මස් වල ඉෆෙක්ට් එක පට්ට බන්

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මම කාලෙක ඉඳන් සෙල්ලම් කරාට හොඳට කෑවෙ නෑ. නිකන් බත් ගිල්ල විතරයි. නිකමට වගේ හිතිල හැමදාම කුකුල්මස් බ්‍රෙස්ට් එක 500g+ ගන්න ගත්ත බිත්තර සහ සමපෝෂ එක්ක. යකෝ වෙනසක් තියෙනව බං.

    මම හිතුවේ වෙනසක් දකින්න මාස ගානක් යයි කියල. සතියක් වගේ වෙන්නේ පටන් අරං. මගේ ඇඟේ මසල් දැන් වෙනදට වඩා ටයිට්, හෙන ෆුලර් ගතියක් තියෙනව. වෙනද ඇඟ නිකන් හුලං බැහැපු බැලුමක් වගේ. දැන් හැම තිස්සෙම නිකන් පම්ප් වෙලා වගේ. එකම අවුලකට තියෙන්නේ වෙනදට වඩා දාඩිය දානව ඇඟ ටිකක්රස්නෙවගේ දැනෙනව.

    මට හිතෙන විදියට මාස 3ක් මෙහෙම ගියොත් සුපිරියට ඇඟවෙනස් වෙයි.

    ප්‍රෝටීන් පට්ට වැදගත් බන් සෙල්ලම් කරනවනම් ඒ ගැන හිතපන්.
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    උබ වෙනදට වඩා කම්මැලි නැතුව උදෙන්ම දැන් නැගිටිනවා නේ මචන් ??

    උබ බත් කන්නෙම නැද්ද ?
    බත් කනව මචං. දවසටම 500g ගන්නව. නැගිටින එකේ නම් වෙනසක් නෑ මචං. වෙනදට වඩා ගතියක් දැනෙනව කන්නාඩිය ඉස්සරහට ගියාම. වේන් පොප් වෙලා ඇග පිරිල තියෙනව. වෙනද සෙල්ලම් කරන වෙලාවට විතරයි ෆුලර් ගතියක් තියෙන්නෙ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    mehemai uba oya karanne boru wadak.

    ube wayasa kiyapn issellama :D

    mata ubata kiynna thiynne mekai.
    protein wadagath thama.bt uba normal widiyata kapan karapn sellan karapn.

    ohoma kala hadana aga uba oya dena protein adu karapu gmn bahinwa.
    uba ghpu bara ehema.

    uba normally health meal ekak maintain karapn chickn breast , eggs gilinne natuwa.
     
    • Like
    Reactions: Mr.Sawyer and D_Mad

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    Oya samaposha hinda. :lol: mas nawattapan same effect
    නැහැ බන් සමපෝෂ බිත්තර ඉස්සරත් කෑව. ඒව කන්නේ ප්‍රෝටීන් ගාන අල්ලන්න නෙමේ. බිත්තර වලින් ෆැට් ගන්නයි. සමපෝෂ වලට මම කැමති නිසයි. අනික පොඩ්ඩයි එක වෙලාවකට කන්නේ ප්‍රෝටී න් ඕනනම් ග්‍රෑම් 8ක් ඇති.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,065
    167,953
    113
    එකමත් එක රටක
    බත් කනව මචං. දවසටම 500g ගන්නව. නැගිටින එකේ නම් වෙනසක් නෑ මචං. වෙනදට වඩා ගතියක් දැනෙනව කන්නාඩිය ඉස්සරහට ගියාම. වේන් පොප් වෙලා ඇග පිරිල තියෙනව. වෙනද සෙල්ලම් කරන වෙලාවට විතරයි ෆුලර් ගතියක් තියෙන්නෙ.
    😁 මම කිව්වේ කුකුල් effect එක. ටිකක් කල් යද්දී එයි උබට.
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    mehemai uba oya karanne boru wadak.

    ube wayasa kiyapn issellama :D

    mata ubata kiynna thiynne mekai.
    protein wadagath thama.bt uba normal widiyata kapan karapn sellan karapn.

    ohoma kala hadana aga uba oya dena protein adu karapu gmn bahinwa.
    uba ghpu bara ehema.

    uba normally health meal ekak maintain karapn chickn breast , eggs gilinne natuwa.

