ඇයි අනිත් මිනිස්සුන්ටත් ආයුද ටිකක් හම්බුනොත් ඒවගෙන් බුලට් එලියට යන්නෙ නැති වෙයිද?
ඇයි අනිත් මිනිස්සුන්ටත් ආයුද ටිකක් හම්බුනොත් ඒවගෙන් බුලට් එලියට යන්නෙ නැති වෙයිද?
menna mainage sarama asse inna ekek kiyana katha lolලොල් ඒවනම් ට්කාක් අමාරු වෙයි![]()
ඉස්සෙල්ලම මෙන්න මේවගේ වෙසියින්ට ෂොට් එක දෙන්න ඕනේකැරලි ලොල් තල කැරැල්ලක්වත් නැ, රටේ ගොන්නු නැ කැරලි ගැහුවාම ඩොලර් උනනව කියල හිතන...
ehema nemei gota getada yanakan protest karanna onaaaaaaaaaaaaaaaaaaaaaaaaaa...........................රාජ්‍ය දේපොල කැඩුව කියල නම් උන්ට පාඩු වෙන්නේ නෑ බන් ඕවට ආපහු අපෙන්ම තමයි අය කරගන්නේ.
උපයාගත් ආකරය හෙලි නොකරන සියලුම වත්කම් රාජසන්තක කරා නම් ටිකක් කොනිත්තන්න තිබ්බ. 225ම මුලින් බලල, ඔකුන් පත් කරන ලේකම් ගෙ ඉඳල කොනක ඉඳල සුද්ද කරන් එන්න ඕනේ
මූව ඇත්තට ඉන්න තැනක් හොයා ගන්න තියෙනවා නම් සෑහෙන්න විනාසයක් වෙන්න ඉඩ තියෙනවා දැන්කැරලි නන් ගහන එකක් නෑ ඒත් තරහට උබ වගේ දෙතුන් දෙනෙක් වළගම් යවන්න ඉඩ තියෙනව ඒ නිසා පරිස්සන් වෙයන් කෝකටත් මේ ටිකේ
Ne Be kiyagatta gamanma ne ubala inne I iting Hari yaydaමේක අමුලික බොරුවක් !
ලංකාවේ කවදාවත් මේ ආණ්ඩුවට (හෝ වෙනත් ඕනෑම ආණ්ඩුවකට ) විරුද්දව මහජන කැරැල්ලක් ඇතිවෙන්නේ නෑ !!
MPMG උනත් ගන්න තියෙයි දනිස්සන්කයව සෙට් කරගත්ත නං ආයුධ බෝම්බ ගන්න පුළුවන් අඩුවට
එකෙක් දෙන්නේ මරලා දාන එකෙන් වෙන්නේ තත්වේ හොදටම නරක වෙනවා. ඊට පස්සේ තමා මිනිස්සු පොලිසි වල අයට ගේම දෙන්න යන්නේ. අවසානේ වෙන්නේ ඒ මිනිස්සුන්ගේ ජිවිත බේරගන්න පැත්තකට වෙන එක. නැත්නම් තියන බලවේගේ එක්ක එකතු වෙන එක. අපි මේ ගෙවල් වල හිටියට මේ වෙනකොට පෝලිම් වල ලක්ෂ ගානක් ඉන්නවා මල පැනලා උපරිම . එදා වෙල ළමයෙක්ට කන්න දෙන්න බැරි දාස් ගානක් ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ ඊලග ස්ටෙප් එක හිටියත් එකයි නැතත් එකයි කියන එක. අන්න එහෙම උනාම තමා පුතේ කඩේ ගිය උන්ගේ ඉදන් මහා එකා දක්වා අයට රෙද්දේ රෙවෙන්නේමූව ඇත්තට ඉන්න තැනක් හොයා ගන්න තියෙනවා නම් සෑහෙන්න විනාසයක් වෙන්න ඉඩ තියෙනවා දැන්
හමුදාවයි පොලිසියයි මොනා කරන්නද බන්
දහ දෙනෙකුට එකෙක ගානටවත් ෆෝසස් ඔක්කොම එකතු කරලා පොලිසියත් දාලා සිවිල් ආරක්ඹකේ දැම්මත් සෙට් වෙන්නේ නෑ
කොරයි මේන් කියලා
මැදක් යද්දි උනුත් අනිවා කැරැල්ලටම සෙට් වෙනවා. මොකෝ උන්ගේ ගෙවල් වල උන්ට කිරිපිටි රු 450ට දෙනවා කියලද?
