මහකන්දෙ වෙදමහත්තයා ගැන දන්නෙ කවුද??

Thunder-Cat

Junior member
  • Sep 29, 2016
    33
    3
    8
    මචන්,මම අපේ අප්පච්චිව එක්ක ගියා Cancer එකට බෙහෙත් ගන්න. මම මෙහෙමය් කලේ.

    පෝය දවසට සහ සෙනසුරාදට ප්‍රතිකාර කරන්නේ නැ. ඉරිදට සෙනග වැඩි. ඉරිදා පෙන්නනන්න යනවනම් , සෙනසුරාදා හවස 2.00pm ඉඳන් නොම්බර දෙනවා. එකියන්නේ එතන පොතක් තියනවා. යන යන ය එපිලිවෙලට නොම්බරේ දාල පොතේ ලෙඩාගේ නම ලියනවා. වැඩේ තියෙන්නේ පොතේ නම ලිඋවම ලිඋව වෙලාවේ ඉඳන් කව්රුහරි එතන ඉන්න ඕනේ. මම සෙනසුරාදා 7.00pm ගිහින් නම ලියනකොටත් (ඉරිදට අප්පච්චිව පෙන්නන්න) මට හම්බුනේ නො 160. ඉරිදා 586 දෙනෙක් හිටිය.වෙදමහත්තයා එනේ ඉරිදා 2.00PM. එවෙනකන් අපි සෙට් එකක් මාරුවෙන් මාරුවට එළිවෙලා ඉරිදා 2.00pm වෙනකන් හිටිය.

    2.00pm ඉස්සෙල්ලම ගන්නේ 21 Days වලින් පෙන්න ආපු අය. (ඔක්කොම නොම්බර සෙට් එකෙන් ගානට 21 days වලින් අපු අය එතන වැඩකරන ය ගානට පොලින් කරලා ගන්නවා.) . 21 Days වලින් යන අය ලෙඩාව එක්ක යන්න ඕනේ නැහැ. ලෙඩ දැන් ඉන්න තත්වෙන් ෆොටෝ එකක් ගෙනිච්චම ඇති.

    ඔය සෙට් එක ඉවරවෙනකොට හවස 6-7 වගේ වෙනවා. ඊටපස්සේ ගන්නවා අලුත් ලෙඩ්ඩු. මේ ප්ලචේ එක තියෙන්නේ මහකන්දේ හෙන කන්දක් මුදුනේ. ඉත්න් ලෙඩාව පල්ලෙහා වහනෙක හරි කොහේ හරි තියන් ඉඳල තමන්ගේ නොම්බරේ ටිකක් කිට්ටුවෙනකොට ගෙන්න ගත්තම ඇති. නැත්තන් එතන ඉන්න පට්ට අමරුය්. රෙපොර්ට්ස් මොනවත් ඕනේ නැ. ලෙඩ දිහා බල තම ලෙඩේ කියන්නේ. විස්තර අහනවා. ඊටපස්සේ එතනින් දෙනවා දෙහි කපන්න බඩු ලිස්ට් එකක් සහ බෙහෙත් තුන්ඩුවක්.(මම ඉත්න් එතන ඉන්න ගමන් අනිත් යට මොනවද ලිස්ට් එකේ තියෙන්නේ කියල බැලුව.හැමෝටම වගේ ඔය ලිස්ට් දෙකම එකය් වගේ තම මට තේරුනේ). දෙහිකපන්න තියන ලිස්ට් එකේ බඩු ඔක්කොම අපි ගෙනියනවානම් එතනින් මොකුත් ගන්න ඕනේ නැ. නැත්තන් එතෙන්ට 2100/= දීල බඩු ටික ගන්න පුළුවං.(සල්ලි දුන්නම ලිස්ට් එකට හරියක් දාල දෙනවා. එච්චරය්.). එටපස්සේ පලවෙනි පාර අපු සෙට් එකම බලල ඉවරවෙනකන් ඉන්න ඕනේ. ඊටපස්සේ 14 Days වලින් ආපු ලෙඩ්ඩු බලන්න ගන්නවා. එටිකත් ඉවරුනම තමා අර පලවෙනිපර ආපූ ලෙඩ්ඩුන්ට දෙහි කපන එක කරන්න පටන්ගන්නේ .(මේ වෙනකොට ඉරිදා 12.00 midnight පහුවෙලා). එක එක්කෙනා අරගෙන දෙහි කපල ඉවර වෙලා තම වැඩේ ඉවර වෙන්නේ.

