මස්_කෑම

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මස් කන් නැතිව හොදි කෑවොත් පවු ද :rolleyes:

    :lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,638
    7,975
    113
    Kotahena
    ekatath pahadili kireemak thibba.
    mata hariyata mathaka naa
    ara chunda karmantha pudgalaya danata enna kiwwe. hamuduruwo awe ,danata.danaa hambune mas. labuna de kawa wage scene ekak
    ඒ මස් නෙමෙයි බන් හතු ජාතියක් ඒ නමින් තියෙන. කට්ටිය පටලවාගෙන ඉන්නෙ
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මස් නොකා ඉන්න පුළුවන් නම් හොඳයි. මොකද සත්තු "මට සතෙක් වෙලා හිටිය ඇති මරාගෙන කාපන්" කියල දුවගෙන ඇවිත් මැරෙන්න ඉල්ලන්නෙ නැහැනෙ. උන් දුක් විඳලා මැරෙන්නේ.

    බුදුන්ගේ කාලේ නම් පවත්ත මාංශ කියල ජාතියක් තිබුන. බුදු හාමුදුරුවෝ කියල තියෙන්නෙ පවත්ත මාංශ ගත්තට කමක් නැහැ කියල. ඒ තමයි අයිති කාරයක් නැති මස්. උදාහරණයක් වශයෙන් මස් මරන්නා විකුනන්න බැරුව ඉතුරු කරලා යන මස්. (ඒ කාලේ ෆ්‍රිජ් නැහැනේ), සතෙක් කාල ඉතුරු කරලා යන මස්, එහෙම නැත්නම් හදිසි අනතුරකින් මැරෙන සතෙක්ගේ මස්....

    හැබැයි දැන් මස් කන්න ඕනේ කට්ටිය බුද්ධාගමේ එන විශේෂ ස්ථාන දෙකක් ප්‍රයෝජනයට අරගෙන මස් කෑවට කමක් නැහැ කියනවා. විශේෂයෙන්ම ඔය කිරිබත්ගොඩ ගොබිලානන්දගේ සෙට් එක.

    මස් කෑම පව් නැද්ද කියල හිතනවට වැඩිය ලේසිම දේ තමයි ඇයි කන්නේ කියල හිතන එක.

    ඇත්තටම ඇයි මිනිස්සු මස් කන්නේ. ???

    මල පෙරේතකමට. වෙන මොන ලබ්බකටවත් නෙමෙයි. මල පෙරේතකමට.
    :yes::yes:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අපි අද ඉඳන් එළවලු විතරක් කමු.
    එතකොට අපිට විතරක් කන්න එළවලු ධාන්‍ය තොග පිටින් වවනවා.
    එතකොට ඒ වගාව කෘමින්ගෙන් බෙර ගන්න කෘමි නාශක ගහලා බිලියන ගානක් සත්තු මරනවා.
    අපි වෙනුවෙන් ගොවියෝ සත්තු මරල වවලා දෙන එළවලු අපි කමු.
    අපි එළවලු නොකැවා නං ඒ සත්තුන්ට මැරෙන්නේ නැතිව ඉන්න තිබ්බා කියලා අමතක කරමු. :(

    අපි අද ඉඳන් ඇල් වතුර විතරක් බොමු.
    වතුර උණු කලාම ක්ෂුද්‍ර ජීවින් බිලියන ට්‍රිලියන ගණන් මැරෙන නිසා ඇල් වතුර විතරක් බොමු.
    නැත්තන් ඒක අමතක කරලා උණුවතුර බොමු. :(

    බුද්ධ දේශනා, බුද්ධ චරිතය නොකියවා අපිට හිතෙන දේ කියමු. :cool:

    චේතනාවෙන් තොරව කර්ම රැස් වෙන බව තිසරණයෙන් තොරව පිළිගමු. :yes:

    ශිල වෘත සමාදම් වෙමු. :)

    අවසාන වශයෙන් කොළ කාල සුගතියේ යමු. නිවන් දකිමු. :(

    අසා සිටි ඔබ සියලු දෙනාටම අබ සරණයි!


    prayer-emoji.jpg
     
    Last edited: