Nikan ithin quote kaleකවුරුත් එන් නෑ ආවත් සවේන්ද්‍ර දාල තියනවා ඔලු කටු කුඩුවෙන්න . එච්චරයි. අපේ උන් එලි බහින් නෑ උන්ට මොන විප්ලවද. කාලකන්නි මේ වගෙ එවගේ මිඩියා වල වොයිස් කට් දිදී දුක කිය කිය ඉදී .අපේ උන් විප්ලවයක් කියන්නේ මොකද්ද කියලවත් දන් නෑ .
Dan Sapada??මේක අමුලික බොරුවක් !
ලංකාවේ කවදාවත් මේ ආණ්ඩුවට (හෝ වෙනත් ඕනෑම ආණ්ඩුවකට ) විරුද්දව මහජන කැරැල්ලක් ඇතිවෙන්නේ නෑ !!
කැරලි ලොල් තල කැරැල්ලක්වත් නැ, රටේ ගොන්නු නැ කැරලි ගැහුවාම ඩොලර් උනනව කියල හිතන...

උබ එලකිරියට අලුත් වැඩී බන් මම දාන ඒවා කෝට් කරන්නNikan ithin quote kale
Haඋබ එලකිරියට අලුත් වැඩී බන් මම දාන ඒවා කෝට් කරන්නසිගිති ආතල්
PISSONTA REPLY KARANNA EPAරාජපක්ෂ හිඟන්නෝ පොහොට්ටු කුළුණු වගේ වැඩකට නැති ප්‍රොජෙක්ට් හදන්න ණය අරන් ගත්ත ණය ඩොලර් සංචිත වලින් ගෙව්වහම ඩොලර් උණන්නේ නෑ තමා..![]()
heheheheehe umba danna paka thamaiකවුරුත් එන් නෑ ආවත් සවේන්ද්‍ර දාල තියනවා ඔලු කටු කුඩුවෙන්න . එච්චරයි. අපේ උන් එලි බහින් නෑ උන්ට මොන විප්ලවද. කාලකන්නි මේ වගෙ එවගේ මිඩියා වල වොයිස් කට් දිදී දුක කිය කිය ඉදී .අපේ උන් විප්ලවයක් කියන්නේ මොකද්ද කියලවත් දන් නෑ .
NEGATIVE NEGATIVE UBA NAM LESIYEN POSTIVE DEYAK KIYAALA NE WAGEකවුරුත් එන් නෑ ආවත් සවේන්ද්‍ර දාල තියනවා ඔලු කටු කුඩුවෙන්න . එච්චරයි. අපේ උන් එලි බහින් නෑ උන්ට මොන විප්ලවද. කාලකන්නි මේ වගෙ එවගේ මිඩියා වල වොයිස් කට් දිදී දුක කිය කිය ඉදී .අපේ උන් විප්ලවයක් කියන්නේ මොකද්ද කියලවත් දන් නෑ .
මේක අමුලික බොරුවක් !
ලංකාවේ කවදාවත් මේ ආණ්ඩුවට (හෝ වෙනත් ඕනෑම ආණ්ඩුවකට ) විරුද්දව මහජන කැරැල්ලක් ඇතිවෙන්නේ නෑ !!

umba wage payya kotek ithin keyboard eka issarahama thamai inda onaElakiri secret agents la activate karala gemak gahamuda ?
මගේ ඉතිහාසයේම කමෙන්ට් කියවපන් මම සත්‍ය හා සම්භාවතාව 50%50% දේවල් කියන්නේ. මගේ ඒවා වරදින්න පුලුවන් . හැබැයි 75% විතර කියපුව තක්කෙටම හරිNEGATIVE NEGATIVE UBA NAM LESIYEN POSTIVE DEYAK KIYAALA NE WAGE![]()
මේක අමුලික බොරුවක් !
ලංකාවේ කවදාවත් මේ ආණ්ඩුවට (හෝ වෙනත් ඕනෑම ආණ්ඩුවකට ) විරුද්දව මහජන කැරැල්ලක් ඇතිවෙන්නේ නෑ !!

Don't underestimate the power of a common manමේක අමුලික බොරුවක් !
ලංකාවේ කවදාවත් මේ ආණ්ඩුවට (හෝ වෙනත් ඕනෑම ආණ්ඩුවකට ) විරුද්දව මහජන කැරැල්ලක් ඇතිවෙන්නේ නෑ !!
Dan Sapada??
This aged like milk
ලංකාවේ තියෙන්නේ විරෝදතා වියාපාරයක් (Protest ) එකක් මිසක් කැරැල්ලක් (Riot ) නෙමේ. කැරැල්ලක් තියන මුලික සාදක දෙකක් තමයි නිශ්චිත නායකත්වයක් හා එයට ආවේනිකවූ ප්‍රතිපත්තියක්. නමුත් මේ දෙකම අද ලංකාවේ ඇතිවෙලා තියන තත්වයේ නෑ. මෙහි එකම සටන් පාටය ගෝටා ඇතුළු මේ තක්කඩි පාදඩ නඩයට ගෙදර යන්න කියන එක.තල කැරලි රහයිද සුදු යාලුවේ