මහජන කැරැල්ලක් අත ළග….! බුද්ධි අංශ රජයට අනතුරු හඟවයි.

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    කැරලි ලොල් තල කැරැල්ලක්වත් නැ, රටේ ගොන්නු නැ කැරලි ගැහුවාම ඩොලර් උනනව කියල හිතන...
    ඉස්සෙල්ලම මෙන්න මේවගේ වෙසියින්ට ෂොට් එක දෙන්න ඕනේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    රාජ්‍ය දේපොල කැඩුව කියල නම් උන්ට පාඩු වෙන්නේ නෑ බන් ඕවට ආපහු අපෙන්ම තමයි අය කරගන්නේ.

    උපයාගත් ආකරය හෙලි නොකරන සියලුම වත්කම් රාජසන්තක කරා නම් ටිකක් කොනිත්තන්න තිබ්බ. 225ම මුලින් බලල, ඔකුන් පත් කරන ලේකම් ගෙ ඉඳල කොනක ඉඳල සුද්ද කරන් එන්න ඕනේ
    ehema nemei gota getada yanakan protest karanna onaaaaaaaaaaaaaaaaaaaaaaaaaa...........................
     
    • Haha
    Reactions: shameera89

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    නිස්සන්කයව සෙට් කරගත්ත නං ආයුධ බෝම්බ ගන්න පුළුවන් අඩුවට
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113

    මතකනේ මර්වින් සිල්වට ඇප නැතිඋන හැටි
    සරලයි ලංකාවම ෆෝම් උනොත්

    ගෝටාගේ වල්ල කඩන් කයි ආච්චි අම්මලා සෙට් එක
    පොන්ස්
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කැරලි නන් ගහන එකක් නෑ ඒත් තරහට උබ වගේ දෙතුන් දෙනෙක් වළගම් යවන්න ඉඩ තියෙනව ඒ නිසා පරිස්සන් වෙයන් කෝකටත් මේ ටිකේ
    මූව ඇත්තට ඉන්න තැනක් හොයා ගන්න තියෙනවා නම් සෑහෙන්න විනාසයක් වෙන්න ඉඩ තියෙනවා දැන්

    හමුදාවයි පොලිසියයි මොනා කරන්නද බන්
    දහ දෙනෙකුට එකෙක ගානටවත් ෆෝසස් ඔක්කොම එකතු කරලා පොලිසියත් දාලා සිවිල් ආරක්ඹකේ දැම්මත් සෙට් වෙන්නේ නෑ
    කොරයි මේන් කියලා

    මැදක් යද්දි උනුත් අනිවා කැරැල්ලටම සෙට් වෙනවා. මොකෝ උන්ගේ ගෙවල් වල උන්ට කිරිපිටි රු 450ට දෙනවා කියලද?
    ------ Post added on Mar 19, 2022 at 8:49 PM
     
    • Like
    Reactions: supun_sg

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේක අමුලික බොරුවක් !
    ලංකාවේ කවදාවත් මේ ආණ්ඩුවට (හෝ වෙනත් ඕනෑම ආණ්ඩුවකට ) විරුද්දව මහජන කැරැල්ලක් ඇතිවෙන්නේ නෑ !!
    Ne Be kiyagatta gamanma ne ubala inne I iting Hari yayda
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113

    ඒ කාලේ තිබ්බ ගට දැං සිිංහලුන්ට නෑ. යුද්ධෙ ඉවර උනාට පස්සේ දේශපාලුවන්ට වැඳගෙන යන තැනට ජනතාව පත් කලා නාකි මයිනා විසින්. ඒ වහල් කම තාමත් සිංහලුන්ගෙ ඇඟේ තියෙනවා. දැන් කොච්චර මීඩියා ඉස්සරහා බැන්නත් ඇමති කෙනෙක් ආවොත් ජනතාව වැඳගෙන යන්නේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මූව ඇත්තට ඉන්න තැනක් හොයා ගන්න තියෙනවා නම් සෑහෙන්න විනාසයක් වෙන්න ඉඩ තියෙනවා දැන්

    හමුදාවයි පොලිසියයි මොනා කරන්නද බන්
    දහ දෙනෙකුට එකෙක ගානටවත් ෆෝසස් ඔක්කොම එකතු කරලා පොලිසියත් දාලා සිවිල් ආරක්ඹකේ දැම්මත් සෙට් වෙන්නේ නෑ
    කොරයි මේන් කියලා

