IMF ganna thamaye ban oya election thiyanna hadanne.
චන්ද තියන්න හදන්නේ , චන්ද කල්දාන්න නීතිමය ප්‍රතිපාදන නැති නිසා , IMF පකක් නිසා නෙවෙයි
IMF ලැබෙනවා කියලා උඹ කියන්නේ ඇයි කියලා පැහැදිලි හේතුවක් කියන්න,Local debts restructure karanne nathuwa negotiate karala IMF gannawa balapanko wena de.
IMF eken Dena gana USD 2billion kiyanne godak podi ganak unata Eka hambaunama IMF lankawa trust karanawa kiyana wishwase uda anith ratawal help karanawa.
උඹ කියන දේ සිද්ද වෙන්න නම් IMF ලැබෙන්න ඕන , ඒත් IMF ලැබෙන්නේ නැති නිසා ඕක වෙන්නේ නෑ
ඔව්, රටට තවත් කෙලවෙන්නේ නැතුව බේරගන්න ඕන නිසා තමයි මිනිස්සු එකතුවෙලා ගූ තාබය පොන්නයා එලෙවුවේ , ගූ තාබය පොන්නයා නැතුව AL වලට commerce ඉගෙනගනිපු පොඩි කොල්ලෙක්ට ජනදිපතිකම දුන්නනම් ඌට උනත් මෙටික කරන්න පුළුවන් , මොකද මේ කරන්නනේ පොතේ තියෙන තියරිය apply කරන එක විතරයි , මෙහෙම රටවල් පාලනය කරන්න බෑMeeta Masa 6 kata kalin year end ekedi mehemawath survive wenna puluwan kiyala umba hithuwada aththa kiyapan e dawas Wala hithuwe me awuruddema okkoma ewaraye kiyalane but mokada une.
පිස්සු විකාර කියන පිස්සු හුත්තලට පිස්සා කියන්නේ නැතුව මොනවා කියන්නද ? මම උඹෙන් අහපු "next 6 months වලින් IMF ලැබෙනවා කියලා උඹ කියන්නේ ඇයි කියලා පැහැදිලි හේතුවක් කියන්න" දේට කෙලින් උත්තරයක් දීපන් වටේ යන්නේ නැතුවAnith eka thamaye ban mokek Hari adahasak kiwwama pissu Gaga dangalanne nathuwa kiyanne mokakda balapan.
එහෙම වෙන්නේ කොහොමද කියලා පැහැදිලි හේතු කියන්නLocal debts walata awulak nokara government eka IMF gannawa 100% sure.Balannako wena de
එහෙම වෙන්නේ නෑ , ලකාවේ තියෙන ව්‍යාපාර වලින් 99%ක් කුඩා , ක්ෂුද්‍ර හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර , අපේ රැකියාවලින් 75%ක් දෙන්නේ කුඩා , ක්ෂුද්‍ර හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර , දැනට වැඩිකරපු පිරිවැය වැඩිනිසා ක්‍රමිකව කුඩා , ක්ෂුද්‍ර හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර වැහිගෙන යනවා , ඒකෙන් වෙන ආර්ථික පරිහානිය රනිල්ට නෙවෙයි රනිල්ගේ අම්මා නාලිනී වලෙන් නැගිටලා ආවත් නවත්වන්න බෑ.anith eka thamaye oya Wadi karana dewal walata time ekath ekka kamathen ho akamaththen auto adjust wenawa.Hondama example eka thamaye fuel prices 150 ta thibuna petrol Dan 370 ye 450/= tath gahuwane mulinma Wadi karanakota koitharam uda pannada Dan moko thaththwe use karana eka adu karala Hari auto adjust una neda.Tax, Electricity kathawath ochchara thamaye mulin Dana sadde witharaye.
පහුගිය අවුරුදු 5හේ මහබැංකු වාර්තා ටික හොයාගෙන කියවපන් ගොබ්බ කතා කියන්නේ නැතුව පොන්නයෙක් වගේ

