මස් වල ඉෆෙක්ට් එක පට්ට බන්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    Chicken වලට ගහන vaccine එක පිළිකා කාරක, ඊට පස්සේ රතු මස් වර්ග හරක් මස් නිසා බඩ වැලේ පිළිකා එන්න පුළුවන්.
     
    • Like
    Reactions: Johnnie_Walker

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    හොදම දේ vegan protiens වලට move වෙන එක . වැඩේ කියන්නෙ පොඩ්ඩක් කාඩියෝ වැඩියෙන් කරන්න වෙයි කාබ්ස් තියන නිසා ඒවල . But longterm after effects අඩුයි ඒකෙං. ❤
     
    • Like
    Reactions: Johnnie_Walker