    මැදක් යද්දි උනුත් අනිවා කැරැල්ලටම සෙට් වෙනවා. මොකෝ උන්ගේ ගෙවල් වල උන්ට කිරිපිටි රු 450ට දෙනවා කියලද?
    ------ Post added on Mar 19, 2022 at 8:49 PM
    එකෙක් දෙන්නේ මරලා දාන එකෙන් වෙන්නේ තත්වේ හොදටම නරක වෙනවා. ඊට පස්සේ තමා මිනිස්සු පොලිසි වල අයට ගේම දෙන්න යන්නේ. අවසානේ වෙන්නේ ඒ මිනිස්සුන්ගේ ජිවිත බේරගන්න පැත්තකට වෙන එක. නැත්නම් තියන බලවේගේ එක්ක එකතු වෙන එක. අපි මේ ගෙවල් වල හිටියට මේ වෙනකොට පෝලිම් වල ලක්ෂ ගානක් ඉන්නවා මල පැනලා උපරිම . එදා වෙල ළමයෙක්ට කන්න දෙන්න බැරි දාස් ගානක් ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ ඊලග ස්ටෙප් එක හිටියත් එකයි නැතත් එකයි කියන එක. අන්න එහෙම උනාම තමා පුතේ කඩේ ගිය උන්ගේ ඉදන් මහා එකා දක්වා අයට රෙද්දේ රෙවෙන්නේ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඒ කාලේ තිබ්බ ගට දැං සිිංහලුන්ට නෑ. යුද්ධෙ ඉවර උනාට පස්සේ දේශපාලුවන්ට වැඳගෙන යන තැනට ජනතාව පත් කලා නාකි මයිනා විසින්. ඒ වහල් කම තාමත් සිංහලුන්ගෙ ඇඟේ තියෙනවා. දැන් කොච්චර මීඩියා ඉස්සරහා බැන්නත් ඇමති කෙනෙක් ආවොත් ජනතාව වැඳගෙන යන්නේ.
    ඇත්ත තාමත් සර් මහත්තය කියල බනින්නෙත්
    මොල ඔක්කොම වහල් කරලා ඉවරයි

    එකෙක් දෙන්නේ මරලා දාන එකෙන් වෙන්නේ තත්වේ හොදටම නරක වෙනවා. ඊට පස්සේ තමා මිනිස්සු පොලිසි වල අයට ගේම දෙන්න යන්නේ. අවසානේ වෙන්නේ ඒ මිනිස්සුන්ගේ ජිවිත බේරගන්න පැත්තකට වෙන එක. නැත්නම් තියන බලවේගේ එක්ක එකතු වෙන එක. අපි මේ ගෙවල් වල හිටියට මේ වෙනකොට පෝලිම් වල ලක්ෂ ගානක් ඉන්නවා මල පැනලා උපරිම . එදා වෙල ළමයෙක්ට කන්න දෙන්න බැරි දාස් ගානක් ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ ඊලග ස්ටෙප් එක හිටියත් එකයි නැතත් එකයි කියන එක. අන්න එහෙම උනාම තමා පුතේ කඩේ ගිය උන්ගේ ඉදන් මහා එකා දක්වා අයට රෙද්දේ රෙවෙන්නේ
    ඇත්ත. මිනිස්සු ලයිෆ් එකේ අන්තිම ස්ටේජ් එකට ආවම මිනියක් මරන්න වුනත් දෙපාරක් හිතන් නෑ මොකද ඌ ඒ මරන්නෙ මැරෙන් නැතුව ජීවත්වෙන්න.
    ------ Post added on Mar 20, 2022 at 2:53 AM
     
    • Like
    Reactions: War Fighter

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    කැරලි ලොල් තල කැරැල්ලක්වත් නැ, රටේ ගොන්නු නැ කැරලි ගැහුවාම ඩොලර් උනනව කියල හිතන...
    Dollar උනන්න නෙමෙයි පොන්නයෝ කැරලි කරන්නේ.
    ආණ්ඩුව ෆේල් හින්ද.
    ගෝට ආවම කෝ කිව්වා උඩවලවේ ඉදන් අලි බලන්න සුද්දොන්ට කොළඹ ඉඳන් අලිට එන්නත් වෙනම පාරක් හදනවා කියල.. කෝ හැදුවද ? ඕව කරානම් ඩොලර් එනවා. ඒවා ඔක්කොම බලයට එන්න ගහපු බොරු. බොරු කියපු හින්ද තමයි පොන්නයෝ කැරලි ගහන්නේ.