    ඔය අතරේ පොඩි lecture එකක් තියනවා ඔය බෙහෙත් කරන පිළිවෙල ගැන. එකෙත් හැම ලෙඩටම එකම විදිය තම කරන්න තියෙන්නේ. එකේදී කරන්න කිඋව වතාවත් කෙපයක් මම පහලින් ලියන්නම්.

    1) cancer ලෙඩෙක් ආය 14 days වලින් එතෙන්ට එන ඕනේ.
    2) මුළු ගෙදරම අය සම්පූර්ණයෙන්ම vegetarion වෙන්න ඕනේ. (සරලවම Cake වත් කන්න එපා කියල කියන්නේ).
    3) ලෙඩ හැමදාම උදේ 7.00AM ට කලින් පැය බාගයක් ඇලවතුරෙන් ඕනේ.
    3)එතනින් දෙනවා තෙල් වර්ග 2. (1) ආරක්ෂක තෙල්. 2) පහනට දන්නා දාන්න) . හැමදාම උදේ 5.29AM ඔය දෙවැනි තෙල් එකෙන් බින්දුවක් දාල බුදුපහනට අමතරව තවත් පහනක් තමන්ගේ පැත්තට හරවලා තියලා ලෙඩාට සුවෙන්න කියල ප්‍රර්ථනා කරන්න ඕනේ.
    4) තව පිරිත් පැන් බෝතල් වගයක් දෙනවා. එක ගෙපුරා ඉඩමටත් එක්ක ඉහින්න ඕනේ.(එක ඉහින විදියක් තියනවා. මෙතන type කොරන්න amarui එක)

    ඔන්න ඔයවගේ වැඩ ටිකක් තියනවා. අර බෙහෙත් තුන්දුවේ තියන බෙහෙත් වැඩ ටික කරන්නත් ඕනේ. ගොඩක් අය මගදී මෙ වැඩේ අතාරිනවා.

    මහකන්දෙන් .. සරසවිගම පාරේ යනකොට ඔය තැන හොයාගන්න අමාරුවක් නෑ. වාහන උඩට යන්න බැ . threewheel සහ bike. විතරඊ. 4x 4 එකක් තියනවනම් පිටිපස්ස්සෙන් යන්න පාරක් තියනවා.

    සැහෙන මිනිස්සු එනවා. අප්පච්චි නම් 14 days වලින් යන්න උනේ නෑ. ගෙදර හැමෝම මට තග දාල මහරගම ගිහින් operation කලා. එතන කරන්න කියන දේවල් සාමාන්‍ය මනුස්සයෙක්ට උනත් කරන්න හොඳ දේවල් තියනවා. (උදේ නැගිටලා පහන තියල , උදේම නාල .. ගොටුකොල .. කොත්තමල්ලි ... සුදුලුනු ... එහෙම කෑමට ගන්න ..). මෙතන බෙහෙත් කරන්නේ පිරිත් සහ රාවණා බලයෙන්. පිරමිඩයක් එහෙමත් තියනවා .

    තියන Last option එකවිදියට මේදේ කරලා බැලුවට කමක් නෑ.
    Saturday .. Sunday .. යනවනම් මට පුළුවන් කමක් තිබ්බොත් place එකට එක්කයන්නම්.

    ඔන්න ඕකය් පුල්මුඩේ තත්වේ. :yes:
     
    Last edited:
    • Like
    Reactions: lankanatha

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සල්ලි කියක් වත් ගන්නේ නැද්ද ?
    පඩුරු තියන්න ඕනද ?

    ඔතන දෙහි කපලා යන්තරයක් දානවා. ඒ වැඩ ටිකට කියලා මුලින්ම එන අයගෙන් පලවෙනි සහ අන්තිම වතාවට රු 2000-2500 අතර ගානක් ගන්නවා. තව පොඩි පොඩි බඩු ටිකකුත් දෙනවා ගෙදර ගෙනිහින් කරන පිළිවෙත් ටිකකට. කොහොමත් බෙහෙත් ගන්න පටන් ගත්තම අමාරු ලෙඩෙක් නම් කාලයක් එන්න යන්න වෙනවා. ඒ උනත් කියක්වත් ගන්නේ නැහැ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මචන්,මම අපේ අප්පච්චිව එක්ක ගියා Cancer එකට බෙහෙත් ගන්න. මම මෙහෙමය් කලේ.

