මහජන බැංකුවත් නිකුත් කළ ණය සඳහා (fixed rates) පොලී අනුපාත ඉහළ දමයි

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    IMF ganna thamaye ban oya election thiyanna hadanne.

    චන්ද තියන්න හදන්නේ , චන්ද කල්දාන්න නීතිමය ප්‍රතිපාදන නැති නිසා , IMF පකක් නිසා නෙවෙයි

    Local debts restructure karanne nathuwa negotiate karala IMF gannawa balapanko wena de.
    IMF ලැබෙනවා කියලා උඹ කියන්නේ ඇයි කියලා පැහැදිලි හේතුවක් කියන්න,

    IMF eken Dena gana USD 2billion kiyanne godak podi ganak unata Eka hambaunama IMF lankawa trust karanawa kiyana wishwase uda anith ratawal help karanawa.

    උඹ කියන දේ සිද්ද වෙන්න නම් IMF ලැබෙන්න ඕන , ඒත් IMF ලැබෙන්නේ නැති නිසා ඕක වෙන්නේ නෑ

    Meeta Masa 6 kata kalin year end ekedi mehemawath survive wenna puluwan kiyala umba hithuwada aththa kiyapan e dawas Wala hithuwe me awuruddema okkoma ewaraye kiyalane but mokada une.
    ඔව්, රටට තවත් කෙලවෙන්නේ නැතුව බේරගන්න ඕන නිසා තමයි මිනිස්සු එකතුවෙලා ගූ තාබය පොන්නයා එලෙවුවේ , ගූ තාබය පොන්නයා නැතුව AL වලට commerce ඉගෙනගනිපු පොඩි කොල්ලෙක්ට ජනදිපතිකම දුන්නනම් ඌට උනත් මෙටික කරන්න පුළුවන් , මොකද මේ කරන්නනේ පොතේ තියෙන තියරිය apply කරන එක විතරයි , මෙහෙම රටවල් පාලනය කරන්න බෑ

    Anith eka thamaye ban mokek Hari adahasak kiwwama pissu Gaga dangalanne nathuwa kiyanne mokakda balapan.
    පිස්සු විකාර කියන පිස්සු හුත්තලට පිස්සා කියන්නේ නැතුව මොනවා කියන්නද ? මම උඹෙන් අහපු "next 6 months වලින් IMF ලැබෙනවා කියලා උඹ කියන්නේ ඇයි කියලා පැහැදිලි හේතුවක් කියන්න" දේට කෙලින් උත්තරයක් දීපන් වටේ යන්නේ නැතුව

    Local debts walata awulak nokara government eka IMF gannawa 100% sure.Balannako wena de
    එහෙම වෙන්නේ කොහොමද කියලා පැහැදිලි හේතු කියන්න

    anith eka thamaye oya Wadi karana dewal walata time ekath ekka kamathen ho akamaththen auto adjust wenawa.Hondama example eka thamaye fuel prices 150 ta thibuna petrol Dan 370 ye 450/= tath gahuwane mulinma Wadi karanakota koitharam uda pannada Dan moko thaththwe use karana eka adu karala Hari auto adjust una neda.Tax, Electricity kathawath ochchara thamaye mulin Dana sadde witharaye.
    එහෙම වෙන්නේ නෑ , ලකාවේ තියෙන ව්‍යාපාර වලින් 99%ක් කුඩා , ක්ෂුද්‍ර හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර , අපේ රැකියාවලින් 75%ක් දෙන්නේ කුඩා , ක්ෂුද්‍ර හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර , දැනට වැඩිකරපු පිරිවැය වැඩිනිසා ක්‍රමිකව කුඩා , ක්ෂුද්‍ර හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර වැහිගෙන යනවා , ඒකෙන් වෙන ආර්ථික පරිහානිය රනිල්ට නෙවෙයි රනිල්ගේ අම්මා නාලිනී වලෙන් නැගිටලා ආවත් නවත්වන්න බෑ.