    තෝ මෙතන පොන්නය වගේ අරක කරහම ඩොලර් එනවද මේක කරහම ඩොලර් එනවද කියල හරියන්නේ නැහැ වේසිගෙ පුතේ, ඒවා කරන්න ඕන ආණ්ඩුවෙන්. ආණ්ඩුවේ ඉන්න හොරු ටික පන්නල export develop කරානම් ඩොලර් එනවා. අඩු ගානේ IT සෙක්ටර් එකට සපෝට් එකක් දුන්න නම් ඩොලර් එනවා. ඒවා අමතිලට ගොට්ට අල්ලලා හදාගත්ත දේවල් නෙමෙයි, අපි කට්ට කාල අමාරුවෙන් හොයාගත්ත ඩොලර්. එක ඩොලර් එකක් රටට ගේන්නේ නැහැ. ඔක්කොම අපි එකවුන්ට් වල තියාගෙන ඉන්නවා.
    උඹල සැප ගන්ඩයි අපි හුකා ගන්ඩයි දෙකක් බැරි හින්ද.

    තොට තේරෙනවා මේවා. තේරුනාට තෝ බයිලා ගහන්නේ කියලත් දන්නවා. මේ කියන්නේ තොට නෙමෙයි, තොගේ වචන අහන අනික් හරක් ඉන්නවනම් උන් ගේ ඔලුවට යන්න.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    මේ සැරේ එහෙම වෙඩි තියල control කරන වෙන්නේ නැහැ. ලංකවේ smart phone usage එක වැඩියි එන්න එන්න. මිනිසු එක හින්ද educate වෙන එකත් වැඩි. Fake news fake page වලින් news කරපු කාලේ තිබ්බ effectiveness එක ඉවරයි. ගොඩක් වෙලාවට මේ අය හදන්න හදන trends ඔක්කොම අනිත් පැත්තට යන්නේ එකයි.

    Smartphone තියෙන හැම මනුස්සයෙක්ම News broadcaster කෙනෙක් වෙලා ඉවරයි. ගොඩක් වෙලාවට මිනිඉස්සු live stream කරයි. මේ දවස් වල
    Ukrain case එකේ දෙපැත්තම video කරනවා දකින්න ඇති.

    ඒවගේ case එකක් අවොත්. UN , CNN , Tag කරාම බඩුම තමයි අනිත් රටවල් ගේමට enter වෙලා පවුලේ asset freeze කරලා, ළමයි ටික deport කරනවා ඒ රිසක් එක ගන්නේ නැතිවෙයි.

    කවුරු හරි හිතනවානම් light නැති තෙල් නැති රටක tourism බූම් එකක් එයි කියල එක වෙන්නේ නැති වැඩක්. ගොඩක් සුද්දෝ අපහු යන case එකක් තියෙන්නේ. Light , Internet, Fuel වැටෙන්නේ මුලික අවශ්‍යතා ගනේට. ලංකවේ ගොඩක් උන් හරි රටකට ගිහිල්ල නැති හින්ද වෙනස තේරෙන්නේ නැහ දවසකට පැය ගානක් light කපන එකම හෙන අවුල් විදිහට උන් දකින්නේ.

    මේ වගේ crisis එකකින් ගොඩ යන්න smart team එකක් handle කරන්න ඕනි. මටනම් ආණ්ඩුවේ කවුරුත් එහෙම අය පෙන්නේ නැහැ.ඉගෙන ගත උනුත් පුදුම විදිහට එහෙයි යෝ වෙන එක තමා පෙන්නේ.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    zE46N9h.jpeg

    දේශපාලන පක්ෂ හෝ සංවිධාන විසින් මෙහෙයවීමකින් තොරවම, ආණ්ඩුවට එරෙහිව දැවැන්ත මහජන කැරැුල්ලක් ඇති වීමේ අවදානමක් මතුව ඇතැයි, බුද්ධි අංශ, රජයේ ඉහළම අංශ දැනුම්වත් කර ඇතැයි වාර්තා වේ.

    මේ බව ඉරිදා මව්බිම පුවත්පත සිය මුල්පුවතින් වාර්තා කර සිටියි.

    ජනාධිපතිවරයා රටේ පවතින තත්ත්වය පිළිබදව ජාතියා අමතා විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමටත්, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පැතීමටත් හේතුව, වර්ධනය වෙමින් පවතින මේ නව තත්ත්වය බව ද පුවත්පත වාර්තා කර සිටියි.
    ඒක තමයි මචං වෙන්න ඕනි. දේශපාලන පක්ෂ වලින් නැතිව මිනිස්සු ඉස්සරහට ආපු දවසට මේ ජඩ ආණ්ඩුවලට කරගන්න දෙයක් නැති වෙනවා....