෑ තමයි අපේ මට්ටමින්.
Source එක විදිහට ගන්න සූත්රයේ තියෙන ආයු සංස්කාර අතහැරපු බව පිළිගන්නැත්තං, ඒ සූත්රයේම ඊළඟට තියෙන A meal of spoilt pork or something කියන එක පිළිගන්නත් බෑනෙ. එහෙනමි A meal of spoilt pork or something කියන එක වෙන පිළිගත හැකි source එකකින් ගන්න ඕනෙ.
me samanthabhadra ponna bodhisatvayaa pago...budun nemeyiA Thopi Lajjawa wahaganna Kiyana katha Shutterstock eke Kaageda Kiyala nama Thiyenawa...
Hamadurus Laa Badu gahuwama Kollo gahuwama Cheewaradaari kiyala nama wenas karala kiyana Pakko thopi.. meykath ehemai.
Tho Nodakka Nodanna Image Ekak Share karala Anthimaya mama Real Photo Ekak Dammama Thota Bada giyada Ballo?
Fair enough. You can believe what you want. I will go with this version
In the Mahāparinibbāṇa Sutta, Gautama Buddha and a group of bhikkus stay at Cunda's mango grove and are offered by him a meal. The meal consists of sweet rice, cakes and sūkaramaddava, which is translated differently depending on the buddhist tradition. Since the word is composed by sūkara, which means pig, and maddava, which means soft, tender, delicate, two alternatives are possible:
In the latter meaning, the term has been thought to refer to a mushroom or truffle, or a yam or tuber. The idea that the Buddha's last meal consisted of pork is generally supported by the Theravada tradition; while that it was a vegetarian dish, by the Mahayana tradition
- Tender pig or boar meat.
- What is enjoyed by pigs and boars.
https://en.m.wikipedia.org/wiki/Cunda_Kammāraputta
@bambuwathamaiOriginal source - Buswell, Robert E. Jr.; López, Donald S. Jr. (2014). The Princeton Dictionary of Buddhism. Princeton University Press. p. 529
මරන්නෙ නැතුව කන්න විදියක් නැ නෙමස් මාංශ කන්න එපා කියල නැ බුද්ධ වචනයෙ ...
ඒත් ... වෙනත් සත්ත්වයෙකුගේ ජීවිතයක් සිඳලීම නවතාලීමට, මම මේ මාංශ අනුභවයෙන් වැළකී සිටිනවා යැයි සිතා මස් මාංශයෙන් තොර වීම කුසලයක්.
මරන්නෙ අපි නෙවෙනෙමරන්නෙ නැතුව කන්න විදියක් නැ නෙ
kana nisa maranne! kanne nathnam business na ne, business nathnam maranne na! business wahanawa! saththu berenawaමරන්නෙ අපි නෙවෙනෙ
ම්ම්හ් .. ඔව් .. ඒක තමා මම කිව්වෙkana nisa maranne! kanne nathnam business na ne, business nathnam maranne na! business wahanawa! saththu berenawa
මස් මාංශ කන්න එපා කියල නැ බුද්ධ වචනයෙ ...
ඒත් ... වෙනත් සත්ත්වයෙකුගේ ජීවිතයක් සිඳලීම නවතාලීමට, මම මේ මාංශ අනුභවයෙන් වැළකී සිටිනවා යැයි සිතා මස් මාංශයෙන් තොර වීම කුසලයක්.
කන්නෙ අපි
මරන්නෙ අපි නෙවෙ නෙ
එතකොට පවක් නැ
දේවදත්ත සාරා සංක්ය කල්ප ගානක් නිරයේ පැසවලාමම හිතන්නේ දේවදත්ත දැන් ඉන්න තට්ටයොන්ට වඩා සිල්වත්.![]()
මෙන්න බෞද්දාගම බෙරගන්න @Sinhalese Victor ඇවිල්ලා, මට ඩිස්ලයික් දාලා, හැබයි මුගෙ වැඩෙ ෆෙක් ෆොටො හදනවා හෙලු වැලි, ඊයෙ පෙරෙදා අඩු වයසෙ කෙල්ලෙක්ගෙ එකකුත් දාල පස්සෙ ඩිලිට් කර. මෙන්න මුන්ද බෞද්දාගම බෙරගන්න තර්ක කරන්න එන්නෙkana nisa maranne! kanne nathnam business na ne, business nathnam maranne na! business wahanawa! saththu berenawa
තර්ක කරල වැඩක් නැ බන් ...ඉතින් නොකා හිටියනම් කව්රුහරි මරන්නැහැනේ, උබට විකුනන්න
ඔහොම උබව රවට්ටගත්තට හරියන්නැහැ. පව් වේවා පින් වේවා ඒවා ගාට වෙන විදිහට එනවා. සක්කාය දිට්ටිය තියෙනකන්, පෘථක්ජනයන්ට නිරය මහ ගෙදර වගේ කියලා මැනුවල් එකේ තියෙනවා.![]()
මස් මාංශ කන්න එපා කියල නැ බුද්ධ වචනයෙ ...
