මහජන කැරැල්ලක් අත ළග….! බුද්ධි අංශ රජයට අනතුරු හඟවයි.

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    පාස්කු දා බෝම්බ ගහනවා කියලත් පත්තු වුණේ නැති tube light එකක් තමයි බුද්ධි අංශ කියන්නේ.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    කවුරුත් එන් නෑ ආවත් සවේන්ද්‍ර දාල තියනවා ඔලු කටු කුඩුවෙන්න . එච්චරයි. අපේ උන් එලි බහින් නෑ උන්ට මොන විප්ලවද 😂. කාලකන්නි මේ වගෙ එවගේ මිඩියා වල වොයිස් කට් දිදී දුක කිය කිය ඉදී .අපේ උන් විප්ලවයක් කියන්නේ මොකද්ද කියලවත් දන් නෑ .
    Nikan ithin quote kale
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    කැරැල්ලක් ගහයි කියලා දැනන් හිටියා ඒත් මට පිස්සා පිස්සා පිස්සා කියයි කියලා හීනෙන් වත් හිතුවෙ නෑ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේක අමුලික බොරුවක් !
    ලංකාවේ කවදාවත් මේ ආණ්ඩුවට (හෝ වෙනත් ඕනෑම ආණ්ඩුවකට ) විරුද්දව මහජන කැරැල්ලක් ඇතිවෙන්නේ නෑ !!
    Dan Sapada??
    This aged like milk
     
    • Haha
    Reactions: Sprout

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    රාජපක්ෂ හිඟන්නෝ පොහොට්ටු කුළුණු වගේ වැඩකට නැති ප්‍රොජෙක්ට් හදන්න ණය අරන් ගත්ත ණය ඩොලර් සංචිත වලින් ගෙව්වහම ඩොලර් උණන්නේ නෑ තමා..😁
    PISSONTA REPLY KARANNA EPA
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    කවුරුත් එන් නෑ ආවත් සවේන්ද්‍ර දාල තියනවා ඔලු කටු කුඩුවෙන්න . එච්චරයි. අපේ උන් එලි බහින් නෑ උන්ට මොන විප්ලවද 😂. කාලකන්නි මේ වගෙ එවගේ මිඩියා වල වොයිස් කට් දිදී දුක කිය කිය ඉදී .අපේ උන් විප්ලවයක් කියන්නේ මොකද්ද කියලවත් දන් නෑ .
    heheheheehe umba danna paka thamai
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කවුරුත් එන් නෑ ආවත් සවේන්ද්‍ර දාල තියනවා ඔලු කටු කුඩුවෙන්න . එච්චරයි. අපේ උන් එලි බහින් නෑ උන්ට මොන විප්ලවද 😂. කාලකන්නි මේ වගෙ එවගේ මිඩියා වල වොයිස් කට් දිදී දුක කිය කිය ඉදී .අපේ උන් විප්ලවයක් කියන්නේ මොකද්ද කියලවත් දන් නෑ .
    NEGATIVE NEGATIVE UBA NAM LESIYEN POSTIVE DEYAK KIYAALA NE WAGE 😂
     
    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    මේක අමුලික බොරුවක් !
    ලංකාවේ කවදාවත් මේ ආණ්ඩුවට (හෝ වෙනත් ඕනෑම ආණ්ඩුවකට ) විරුද්දව මහජන කැරැල්ලක් ඇතිවෙන්නේ නෑ !!
    :rolleyes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    විමලය තමා අමු කාලකන්නිය මේකව තම ගහල එලවන්න ඕනා
    කූඩල්ලා, කටු ලෙව කන එකා යවන්න ඕනා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    NEGATIVE NEGATIVE UBA NAM LESIYEN POSTIVE DEYAK KIYAALA NE WAGE 😂
    මගේ ඉතිහාසයේම කමෙන්ට් කියවපන් මම සත්ය හා සම්භාවතාව 50%50% දේවල් කියන්නේ. මගේ ඒවා වරදින්න පුලුවන් . හැබැයි 75% විතර කියපුව තක්කෙටම හරි
     
    • Like
    Reactions: sakuntha1996

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    මේක අමුලික බොරුවක් !
    ලංකාවේ කවදාවත් මේ ආණ්ඩුවට (හෝ වෙනත් ඕනෑම ආණ්ඩුවකට ) විරුද්දව මහජන කැරැල්ලක් ඇතිවෙන්නේ නෑ !!
    :lol:
     
    Sprout

    Junior member
  • Jan 14, 2022
    21
    33
    13
    Horana
    මේක අමුලික බොරුවක් !
    ලංකාවේ කවදාවත් මේ ආණ්ඩුවට (හෝ වෙනත් ඕනෑම ආණ්ඩුවකට ) විරුද්දව මහජන කැරැල්ලක් ඇතිවෙන්නේ නෑ !!
    Don't underestimate the power of a common man 😁
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    Dan Sapada??
    This aged like milk
    තල කැරලි රහයිද සුදු යාලුවේ
    ලංකාවේ තියෙන්නේ විරෝදතා වියාපාරයක් (Protest ) එකක් මිසක් කැරැල්ලක් (Riot ) නෙමේ. කැරැල්ලක් තියන මුලික සාදක දෙකක් තමයි නිශ්චිත නායකත්වයක් හා එයට ආවේනිකවූ ප්‍රතිපත්තියක්. නමුත් මේ දෙකම අද ලංකාවේ ඇතිවෙලා තියන තත්වයේ නෑ. මෙහි එකම සටන් පාටය ගෝටා ඇතුළු මේ තක්කඩි පාදඩ නඩයට ගෙදර යන්න කියන එක.

    නමුත් මනුස්ස ඉතිහාසය පුරාම ඇතිවුන කැරලි (Riot) වල ඉහත ලක්ෂණ දෙකම පැහැදිලිව දකින්න තියනවා. උදා: ප්‍රංස විපල්වය, ඇමරිකන් සිවිල් යුද්දය, රුසියන් විප්ලවය, ඉන්දියානු නිදහස් වියාපාරය, ද. ඇමරිකානු සමාජවාදී වියාපාරය, ලංකාවේ ඇතිවුන ඉංග්‍රීසි විරෝදී නිදහස් සටන් 2 , JVP හා LTTE අරගල.

    නමුත් මහජන විරෝදතා වියාපාරය (Protest ) වලින් වුනත් ආණ්ඩු පෙරලූ අවස්ථා තියනවා. හොදම උදාහරණය තමයි මෑතක සිදුවූ ඇල්ජිරියානු මහජන විරෝදතා වියාපාරය. හොදට බලන්න, “ඇල්ජිරියානු මහජන විරෝදතා වියාපාරය” ලෝකේ බුද්දිමත් දේශපාලන වියතුන් හදුන්වන්නේ “Protest” එකක් මිස “Riot”" එකක් ලෙස නොවේ.
    ඒකනිසා නැවතත් කියනවා ලංකාවේ රජයක් පෙරලීමට මහජන කැරැල්ලක් ඇතිවීමේ ශාක්ෂර තාවයක් හෝ නායකත්වයක් නෑ.

    මමත් දැඩි රාජපක්ෂ විරෝදියෙක්, නමුත් මම දකින විදිහට මෙහි ඇති අඩුපාඩුවත් මෙය Riot එකක් නොවී Protest එකක් වීමයි.