    පෝය දවසට සහ සෙනසුරාදට ප්‍රතිකාර කරන්නේ නැ. ඉරිදට සෙනග වැඩි. ඉරිදා පෙන්නනන්න යනවනම් , සෙනසුරාදා හවස 2.00pm ඉඳන් නොම්බර දෙනවා. එකියන්නේ එතන පොතක් තියනවා. යන යන ය එපිලිවෙලට නොම්බරේ දාල පොතේ ලෙඩාගේ නම ලියනවා. වැඩේ තියෙන්නේ පොතේ නම ලිඋවම ලිඋව වෙලාවේ ඉඳන් කව්රුහරි එතන ඉන්න ඕනේ. මම සෙනසුරාදා 7.00pm ගිහින් නම ලියනකොටත් (ඉරිදට අප්පච්චිව පෙන්නන්න) මට හම්බුනේ නො 160. ඉරිදා 586 දෙනෙක් හිටිය.වෙදමහත්තයා එනේ ඉරිදා 2.00PM. එවෙනකන් අපි සෙට් එකක් මාරුවෙන් මාරුවට එළිවෙලා ඉරිදා 2.00pm වෙනකන් හිටිය.

    2.00pm ඉස්සෙල්ලම ගන්නේ 21 Days වලින් පෙන්න ආපු අය. (ඔක්කොම නොම්බර සෙට් එකෙන් ගානට 21 days වලින් අපු අය එතන වැඩකරන ය ගානට පොලින් කරලා ගන්නවා.) . 21 Days වලින් යන අය ලෙඩාව එක්ක යන්න ඕනේ නැහැ. ලෙඩ දැන් ඉන්න තත්වෙන් ෆොටෝ එකක් ගෙනිච්චම ඇති.

    ඔය සෙට් එක ඉවරවෙනකොට හවස 6-7 වගේ වෙනවා. ඊටපස්සේ ගන්නවා අලුත් ලෙඩ්ඩු. මේ ප්ලචේ එක තියෙන්නේ මහකන්දේ හෙන කන්දක් මුදුනේ. ඉත්න් ලෙඩාව පල්ලෙහා වහනෙක හරි කොහේ හරි තියන් ඉඳල තමන්ගේ නොම්බරේ ටිකක් කිට්ටුවෙනකොට ගෙන්න ගත්තම ඇති. නැත්තන් එතන ඉන්න පට්ට අමරුය්. රෙපොර්ට්ස් මොනවත් ඕනේ නැ. ලෙඩ දිහා බල තම ලෙඩේ කියන්නේ. විස්තර අහනවා. ඊටපස්සේ එතනින් දෙනවා දෙහි කපන්න බඩු ලිස්ට් එකක් සහ බෙහෙත් තුන්ඩුවක්.(මම ඉත්න් එතන ඉන්න ගමන් අනිත් යට මොනවද ලිස්ට් එකේ තියෙන්නේ කියල බැලුව.හැමෝටම වගේ ඔය ලිස්ට් දෙකම එකය් වගේ තම මට තේරුනේ). දෙහිකපන්න තියන ලිස්ට් එකේ බඩු ඔක්කොම අපි ගෙනියනවානම් එතනින් මොකුත් ගන්න ඕනේ නැ. නැත්තන් එතෙන්ට 2100/= දීල බඩු ටික ගන්න පුළුවං.(සල්ලි දුන්නම ලිස්ට් එකට හරියක් දාල දෙනවා. එච්චරය්.). එටපස්සේ පලවෙනි පාර අපු සෙට් එකම බලල ඉවරවෙනකන් ඉන්න ඕනේ. ඊටපස්සේ 14 Days වලින් ආපු ලෙඩ්ඩු බලන්න ගන්නවා. එටිකත් ඉවරුනම තමා අර පලවෙනිපර ආපූ ලෙඩ්ඩුන්ට දෙහි කපන එක කරන්න පටන්ගන්නේ .(මේ වෙනකොට ඉරිදා 12.00 midnight පහුවෙලා). එක එක්කෙනා අරගෙන දෙහි කපල ඉවර වෙලා තම වැඩේ ඉවර වෙන්නේ.

    ඔය අතරේ පොඩි lecture එකක් තියනවා ඔය බෙහෙත් කරන පිළිවෙල ගැන. එකෙත් හැම ලෙඩටම එකම විදිය තම කරන්න තියෙන්නේ. එකේදී කරන්න කිඋව වතාවත් කෙපයක් මම පහලින් ලියන්නම්.

