මස්_කෑම

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    බුද්ධාගමේ මස් කෑම පවක් ලෙස නොදකින බව බොහෝ අය කියනව (හාමුදුරුවන් ඇතුලුව)

    නමුත් හිතට එකගව මේක පිළිගන්න අමාරුයි නේද?

    එහෙමනම් මත්පැන් පානයත් අවුලක් නැතිවෙන්න එපැයි. මොකද අපි වෙනුවෙන් නෙමෙයි ඒවත් නිෂ්පාදනය කරන්නේ කියල කියන්න පුළුවන්.

    සතෙක් කපල මරනකොට ඒ සතාගේ ඇස් ලොකු වෙලා ඌ පුදුම දුකක් විදලා මැරෙන්නෙ.

    සීමිත පිරිසක් හරි මස් කෑමෙන් වැලකුනොත් සතුන් දුක් විදලා පණ ඇදල මැරෙන එක අඩුවෙනවා කියල දේශනා කරන්න බැරි ඇයි?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිලි ගන්ඩ බැරිනම් නොකා ඉමු..ඔය මස් මරාගෙන කාපන් කියල තියෙන කතෝලික ආගමේ, සමහර කතෝලිකයොත් මස් නොකා ඉන්නෙ..ඒවගේ හිටියාම ඉවරයි.. :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    එහෙමනම් මත්පැන් පානයත් අවුලක් නැතිවෙන්න එපැයි. මොකද අපි වෙනුවෙන් නෙමෙයි ඒවත් නිෂ්පාදනය කරන්නේ කියල කියන්න පුළුවන්.

    ඕකයි අරකයි සමාන වෙන්නේ කොහොමද බොක චාමර... ?:no:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උබේ කලින් ත්‍රෙඩ් එක වගේම මේකත් නැගලා යයි.බය වෙන්න එපා..:D
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Buddism is not about saving lives. It's directly focuses on how to escape from this sansaric journey.
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    නොකා ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. :yes:
    මමත් මාස 5 ක් විතර මස් මාළු මුකුත් නොකා හිටියා.
    ඇඟත් පුදුම විදියට සැහැල්ලුයි.

    හැබැයි ගෙදර අයට ප්‍රශ්නයක් වුනා මට වෙනම උයන එක.
    ඊළඟට මහන්සි වෙන වැඩක් කරන්න බෑ. ශක්තිය මදි වගේ දැනෙනවා. ඒ නිසා දැන් කනවා ඉතින්. :(
    මේ වගේ ප්‍රායෝගිකව කරන්න අමාරු නිසා වෙන්න ඇති එහෙම දේශනා කරන්නේ නැතුව ඇත්තේ. :yes:

    නොකා ඉන්නවා නම් නොකා ඉන්න ඕනේ අනිත් අයට පේන්න නම් නෙවෙයි හැබැයි. :D
    අවංකවම සත්තුන්ගේ ජීවිත ගැන හිතලා. :yes:
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    බුද්ධාගමේ මස් කෑම පවක් ලෙස නොදකින බව බොහෝ අය කියනව (හාමුදුරුවන් ඇතුලුව)

    නමුත් හිතට එකගව මේක පිළිගන්න අමාරුයි නේද?

    එහෙමනම් මත්පැන් පානයත් අවුලක් නැතිවෙන්න එපැයි. මොකද අපි වෙනුවෙන් නෙමෙයි ඒවත් නිෂ්පාදනය කරන්නේ කියල කියන්න පුළුවන්.

    සතෙක් කපල මරනකොට ඒ සතාගේ ඇස් ලොකු වෙලා ඌ පුදුම දුකක් විදලා මැරෙන්නෙ.

    සීමිත පිරිසක් හරි මස් කෑමෙන් වැලකුනොත් සතුන් දුක් විදලා පණ ඇදල මැරෙන එක අඩුවෙනවා කියල දේශනා කරන්න බැරි ඇයි?

    ..........

    හ්ම්.......
     
    bulletproof

    Member
    Jan 12, 2007
    220
    5
    0
    Colombo, Sri Lanka

    එහෙමනම් මත්පැන් පානයත් අවුලක් නැතිවෙන්න එපැයි. මොකද අපි වෙනුවෙන් නෙමෙයි ඒවත් නිෂ්පාදනය කරන්නේ කියල කියන්න පුළුවන්.