    පහුගිය අවුරුදු 5හේ මහබැංකු වාර්තා ටික හොයාගෙන කියවපන් ගොබ්බ කතා කියන්නේ නැතුව පොන්නයෙක් වගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Puluwan factories godak ewa solar panel walata yawi.Export karana unta Loku issue ekak ena ekak na dollars ena nisa.Gewal Wala elecity misuse karana eka adu wewi karanna deyak na hingana rataka ennawa Nam hinganno wage Enna wenawa diyunu wenakam.Badu Mila Wadi wenawa eka nawaththanna ba afford karanna puluwan eka ganeewi anith unta consumption eka adu karanna wewi.Karanna deyak na ban Masa 6kata kalin rata thibuna hatiyata Mata Nam oya okkoma ewasanna puluwan 🙂
    සෝලා ගහල පැක්ටරි දුවන්ඩ ලොල් ගොන් කතා කියන්ඩ එපා..🤭🤭ගෙවල්වල උන් කරුවලේ ඉදපුවාවෙ කමක් නැ නේද ඒකකය 2.50 දුන්න මනුස්සයව පැන්නුවෙ ඒකටනෙ..මාස 6 කට කලින් තිබ්බ අද කියල වෙනසක් නැ මාස 6 කලින් අඩුම ගානෙ ණය ගෙවුව අද ඒකත් නැ පිනට කකා බයිල ගහනව
     
    • Haha
    Reactions: c2r

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,209
    113
    ගම මහනුවරයි
    උබ කොහොමද කියන්නෙ කඩාවැටෙන්නෙ නෑ කියල . මේ ඩිසිශන් වලින් වෙන්නෙ ඒකනෙ . මන් සරල කරුනු ටිකක් කියන්නම් . මන් ආර්තික විද්‍යාව දන්නෙ නෑ . හැබැයී මේ මට පේන දේ .

    1. බැංකු වල ෆික්ස් ඩිපොසිට් වලට දැන් 30% විතර දෙනව .
    2. බැංකු එහෙම එකතු කරගන්න රුපියල් ටික ආන්ඩුවට වැඩි පොලියට නයට දෙනව .
    3. දැන් IMF අනන් මනන් ආයෙ එකක්වත් එන්නෙ නෑ . ඒක ශුවර්
    4. එතකොට ආන්ඩුවට ඒ රුපියල් ණය ගෙවන්න බැරි වෙනව .
    5. එත්කොට බැංකු වලට ඔය කියන ෆික්ස් ඩිපොසිට් වල පොලිය ලබන අවුරුද්දෙ දීගන්න බැරි වෙනව .
    6. ඒ අතරෙ මිනිස්සු බැංකු ලෝන් ගෙවන්නෙ නැතුව අත අරිනව .
    7. ඒ ලෝන් හරි ලීසින් වලට හරි ඇප තියපු ඇසට් වල වැලියු එක ඩිප්‍රිශියේට් වෙනව වගේම වෙන්දේසි වලින් කියන ගනන් වලට ගන්න කෞරුත් නැති වෙනව .
    8. මූල්‍ය ආයතන වල රුපියල් නැති වෙනව
    9. ඒව කඩා වැටෙනව .

    මන් මේ කියපු දේවල් වල වැරැද්දක් තියද . මේහෙම වෙන්නෙ නැතුව සල්ලි මවන්න විදිහක් තියද මූල්‍ය ආයතන වලට
    rupiyal ona tharam illanna cbsl eken dennam kiyala thiyenne... but point eka hari...
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    චන්ද තියන්න හදන්නේ , චන්ද කල්දාන්න නීතිමය ප්‍රතිපාදන නැති නිසා , IMF පකක් නිසා නෙවෙයි

    IMF ලැබෙනවා කියලා උඹ කියන්නේ ඇයි කියලා පැහැදිලි හේතුවක් කියන්න,

    උඹ කියන දේ සිද්ද වෙන්න නම් IMF ලැබෙන්න ඕන , ඒත් IMF ලැබෙන්නේ නැති නිසා ඕක වෙන්නේ නෑ

