මචන්,මම අපේ අප්පච්චිව එක්ක ගියා Cancer එකට බෙහෙත් ගන්න. මම මෙහෙමය් කලේ.
පෝය දවසට සහ සෙනසුරාදට ප්‍රතිකාර කරන්නේ නැ. ඉරිදට සෙනග වැඩි. ඉරිදා පෙන්නනන්න යනවනම් , සෙනසුරාදා හවස 2.00pm ඉඳන් නොම්බර දෙනවා. එකියන්නේ එතන පොතක් තියනවා. යන යන ය එපිලිවෙලට නොම්බරේ දාල පොතේ ලෙඩාගේ නම ලියනවා. වැඩේ තියෙන්නේ පොතේ නම ලිඋවම ලිඋව වෙලාවේ ඉඳන් කව්රුහරි එතන ඉන්න ඕනේ. මම සෙනසුරාදා 7.00pm ගිහින් නම ලියනකොටත් (ඉරිදට අප්පච්චිව පෙන්නන්න) මට හම්බුනේ නො 160. ඉරිදා 586 දෙනෙක් හිටිය.වෙදමහත්තයා එනේ ඉරිදා 2.00PM. එවෙනකන් අපි සෙට් එකක් මාරුවෙන් මාරුවට එළිවෙලා ඉරිදා 2.00pm වෙනකන් හිටිය.
2.00pm ඉස්සෙල්ලම ගන්නේ 21 Days වලින් පෙන්න ආපු අය. (ඔක්කොම නොම්බර සෙට් එකෙන් ගානට 21 days වලින් අපු අය එතන වැඩකරන ය ගානට පොලින් කරලා ගන්නවා.) . 21 Days වලින් යන අය ලෙඩාව එක්ක යන්න ඕනේ නැහැ. ලෙඩ දැන් ඉන්න තත්වෙන් ෆොටෝ එකක් ගෙනිච්චම ඇති.
ඔය සෙට් එක ඉවරවෙනකොට හවස 6-7 වගේ වෙනවා. ඊටපස්සේ ගන්නවා අලුත් ලෙඩ්ඩු. මේ ප්ලචේ එක තියෙන්නේ මහකන්දේ හෙන කන්දක් මුදුනේ. ඉත්න් ලෙඩාව පල්ලෙහා වහනෙක හරි කොහේ හරි තියන් ඉඳල තමන්ගේ නොම්බරේ ටිකක් කිට්ටුවෙනකොට ගෙන්න ගත්තම ඇති. නැත්තන් එතන ඉන්න පට්ට අමරුය්. රෙපොර්ට්ස් මොනවත් ඕනේ නැ. ලෙඩ දිහා බල තම ලෙඩේ කියන්නේ. විස්තර අහනවා. ඊටපස්සේ එතනින් දෙනවා දෙහි කපන්න බඩු ලිස්ට් එකක් සහ බෙහෙත් තුන්ඩුවක්.(මම ඉත්න් එතන ඉන්න ගමන් අනිත් යට මොනවද ලිස්ට් එකේ තියෙන්නේ කියල බැලුව.හැමෝටම වගේ ඔය ලිස්ට් දෙකම එකය් වගේ තම මට තේරුනේ). දෙහිකපන්න තියන ලිස්ට් එකේ බඩු ඔක්කොම අපි ගෙනියනවානම් එතනින් මොකුත් ගන්න ඕනේ නැ. නැත්තන් එතෙන්ට 2100/= දීල බඩු ටික ගන්න පුළුවං.(සල්ලි දුන්නම ලිස්ට් එකට හරියක් දාල දෙනවා. එච්චරය්.). එටපස්සේ පලවෙනි පාර අපු සෙට් එකම බලල ඉවරවෙනකන් ඉන්න ඕනේ. ඊටපස්සේ 14 Days වලින් ආපු ලෙඩ්ඩු බලන්න ගන්නවා. එටිකත් ඉවරුනම තමා අර පලවෙනිපර ආපූ ලෙඩ්ඩුන්ට දෙහි කපන එක කරන්න පටන්ගන්නේ .(මේ වෙනකොට ඉරිදා 12.00 midnight පහුවෙලා). එක එක්කෙනා අරගෙන දෙහි කපල ඉවර වෙලා තම වැඩේ ඉවර වෙන්නේ.
ඔය අතරේ පොඩි lecture එකක් තියනවා ඔය බෙහෙත් කරන පිළිවෙල ගැන. එකෙත් හැම ලෙඩටම එකම විදිය තම කරන්න තියෙන්නේ. එකේදී කරන්න කිඋව වතාවත් කෙපයක් මම පහලින් ලියන්නම්.
1) cancer ලෙඩෙක් ආය 14 days වලින් එතෙන්ට එන ඕනේ.
2) මුළු ගෙදරම අය සම්පූර්ණයෙන්ම vegetarion වෙන්න ඕනේ. (සරලවම Cake වත් කන්න එපා කියල කියන්නේ).
3) ලෙඩ හැමදාම උදේ 7.00AM ට කලින් පැය බාගයක් ඇලවතුරෙන් ඕනේ.
3)එතනින් දෙනවා තෙල් වර්ග 2. (1) ආරක්ෂක තෙල්. 2) පහනට දන්නා දාන්න) . හැමදාම උදේ 5.29AM ඔය දෙවැනි තෙල් එකෙන් බින්දුවක් දාල බුදුපහනට අමතරව තවත් පහනක් තමන්ගේ පැත්තට හරවලා තියලා ලෙඩාට සුවෙන්න කියල ප්‍රර්ථනා කරන්න ඕනේ.
4) තව පිරිත් පැන් බෝතල් වගයක් දෙනවා. එක ගෙපුරා ඉඩමටත් එක්ක ඉහින්න ඕනේ.(එක ඉහින විදියක් තියනවා. මෙතන type කොරන්න amarui එක)
ඔන්න ඔයවගේ වැඩ ටිකක් තියනවා. අර බෙහෙත් තුන්දුවේ තියන බෙහෙත් වැඩ ටික කරන්නත් ඕනේ. ගොඩක් අය මගදී මෙ වැඩේ අතාරිනවා.
මහකන්දෙන් .. සරසවිගම පාරේ යනකොට ඔය තැන හොයාගන්න අමාරුවක් නෑ. වාහන උඩට යන්න බැ . threewheel සහ bike. විතරඊ. 4x 4 එකක් තියනවනම් පිටිපස්ස්සෙන් යන්න පාරක් තියනවා.
සැහෙන මිනිස්සු එනවා. අප්පච්චි නම් 14 days වලින් යන්න උනේ නෑ. ගෙදර හැමෝම මට තග දාල මහරගම ගිහින් operation කලා. එතන කරන්න කියන දේවල් සාමාන්‍ය මනුස්සයෙක්ට උනත් කරන්න හොඳ දේවල් තියනවා. (උදේ නැගිටලා පහන තියල , උදේම නාල .. ගොටුකොල .. කොත්තමල්ලි ... සුදුලුනු ... එහෙම කෑමට ගන්න ..). මෙතන බෙහෙත් කරන්නේ පිරිත් සහ රාවණා බලයෙන්. පිරමිඩයක් එහෙමත් තියනවා .
තියන Last option එකවිදියට මේදේ කරලා බැලුවට කමක් නෑ.
Saturday .. Sunday .. යනවනම් මට පුළුවන් කමක් තිබ්බොත් place එකට එක්කයන්නම්.
ඔන්න ඕකය් පුල්මුඩේ තත්වේ.

Last edited: