මහජන බැංකුවත් නිකුත් කළ ණය සඳහා (fixed rates) පොලී අනුපාත ඉහළ දමයි

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මොන මගුලකටද බන් ස්ථාවර පොලී අනුපාත යටතේ කියලා ණය දෙන්නේ , විචල්‍ය පොලි අනුපාත යටතේ කියලා දෙන ණය විතරක් තිබුන නම් ඇතිනේ , කාලකන්නි පාලනය කරන රටක් තමයි මේකනම්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නන්දසේන රජ උනාට පස්සේ බැංකුවලින් ණය දෙනකොට අවුරුදු 2කින් රිවයිස් කරනවා කියල කොන්දේසියක් දාල ණය දුන්න. මේ එහෙම අයට වෙන්න ඕන
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,462
    32,189
    113
    නන්දසේන රජ උනාට පස්සේ බැංකුවලින් ණය දෙනකොට අවුරුදු 2කින් රිවයිස් කරනවා කියල කොන්දේසියක් දාල ණය දුන්න. මේ එහෙම අයට වෙන්න ඕන
    ai cheena guuuuuuuuuuuuuu nawata kara gahuweth people's bank ma thamai lol
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    T8ueoZj.jpg