    ඔව්, රටට තවත් කෙලවෙන්නේ නැතුව බේරගන්න ඕන නිසා තමයි මිනිස්සු එකතුවෙලා ගූ තාබය පොන්නයා එලෙවුවේ , ගූ තාබය පොන්නයා නැතුව AL වලට commerce ඉගෙනගනිපු පොඩි කොල්ලෙක්ට ජනදිපතිකම දුන්නනම් ඌට උනත් මෙටික කරන්න පුළුවන් , මොකද මේ කරන්නනේ පොතේ තියෙන තියරිය apply කරන එක විතරයි , මෙහෙම රටවල් පාලනය කරන්න බෑ

    පිස්සු විකාර කියන පිස්සු හුත්තලට පිස්සා කියන්නේ නැතුව මොනවා කියන්නද ? මම උඹෙන් අහපු "next 6 months වලින් IMF ලැබෙනවා කියලා උඹ කියන්නේ ඇයි කියලා පැහැදිලි හේතුවක් කියන්න" දේට කෙලින් උත්තරයක් දීපන් වටේ යන්නේ නැතුව

    එහෙම වෙන්නේ කොහොමද කියලා පැහැදිලි හේතු කියන්න

    එහෙම වෙන්නේ නෑ , ලකාවේ තියෙන ව්‍යාපාර වලින් 99%ක් කුඩා , ක්ෂුද්‍ර හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර , අපේ රැකියාවලින් 75%ක් දෙන්නේ කුඩා , ක්ෂුද්‍ර හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර , දැනට වැඩිකරපු පිරිවැය වැඩිනිසා ක්‍රමිකව කුඩා , ක්ෂුද්‍ර හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර වැහිගෙන යනවා , ඒකෙන් වෙන ආර්ථික පරිහානිය රනිල්ට නෙවෙයි රනිල්ගේ අම්මා නාලිනී වලෙන් නැගිටලා ආවත් නවත්වන්න බෑ.

    පහුගිය අවුරුදු 5හේ මහබැංකු වාර්තා ටික හොයාගෙන කියවපන් ගොබ්බ කතා කියන්නේ නැතුව පොන්නයෙක් වගේ

    චන්ද තියන්න හදන්නේ , චන්ද කල්දාන්න නීතිමය ප්‍රතිපාදන නැති නිසා , IMF පකක් නිසා නෙවෙයි

    IMF ලැබෙනවා කියලා උඹ කියන්නේ ඇයි කියලා පැහැදිලි හේතුවක් කියන්න,

    උඹ කියන දේ සිද්ද වෙන්න නම් IMF ලැබෙන්න ඕන , ඒත් IMF ලැබෙන්නේ නැති නිසා ඕක වෙන්නේ නෑ

    ඔව්, රටට තවත් කෙලවෙන්නේ නැතුව බේරගන්න ඕන නිසා තමයි මිනිස්සු එකතුවෙලා ගූ තාබය පොන්නයා එලෙවුවේ , ගූ තාබය පොන්නයා නැතුව AL වලට commerce ඉගෙනගනිපු පොඩි කොල්ලෙක්ට ජනදිපතිකම දුන්නනම් ඌට උනත් මෙටික කරන්න පුළුවන් , මොකද මේ කරන්නනේ පොතේ තියෙන තියරිය apply කරන එක විතරයි , මෙහෙම රටවල් පාලනය කරන්න බෑ

    පිස්සු විකාර කියන පිස්සු හුත්තලට පිස්සා කියන්නේ නැතුව මොනවා කියන්නද ? මම උඹෙන් අහපු "next 6 months වලින් IMF ලැබෙනවා කියලා උඹ කියන්නේ ඇයි කියලා පැහැදිලි හේතුවක් කියන්න" දේට කෙලින් උත්තරයක් දීපන් වටේ යන්නේ නැතුව