    1) cancer ලෙඩෙක් ආය 14 days වලින් එතෙන්ට එන ඕනේ.
    2) මුළු ගෙදරම අය සම්පූර්ණයෙන්ම vegetarion වෙන්න ඕනේ. (සරලවම Cake වත් කන්න එපා කියල කියන්නේ).
    3) ලෙඩ හැමදාම උදේ 7.00AM ට කලින් පැය බාගයක් ඇලවතුරෙන් ඕනේ.
    3)එතනින් දෙනවා තෙල් වර්ග 2. (1) ආරක්ෂක තෙල්. 2) පහනට දන්නා දාන්න) . හැමදාම උදේ 5.29AM ඔය දෙවැනි තෙල් එකෙන් බින්දුවක් දාල බුදුපහනට අමතරව තවත් පහනක් තමන්ගේ පැත්තට හරවලා තියලා ලෙඩාට සුවෙන්න කියල ප්‍රර්ථනා කරන්න ඕනේ.
    4) තව පිරිත් පැන් බෝතල් වගයක් දෙනවා. එක ගෙපුරා ඉඩමටත් එක්ක ඉහින්න ඕනේ.(එක ඉහින විදියක් තියනවා. මෙතන type කොරන්න amarui එක)

    ඔන්න ඔයවගේ වැඩ ටිකක් තියනවා. අර බෙහෙත් තුන්දුවේ තියන බෙහෙත් වැඩ ටික කරන්නත් ඕනේ. ගොඩක් අය මගදී මෙ වැඩේ අතාරිනවා.

    මහකන්දෙන් .. සරසවිගම පාරේ යනකොට ඔය තැන හොයාගන්න අමාරුවක් නෑ. වාහන උඩට යන්න බැ . threewheel සහ bike. විතරඊ. 4x 4 එකක් තියනවනම් පිටිපස්ස්සෙන් යන්න පාරක් තියනවා.

    සැහෙන මිනිස්සු එනවා. අප්පච්චි නම් 14 days වලින් යන්න උනේ නෑ. ගෙදර හැමෝම මට තග දාල මහරගම ගිහින් operation කලා. එතන කරන්න කියන දේවල් සාමාන්‍ය මනුස්සයෙක්ට උනත් කරන්න හොඳ දේවල් තියනවා. (උදේ නැගිටලා පහන තියල , උදේම නාල .. ගොටුකොල .. කොත්තමල්ලි ... සුදුලුනු ... එහෙම කෑමට ගන්න ..). මෙතන බෙහෙත් කරන්නේ පිරිත් සහ රාවණා බලයෙන්. පිරමිඩයක් එහෙමත් තියනවා .

    තියන Last option එකවිදියට මේදේ කරලා බැලුවට කමක් නෑ.
    Saturday .. Sunday .. යනවනම් මට පුළුවන් කමක් තිබ්බොත් place එකට එක්කයන්නම්.

    ඔන්න ඕකය් පුල්මුඩේ තත්වේ. :yes:

    කියලා තියන විස්තර ටික හරියටම හරි.
    දැන් තාත්තට කොහොමද මචං?
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    නැකැත් රාල;20777931 said:
    සිංහල ව්දකමට ඉතා ගරු කරමි. නමුත් අනෝජ් සම්භන්ධව එතරම් පැහැදීමක් නැත.

    දන්න විස්තර ටිකක් තියනවා නම් දාන්න. :)
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48

    machan thathage cancer eka mokakda? stage eka keeyada?

    last option widiyata thama mama hithanne sinhala beheth karanda one..

    dan thathage thathwe mokada?

    wish him well!!
     
    Thunder-Cat

    Junior member
  • Sep 29, 2016
    33
    3
    8
    කියලා තියන විස්තර ටික හරියටම හරි.
    දැන් තාත්තට කොහොමද මචං?

    operation එකෙන් පස්සේ 3 weeks ICU. දැන් හොඳින් ඉන්නවා. Thanks මචන්
     
    Thunder-Cat

    Junior member
  • Sep 29, 2016
    33
    3
    8
    machan thathage cancer eka mokakda? stage eka keeyada?

    last option widiyata thama mama hithanne sinhala beheth karanda one..

    dan thathage thathwe mokada?

    wish him well!![/B]

    operation එකෙන් පස්සේ 3 weeks ICU. දැන් හොඳින් ඉන්නවා. Thanks මචන් .