    මම මචං කට් එකක ඉන්නේ

    මට කියපන් චිකන්, එග්ස් ගන්නේනැතුව කොහොම දෛනික ප්‍රෝටීන් ප්‍රමාණය අල්ලන්නේ කියල? මොනවයින්ද?
     
    • Like
    Reactions: D_Mad

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    මම කාලෙක ඉඳන් සෙල්ලම් කරාට හොඳට කෑවෙ නෑ. නිකන් බත් ගිල්ල විතරයි. නිකමට වගේ හිතිල හැමදාම කුකුල්මස් බ්‍රෙස්ට් එක 500g+ ගන්න ගත්ත බිත්තර සහ සමපෝෂ එක්ක. යකෝ වෙනසක් තියෙනව බං.

    මම හිතුවේ වෙනසක් දකින්න මාස ගානක් යයි කියල. සතියක් වගේ වෙන්නේ පටන් අරං. මගේ ඇඟේ මසල් දැන් වෙනදට වඩා ටයිට්, හෙන ෆුලර් ගතියක් තියෙනව. වෙනද ඇඟ නිකන් හුලං බැහැපු බැලුමක් වගේ. දැන් හැම තිස්සෙම නිකන් පම්ප් වෙලා වගේ. එකම අවුලකට තියෙන්නේ වෙනදට වඩා දාඩිය දානව ඇඟ ටිකක්රස්නෙවගේ දැනෙනව.

    මට හිතෙන විදියට මාස 3ක් මෙහෙම ගියොත් සුපිරියට ඇඟවෙනස් වෙයි.

    ප්‍රෝටීන් පට්ට වැදගත් බන් සෙල්ලම් කරනවනම් ඒ ගැන හිතපන්.

    ජිම් යන්න ඕනි. අයිඩියා එකක් නෑ කොහෙන් පටන් ගන්නද කියලා. ශෙඩූල් එකක් තියෙනවා නම් කියපන්කො.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,065
    167,953
    113
    එකමත් එක රටක
    ජිම් යන්න ඕනි. අයිඩියා එකක් නෑ කොහෙන් පටන් ගන්නද කියලා. ශෙඩූල් එකක් තියෙනවා නම් කියපන්කො.
    හොද ජිම් එකකට පලයන්. උන් ඒවා දෙයි බන්. diet එකකුත් දෙයි . ඕක පටන් අරගෙන කරගෙන යන එක තමයි ගේම.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මම මචං කට් එකක ඉන්නේ

    මට කියපන් චිකන්, එග්ස් ගන්නේනැතුව කොහොම දෛනික ප්‍රෝටීන් ප්‍රමාණය අල්ලන්නේ කියල? මොනවයින්ද?

    හරක් මස් තමා.බොඩිබිල්ඩින් කරන සුද්දො හරක උස්සන් ෆොටෝ ගන්නෙ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    යන්න ඕනි එහෙනම් මේ මාසෙ ඉදන්. ජිම් ගිහිල්ලම නෑ බං ප්‍රොසිඩියර් එක දන්නේ නෑ කොහොමද වෙන්නේ කියලා :-(
     
    • Like
    Reactions: D_Mad

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    හරක් මස් තමා.බොඩිබිල්ඩින් කරන සුද්දො හරක උස්සන් ෆොටෝ ගන්නෙ.
    ප්‍රෝටීන් ප්‍රෙමානය සාපේක්ෂව අඩුයි, කොලෙස්ටෙරෝල් වැඩි.
     
    • Like
    Reactions: D_Mad

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ප්‍රෝටීන් ප්‍රෙමානය සාපේක්ෂව අඩුයි, කොලෙස්ටෙරෝල් වැඩි.
    කවුද කිව්වෙ?හරක් මස් වල තමා ප්‍රෝටීන් වැඩියෙම තියෙන්නෙ.කුකුලගෙ අැති ලබ්බක් නෑ.
     
    • Like
    Reactions: D_Mad