    මත්පැන් පානය සිතින් කයින් හෝ වචනයෙන් වන අකුසලයක් හැටියට දේශනාවේ නැත. සියලු අකුසල් කිරීමට තිබෙන ලැජ්ජාව නැතිවෙන, සමාජ පරිහානියට පත්වන, ධනය පරිහානියට පත්වෙන දෙයක් නිසා තමි මත්පැන් පානය ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,761
    12,901
    113
    ලංකාවේ.. ලංකාවේ
    ekatath pahadili kireemak thibba.
    mata hariyata mathaka naa
    ara chunda karmantha pudgalaya danata enna kiwwe. hamuduruwo awe ,danata.danaa hambune mas. labuna de kawa wage scene ekak
    akusalayak kireeme kotas wagayak thiyanawa.
    chethanawa na thiwa wena ekak pawak neme wage scene ekak
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,790
    40,449
    113
    ගොඩක් බෞද්ධයො දෙකට බෙදෙන ටොපික් එකක්. මස් කන්න අවශ්‍ය අය බුදුහාමුදුරුවන්වත් ගාවගෙන පව් පුරවගන්නවා. හැබැයි ඒ අය මස් කනකොට කන්නෙ අනිත්‍ය අනාත්මය ධාතු මනසිකාරය ඉරියාපථය වගේ දේවල් මෙනෙහි කර කරන්නෙ. ඔය එලවාළු කන උන් තමයි. කිසිම භාවනා මනසිකාරය වත් නැතුව කැරට් අල බෝන්චි කරල් පිටින් කෑදර කමට ගිලලා දාන්නෙ
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    eR1UgKImfBS
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,658
    113
    Buddism is not about saving lives. It's directly focuses on how to escape from this sansaric journey.

    :yes::yes::yes::yes::yes:

    නොකා ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. :yes:
    මමත් මාස 5 ක් විතර මස් මාළු මුකුත් නොකා හිටියා.
    ඇඟත් පුදුම විදියට සැහැල්ලුයි.

    හැබැයි ගෙදර අයට ප්‍රශ්නයක් වුනා මට වෙනම උයන එක.
    ඊළඟට මහන්සි වෙන වැඩක් කරන්න බෑ. ශක්තිය මදි වගේ දැනෙනවා. ඒ නිසා දැන් කනවා ඉතින්. :(
    මේ වගේ ප්‍රායෝගිකව කරන්න අමාරු නිසා වෙන්න ඇති එහෙම දේශනා කරන්නේ නැතුව ඇත්තේ. :yes:

    නොකා ඉන්නවා නම් නොකා ඉන්න ඕනේ අනිත් අයට පේන්න නම් නෙවෙයි හැබැයි. :D
    අවංකවම සත්තුන්ගේ ජීවිත ගැන හිතලා. :yes:

    මේක එච්චර ලොකු සිද්දියක් නෙවෙයි බන්.. මම දැන් අවුරුදු 12ක් විතර මස් මලු නොකා ඉන්නේ...
    ගෙදර ඔක්කොටම එකට උයන්නේ, උම්බලකඩ වගේ දේවල් දානවනම් ඊට කලින් මලුව ටිකක් අහක් කරලා තියෙනවා.
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    ekatath pahadili kireemak thibba.
    mata hariyata mathaka naa
    ara chunda karmantha pudgalaya danata enna kiwwe. hamuduruwo awe ,danata.danaa hambune mas. labuna de kawa wage scene ekak
    akusalayak kireeme kotas wagayak thiyanawa.
    chethanawa na thiwa wena ekak pawak neme wage scene ekak

    සල්ලි දීල කඩෙන් මස් අරන් කනකොට එක පවක් නෙමෙයිද?

    නිකන් හම්බෙලා කන එක වෙනම දෙයක් :)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මස් නොකා ඉන්න පුළුවන් නම් හොඳයි. මොකද සත්තු "මට සතෙක් වෙලා හිටිය ඇති මරාගෙන කාපන්" කියල දුවගෙන ඇවිත් මැරෙන්න ඉල්ලන්නෙ නැහැනෙ. උන් දුක් විඳලා මැරෙන්නේ.

    බුදුන්ගේ කාලේ නම් පවත්ත මාංශ කියල ජාතියක් තිබුන. බුදු හාමුදුරුවෝ කියල තියෙන්නෙ පවත්ත මාංශ ගත්තට කමක් නැහැ කියල. ඒ තමයි අයිති කාරයක් නැති මස්. උදාහරණයක් වශයෙන් මස් මරන්නා විකුනන්න බැරුව ඉතුරු කරලා යන මස්. (ඒ කාලේ ෆ්‍රිජ් නැහැනේ), සතෙක් කාල ඉතුරු කරලා යන මස්, එහෙම නැත්නම් හදිසි අනතුරකින් මැරෙන සතෙක්ගේ මස්....

    හැබැයි දැන් මස් කන්න ඕනේ කට්ටිය බුද්ධාගමේ එන විශේෂ ස්ථාන දෙකක් ප්‍රයෝජනයට අරගෙන මස් කෑවට කමක් නැහැ කියනවා. විශේෂයෙන්ම ඔය කිරිබත්ගොඩ ගොබිලානන්දගේ සෙට් එක.

    මස් කෑම පව් නැද්ද කියල හිතනවට වැඩිය ලේසිම දේ තමයි ඇයි කන්නේ කියල හිතන එක.