    ඔය වෙදමහත්තයා ගාවදි මට හම්බුන තව uncle කෙනෙක් මට මහරගම හොස්පිටෙල් එකේදී හම්බුනා. එයාගේ පුතා සහ දුව එක්ක කතාකලම මට කිඋවේ ..21 Days ම එයාල හරියටම ඔය වැඩ කලා. ඒත් හොඳ වෙන එක slow නිසා මහරගමට එක්ක

    ඒකය් මම කියුවෙ , ලාස්ට් option එක විදියට මෙතෙන්ට යන්න කියල.
     
    හොඳ වෙන එක පරක්කු වෙන්නෙ මචෝ බඩට වැටෙන කෑමවල උෂ්ණ ගතිය නිසා. විරේක පාන් කුඩු හදාගෙන මේස හැදි දෙක ගානෙ කවන්න ආහාර ගත්තට පස්සෙ - බඩේ විෂ ඔක්කොම ඒකට ඇදලා පිළිකාව තවත් හැදෙන එක නවතිනවා ඒකෙන්. දෙවරක් අත්දුටු ප්‍රත්‍යක්ෂ ඉතා පහසු ප්‍රතිකාරයක් :yes:
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    ඉදිරියේ රාළ;21059609 said:
    හොඳ වෙන එක පරක්කු වෙන්නෙ මචෝ බඩට වැටෙන කෑමවල උෂ්ණ ගතිය නිසා. විරේක පාන් කුඩු හදාගෙන මේස හැදි දෙක ගානෙ කවන්න ආහාර ගත්තට පස්සෙ - බඩේ විෂ ඔක්කොම ඒකට ඇදලා පිළිකාව තවත් හැදෙන එක නවතිනවා ඒකෙන්. දෙවරක් අත්දුටු ප්‍රත්‍යක්ෂ ඉතා පහසු ප්‍රතිකාරයක් :yes:

    kohomada oya wireka paan kudu hada ganney? ??
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    mamath giya
    ape nanda kenekta beth ganna cancer 1k
    eya nam hariyata unne naa weda mahatthaya kiwwa wage
    ithin sathi deken nathi una :-(

    goda yana ayath innawalu ban
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඉදිරියේ රාළ;21059609 said:
    හොඳ වෙන එක පරක්කු වෙන්නෙ මචෝ බඩට වැටෙන කෑමවල උෂ්ණ ගතිය නිසා. විරේක පාන් කුඩු හදාගෙන මේස හැදි දෙක ගානෙ කවන්න ආහාර ගත්තට පස්සෙ - බඩේ විෂ ඔක්කොම ඒකට ඇදලා පිළිකාව තවත් හැදෙන එක නවතිනවා ඒකෙන්. දෙවරක් අත්දුටු ප්‍රත්‍යක්ෂ ඉතා පහසු ප්‍රතිකාරයක් :yes:

    මචන් ගැස්රයිටිස් වලට ඕක හොදයි ද ?
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හොරෙක් බන් රැවටෙන්න එපා. මූ නොපෙනෙන මානයට ආව පොර වෙන්න හිතාගෙන ඇවිත් බූත ආත්මවලට මිනිස්සු ලෙඩ කරන්න පුලුවන් වගේ බේගල් ටිකක් කියන්න ගත්ත. ඊටපස්සෙ ජනක ජයසූරිය මුගෙ රෙදි ගැලෙව්ව නැතිවෙන්නම. ලැජ්ජ වෙලා වැඩිකමට මූ ආයෙ නොපෙනෙන මානයට ආවෙත් නෑ. එහෙම පජාතවෙලා ඇප නැති උන එකෙක්ගෙ පස්සෙ උඹල යන්න හදනව. මොලේ පාවිච්චි කරපන්. හොරුන්ට අහුවෙන්න එපා.
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    operation එකෙන් පස්සේ 3 weeks ICU. දැන් හොඳින් ඉන්නවා. Thanks මචන්

    සන්තෝසයි මචන්,ඉක්මනට හොදටම සනීප වෙන්න කියලා හිතනවා.
    මමත් ඔතෙන්ට ගියා මචන්, හෑබෑයි ලෙඩා එක්ක නෙවේ ගියේ මචන්, එතන කොහොමද කියල බලල එන්න ගියේ, උඹ කියපු විස්තර ටික හරි මචන්.