------ Post added on Mar 19, 2022 at 8:49 PM
ඇත්ත තාමත් සර් මහත්තය කියල බනින්නෙත්ඒ කාලේ තිබ්බ ගට දැං සිිංහලුන්ට නෑ. යුද්ධෙ ඉවර උනාට පස්සේ දේශපාලුවන්ට වැඳගෙන යන තැනට ජනතාව පත් කලා නාකි මයිනා විසින්. ඒ වහල් කම තාමත් සිංහලුන්ගෙ ඇඟේ තියෙනවා. දැන් කොච්චර මීඩියා ඉස්සරහා බැන්නත් ඇමති කෙනෙක් ආවොත් ජනතාව වැඳගෙන යන්නේ.
ඇත්ත. මිනිස්සු ලයිෆ් එකේ අන්තිම ස්ටේජ් එකට ආවම මිනියක් මරන්න වුනත් දෙපාරක් හිතන් නෑ මොකද ඌ ඒ මරන්නෙ මැරෙන් නැතුව ජීවත්වෙන්න.එකෙක් දෙන්නේ මරලා දාන එකෙන් වෙන්නේ තත්වේ හොදටම නරක වෙනවා. ඊට පස්සේ තමා මිනිස්සු පොලිසි වල අයට ගේම දෙන්න යන්නේ. අවසානේ වෙන්නේ ඒ මිනිස්සුන්ගේ ජිවිත බේරගන්න පැත්තකට වෙන එක. නැත්නම් තියන බලවේගේ එක්ක එකතු වෙන එක. අපි මේ ගෙවල් වල හිටියට මේ වෙනකොට පෝලිම් වල ලක්ෂ ගානක් ඉන්නවා මල පැනලා උපරිම . එදා වෙල ළමයෙක්ට කන්න දෙන්න බැරි දාස් ගානක් ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ ඊලග ස්ටෙප් එක හිටියත් එකයි නැතත් එකයි කියන එක. අන්න එහෙම උනාම තමා පුතේ කඩේ ගිය උන්ගේ ඉදන් මහා එකා දක්වා අයට රෙද්දේ රෙවෙන්නේ
Dollar උනන්න නෙමෙයි පොන්නයෝ කැරලි කරන්නේ.කැරලි ලොල් තල කැරැල්ලක්වත් නැ, රටේ ගොන්නු නැ කැරලි ගැහුවාම ඩොලර් උනනව කියල හිතන...
ඒක තමයි මචං වෙන්න ඕනි. දේශපාලන පක්ෂ වලින් නැතිව මිනිස්සු ඉස්සරහට ආපු දවසට මේ ජඩ ආණ්ඩුවලට කරගන්න දෙයක් නැති වෙනවා....![]()
දේශපාලන පක්ෂ හෝ සංවිධාන විසින් මෙහෙයවීමකින් තොරවම, ආණ්ඩුවට එරෙහිව දැවැන්ත මහජන කැරැුල්ලක් ඇති වීමේ අවදානමක් මතුව ඇතැයි, බුද්ධි අංශ, රජයේ ඉහළම අංශ දැනුම්වත් කර ඇතැයි වාර්තා වේ.
මේ බව ඉරිදා මව්බිම පුවත්පත සිය මුල්පුවතින් වාර්තා කර සිටියි.
ජනාධිපතිවරයා රටේ පවතින තත්ත්වය පිළිබදව ජාතියා අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටත්, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පැතීමටත් හේතුව, වර්ධනය වෙමින් පවතින මේ නව තත්ත්වය බව ද පුවත්පත වාර්තා කර සිටියි.