    එහෙම වෙන්නේ කොහොමද කියලා පැහැදිලි හේතු කියන්න

    එහෙම වෙන්නේ නෑ , ලකාවේ තියෙන ව්‍යාපාර වලින් 99%ක් කුඩා , ක්ෂුද්‍ර හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර , අපේ රැකියාවලින් 75%ක් දෙන්නේ කුඩා , ක්ෂුද්‍ර හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර , දැනට වැඩිකරපු පිරිවැය වැඩිනිසා ක්‍රමිකව කුඩා , ක්ෂුද්‍ර හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර වැහිගෙන යනවා , ඒකෙන් වෙන ආර්ථික පරිහානිය රනිල්ට නෙවෙයි රනිල්ගේ අම්මා නාලිනී වලෙන් නැගිටලා ආවත් නවත්වන්න බෑ.

    පහුගිය අවුරුදු 5හේ මහබැංකු වාර්තා ටික හොයාගෙන කියවපන් ගොබ්බ කතා කියන්නේ නැතුව පොන්නයෙක් වගේ
    IMF hambenawa kiyana eka aniwa defa within next year most probably within next few months umbata oka pahadili karala therumak na wage ban umba dislike dagena kunuharpa language ekak dagena nikan Mata ugannanna deyak na kiyala rangana level ekata.Electricity bill Wadi karana eka,tax aluthen gahana eka, election thiyanna dangalanne,import restrictions tikak adukare,intrest rates Wadi Kare okata lasthi wenna thamaye harako unge condition 100% karanna ba majority eka karala negotiate karala IMF eka Nam gannawa eka oya kiyana tharamma amaru wenneth na Dan foreign reserves Wala kalin tharam Loku issue ekak nathi nisa.umba Kath ekka Hari mokak Hari deal ekak karaddi 100% u kiyana de karanne nane maximum karanna puluwan tika karala prashna thiyenawa Nam negotiate karala Wade karagannawa neda Anna ewage seen ekak thamaye IMF ekatath karanna yanne.hamadetama kalin deyak kiwwama kunuharpa kiyagena dangalana eka nawaththapan porak wenna kiyagena dangaluwata eka patta chaa ban.mama Nam ban kawadawath kunuharpa kiyan mama siyalla dannawa wage dangalanne na eka patta kathaye.
     
    • Dislike
    Reactions: Oli_Vili

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    තොපි රනිල්ට පොන්නයා කියලා බැන්නා... පාර්ලිමේන්තු ආසනයක් වත් දුන්නේ නෑ..

    ඌව එලවන්න ගෝට පොන්ස්ට චන්දේ දුන්නා (උන් දෙන්නම එක පිලේ වුනත් දෙන්නම තරඟ කරා නේ)

    දැන් ඒ යකා 2/3 පොහොට්ටු ජනාධිපති වෙලා තොපිට ලව් කරන්න ඌට පිස්සුවක් නෑ...බටලන්දේ ඇට ගලවපු එකා තොපේ බඩ බොකු අස්සේ තියෙන අන්තිම සතයත් එලියට ඇදලා ගන්නවා...

    තොපිට දෙන්න පුලුවන් උපරිම වද හිංසාව දීලා තමයි ඌ ආතල් ගන්නේ...ඒක උගේ මානසික විකෘතිතාවය...

    පොහොට්ටු දිනවලා මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

    තෝ වගේ පොන්න හුත්තෙක් වදපු අම්මා පව් සිරාවට...