ඒත් ... වෙනත් සත්ත්වයෙකුගේ ජීවිතයක් සිඳලීම නවතාලීමට, මම මේ මාංශ අනුභවයෙන් වැළකී සිටිනවා යැයි සිතා මස් මාංශයෙන් තොර වීම කුසලයක්.
ඔය කිරියට ආපු අඩු වයසෙ අංගවිකල ජීවිතමෙන්න බෞද්දාගම බෙරගන්න @Sinhalese Victor ඇවිල්ලා, මට ඩිස්ලයික් දාලා, හැබයි මුගෙ වැඩෙ ෆෙක් ෆොටො හදනවා හෙලු වැලි, ඊයෙ පෙරෙදා අඩු වයසෙ කෙල්ලෙක්ගෙ එකකුත් දාල පස්සෙ ඩිලිට් කර. මෙන්න මුන්ද බෞද්දාගම බෙරගන්න තර්ක කරන්න එන්නෙ
උම්බ හිතනවාද Budhdha එකින් එකට ටොක්ක වගෙ ඇනලා, මරන්නත් එපා, කන්නත් එපා කියලා එකින් එක කියන්න ඔනෙය් කියල, සත්තු මරන්න එපා කියලා කිව්වුවාම ඉතින් කන්නත් බැ, මොකද මරන්නෙ නැතුව කන්න බැ නෙ, සත්ව හින්සාව පවක් කියලා කිව්වුවාට, එකින් එක කියන්න ඔනෙද "සත්තුන්ට ගහන්න එපා, විස කවන්න එපා, වාසස්තාන නැති කරන්න එපා" කියලා එකින් එකට?තර්ක කරල වැඩක් නැ බන් ...
බුද්ධ දේශනාවෙ නෑ මස් කන්න එපා ඒක පවු කියල
තර්ක කරල වැඩක් නැ බන් ...
බුද්ධ දේශනාවෙ නෑ මස් කන්න එපා ඒක පවු කියල
ඒක තමා මම කිව්වෙ කලිනුත්
උම්බ හිතනවාද Budhdha එකින් එකට ටොක්ක වගෙ ඇනලා, මරන්නත් එපා, කන්නත් එපා කියලා එකින් එක කියන්න ඔනෙය් කියල, සත්තු මරන්න එපා කියලා කිව්වුවාම ඉතින් කන්නත් බැ, මොකද මරන්නෙ නැතුව කන්න බැ නෙ, සත්ව හින්සාව පවක් කියලා කිව්වුවාට, එකින් එක කියන්න ඔනෙද "සත්තුන්ට ගහන්න එපා, විස කවන්න එපා, වාසස්තාන නැති කරන්න එපා" කියලා එකින් එකට?
එහෙනම් කසිප්පු හදන මිනිහා ට පවු නැ නෙ, සුරා පානෙ එපා කියලා තියෙන්නෙ, හදන මිනිහා හදයි, පවක් නැ, බොන මිනිහාට පවු. උ බීල් ගෙදර ගිහින් ගැනිට ගහලා අර්තිකෙත් එක්කම කෙල වුනාට අවුලක් නැ නෙතර්ක කරල වැඩක් නැ බන් ...
බුද්ධ දේශනාවෙ නෑ මස් කන්න එපා ඒක පවු කියල
ඒක තමා මම කිව්වෙ කලිනුත්
@dewadattaa අඩෝ උඹ අපිට කිව්වෙත් නෑ නේද.දේවදත්ත සාරා සංක්ය කල්ප ගානක් නිරයේ පැසවලා
පසේ බුද්ධත්වය ලබනව කියල බුද්ධ දේශනාවෙ සඳහන් වෙනව ... සෘධි පවා ලැබුව කියල පැවසෙනව උන්වහන්සේ ...
මහායාන බුදු දහමෙ, දේවදත්ත කියන්නෙ මතු බුදුබව ලබන බෝධිසත්වයෙක් කියලත් කියවෙනව, මොක්ද දේවදත්ත නැත්නම් බුදුරජාණන් වහන්සේ ට පාරමී දම් පුරන්න බැරි වෙනව නෙ ...
නැ ... බුදු දහම අපි හිතින් හිතල නීති හදාගන්න ඕනි එකක් නෙවෙඋම්බ හිතනවාද Budhdha එකින් එකට ටොක්ක වගෙ ඇනලා, මරන්නත් එපා, කන්නත් එපා කියලා එකින් එක කියන්න ඔනෙය් කියල, සත්තු මරන්න එපා කියලා කිව්වුවාම ඉතින් කන්නත් බැ, මොකද මරන්නෙ නැතුව කන්න බැ නෙ, සත්ව හින්සාව පවක් කියලා කිව්වුවාට, එකින් එක කියන්න ඔනෙද "සත්තුන්ට ගහන්න එපා, විස කවන්න එපා, වාසස්තාන නැති කරන්න එපා" කියලා එකින් එකට?