    ඇත්තටම ඇයි මිනිස්සු මස් කන්නේ. ???

    මල පෙරේතකමට. වෙන මොන ලබ්බකටවත් නෙමෙයි. මල පෙරේතකමට.
     
    Last edited:

    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    සීමිත පිරිසක් හරි මස් කෑමෙන් වැලකුනොත් සතුන් දුක් විදලා පණ ඇදල මැරෙන එක අඩුවෙනවා කියල දේශනා කරන්න බැරි ඇයි? මොකද බුදු හාමුදුරුවෝ එහෙම කියල නැති නිසා. එක එකාට ඕන බණ නෙමේ කියන්නේ.බුද්ධ දේශනාව පමණයි.
    1. බොලා ඕක අහන්න කලින් දේවධත්තයත් බුදු හාමුදුරුවන්ගෙන් ඉල්ලීම් කළා, ජීවිතාන්තය දක්වාම මස් කෑමෙන් වැළකිය යුතු බවට. එත් බුදු හාමුදුරුවෝ ඒක ප්‍රතික්ෂේප කලා. ''පණ ඇති සතුන්'' නොමරමි කියල මිසක්, මස් කෑමෙන් වළකිමු කියල බුදු හාමුදුරුවෝ දේශනා කලේ නෑ. ත්‍රිකෝටි පරිශුද්ද මාංශය අනුභවය කල හැකි බව දේශනා කළා.
     
    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    මස් නොකා ඉන්න පුළුවන් නම් හොඳයි. මොකද සත්තු "මට සතෙක් වෙලා හිටිය ඇති මරාගෙන කාපන්" කියල දුවගෙන ඇවිත් මැරෙන්න ඉල්ලන්නෙ නැහැනෙ. උන් දුක් විඳලා මැරෙන්නේ.

    බුදුන්ගේ කාලේ නම් පවත්ත මාංශ කියල ජාතියක් තිබුන. බුදු හාමුදුරුවෝ කියල තියෙන්නෙ පවත්ත මාංශ ගත්තට කමක් නැහැ කියල. ඒ තමයි අයිති කාරයක් නැති මස්. උදාහරණයක් වශයෙන් මස් මරන්නා විකුනන්න බැරුව ඉතුරු කරලා යන මස්. (ඒ කාලේ ෆ්‍රිජ් නැහැනේ), සතෙක් කාල ඉතුරු කරලා යන මස්, එහෙම නැත්නම් හදිසි අනතුරකින් මැරෙන සතෙක්ගේ මස්....

    හැබැයි දැන් මස් කන්න ඕනේ කට්ටිය බුද්ධාගමේ එන විශේෂ ස්ථාන දෙකක් ප්‍රයෝජනයට අරගෙන මස් කෑවට කමක් නැහැ කියනවා. විශේෂයෙන්ම ඔය කිරිබත්ගොඩ ගොබිලානන්දගේ සෙට් එක.

    මස් කෑම පව් නැද්ද කියල හිතනවට වැඩිය ලේසිම දේ තමයි ඇයි කන්නේ කියල හිතන එක.

    ඇත්තටම ඇයි මිනිස්සු මස් කන්නේ. ???

    මල පෙරේතකමට. වෙන මොන ලබ්බකටවත් නෙමෙයි. මල පෙරේතකමට.

    මෙතෙක් වැටුණු තර්කානුකූල Reply එක :yes:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,761
    12,901
    113
    ලංකාවේ.. ලංකාවේ
    සල්ලි දීල කඩෙන් මස් අරන් කනකොට එක පවක් නෙමෙයිද?නිකන් හම්බෙලා කන එක වෙනම දෙයක් :)

    kaden kanawa kiyanne pawak thama.. mokada mas maranna anubala deemak ne... menna harima explanation ekak...

    බුදුන්ගේ කාලේ නම් පවත්ත මාංශ කියල ජාතියක් තිබුන. බුදු හාමුදුරුවෝ කියල තියෙන්නෙ පවත්ත මාංශ ගත්තට කමක් නැහැ කියල. ඒ තමයි අයිති කාරයක් නැති මස්. උදාහරණයක් වශයෙන් මස් මරන්නා විකුනන්න බැරුව ඉතුරු කරලා යන මස්. (ඒ කාලේ ෆ්‍රිජ් නැහැනේ), සතෙක් කාල ඉතුරු කරලා යන මස්, එහෙම නැත්නම් හදිසි අනතුරකින් මැරෙන සතෙක්ගේ මස්....
    මස් කෑම පව් නැද්ද කියල හිතනවට වැඩිය ලේසිම දේ තමයි ඇයි කන්නේ කියල හිතන එක.
    මල පෙරේතකමට. වෙන මොන ලබ්බකටවත් නෙමෙයි. මල පෙරේතකමට.

    ane banz mamath mas kanawa.. peretha kamata thama ithin...
     
    :)