    උඹ මහා කාලකන්නි බල්ලෙක්...හෘද සාක්ෂියක් කියලා එකක් නැද්ද බල්ලෝ?
    ------ Post added on Dec 30, 2022 at 10:22 PM
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    T8ueoZj.jpg
    Meka valid mail ekakda ban?
    Yawapu date ekak na ne?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    IMF hambenawa kiyana eka aniwa defa within next year most probably within next few months umbata oka pahadili karala therumak na wage ban umba dislike dagena kunuharpa language ekak dagena nikan Mata ugannanna deyak na kiyala rangana level ekata.Electricity bill Wadi karana eka,tax aluthen gahana eka, election thiyanna dangalanne,import restrictions tikak adukare,intrest rates Wadi Kare okata lasthi wenna thamaye harako unge condition 100% karanna ba majority eka karala negotiate karala IMF eka Nam gannawa eka oya kiyana tharamma amaru wenneth na Dan foreign reserves Wala kalin tharam Loku issue ekak nathi nisa.umba Kath ekka Hari mokak Hari deal ekak karaddi 100% u kiyana de karanne nane maximum karanna puluwan tika karala prashna thiyenawa Nam negotiate karala Wade karagannawa neda Anna ewage seen ekak thamaye IMF ekatath karanna yanne.hamadetama kalin deyak kiwwama kunuharpa kiyagena dangalana eka nawaththapan porak wenna kiyagena dangaluwata eka patta chaa ban.mama Nam ban kawadawath kunuharpa kiyan mama siyalla dannawa wage dangalanne na eka patta kathaye.
    නිකං ගොබ්බ කතා කියන්නේ නැතුව අහපු දේට උත්තර දීපන් බන් ,

    IMF ලැබෙනවා කියලා උඹ කියන්නේ ඇයි කියලා පැහැදිලි හේතුවක් කියන්න, නිකන් උඹට හීනෙන් පෙන දේවල් කියන්නේ නැතුව හරියට පොයින්ට් එකට උත්තර දීපං
     
    • Dislike
    Reactions: akr20

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113

    නිකං ගොබ්බ කතා කියන්නේ නැතුව අහපු දේට උත්තර දීපන් බන් ,

    IMF ලැබෙනවා කියලා උඹ කියන්නේ ඇයි කියලා පැහැදිලි හේතුවක් කියන්න, නිකන් උඹට හීනෙන් පෙන දේවල් කියන්නේ නැතුව හරියට පොයින්ට් එකට උත්තර දීපං
    Eka thamaye yako kiwwe local debt restructure Kare nathi unata tax, election, interest rates increase, lifting import restrictions wage ewath karanne IMF ekata thamaye.Dan foreign reserves Wala essara tharam problem ekak nathi nisa IMF ekath negotiate karala conditions dala oka denawa.Dan oya IMF seen eka big deal ekak nemeye.Within next year Badu sure me thread eka save karala Wade une nathi unoth ona nondiyak dannako.umbage language style eka hadaganin ban patta chater.Ona argument ekak karapan ekata kamak na but 3rd class widiyata hasirenna epa.
    ------ Post added on Dec 31, 2022 at 1:31 PM
     
    IMF ලැබෙන්න නම් ප්‍රදානම කොන්දේසිවලින් එකක් තමයි ISB restructure කරන්න ඕන , ඒකට ISB අයිති කාරයන්ගේ තියෙන ප්‍රධාන කොන්දේසිය තමයි internal debt restructure කරන්න ඕන , ඒ කියන්නේ TBill & Tbond, ලංකාවේ 80%-90% විතර TBill & Tbond අරං තියෙන්නේ බැංකු වලින් , එතකොට internal debt restructure කරොත් ලංකාවේ බැංකු ටික කඩන් වැටෙනවා, මේකට ලංකාවෙන් දීපු විසඳුම මොකක්ද කියපන්

    foreign reserves වල පර්ශ්නයක් නැත්තේ මොකද චිනේ ස්වැප් එක අයින් කරාම මිලියන් කීයක් තියෙනවද කියපන් , නිකන් බයිලා කියවන්න එපා යකෝ

    umbage language style eka hadaganin ban patta chater.Ona argument ekak karapan ekata kamak na but 3rd class widiyata hasirenna epa.

    IMF එකත් එක්ක negotiate කරන්න ගියපු ටීම් එකේ එවුන් වත් නොදන්නා සහ කරන්න හීනෙන් වත් නොහිතපුවත් දේවල් කොහෙවත් ඉන්න පකයලා කියනකොට , මීට වැඩිය කොහොම ආමන්ත්‍රණය කරන්න කියලද බන් කියන්නේ
     
    • Dislike
    Reactions: akr20

    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,965
    113
    Colombo
    කියන්නා කෙසේ කිවත් අසන්නා හොද සිහියෙන් අහන්න ඕනේ කියන්නේ මේවට තමයි

    මේ සිරසේ හෙඩිම
    View attachment 193319

    මේ දාපු හිගන්නගේ හෙඩිම
    View attachment 193320

    උන්ගේ fix වල වෙනසක් නැ මම කතාකලහම කිව්වා

    මේදවස් වල මිනිස්සු අමාරුවෙන් ඉන්නේ එකෙන් ආතල් ගන්න හිගන්නුත් ඉන්නවා මිට ඉස්සෙල්ල BOC එකේ ඔහොම කලා කියල පචයක් ගැහුවා එක්කෝ මුන්ට සිංහල බෑ නැත්නම් අවජාතක

    @EVC karry wada bro mewa :lol:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උබ කොහොමද කියන්නෙ කඩාවැටෙන්නෙ නෑ කියල . මේ ඩිසිශන් වලින් වෙන්නෙ ඒකනෙ . මන් සරල කරුනු ටිකක් කියන්නම් . මන් ආර්තික විද්‍යාව දන්නෙ නෑ . හැබැයී මේ මට පේන දේ .

    1. බැංකු වල ෆික්ස් ඩිපොසිට් වලට දැන් 30% විතර දෙනව .
    2. බැංකු එහෙම එකතු කරගන්න රුපියල් ටික ආන්ඩුවට වැඩි පොලියට නයට දෙනව .
    3. දැන් IMF අනන් මනන් ආයෙ එකක්වත් එන්නෙ නෑ . ඒක ශුවර්
    4. එතකොට ආන්ඩුවට ඒ රුපියල් ණය ගෙවන්න බැරි වෙනව .
    5. එත්කොට බැංකු වලට ඔය කියන ෆික්ස් ඩිපොසිට් වල පොලිය ලබන අවුරුද්දෙ දීගන්න බැරි වෙනව .
    6. ඒ අතරෙ මිනිස්සු බැංකු ලෝන් ගෙවන්නෙ නැතුව අත අරිනව .
    7. ඒ ලෝන් හරි ලීසින් වලට හරි ඇප තියපු ඇසට් වල වැලියු එක ඩිප්‍රිශියේට් වෙනව වගේම වෙන්දේසි වලින් කියන ගනන් වලට ගන්න කෞරුත් නැති වෙනව .
    8. මූල්‍ය ආයතන වල රුපියල් නැති වෙනව
    9. ඒව කඩා වැටෙනව .

    මන් මේ කියපු දේවල් වල වැරැද්දක් තියද . මේහෙම වෙන්නෙ නැතුව සල්ලි මවන්න විදිහක් තියද මූල්‍ය ආයතන වලට
    කවුද කියනවා ඇහුනා කලින් ඉෂූ කරලා කල් පිරෙන treasury bills (භාණ්ඩාගාර බිල්පත්) වලට ගෙවීම් කරන්න රජයට මුදල් නැති නිසා කලින් ගත්ත ඒවයේ පොලියත් එකතු කරලා අලුතෙන් treasury bills ඉෂූ කරනවා කියලා. කොහෙන් නවතීද දන්නෙ නෑ.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Tax walin cover karaganna Bari unoth money print karanawa.Habaye ithin depreciate wena kathawa hari.Most probably within next 6 months or maximum within next year IMF hambenawa ban aniwa eta passe godak countries walin udaw karawi.Situation eka meeta wada Nam worst wenne na patta sure.Before 6 months hitiyata wada Dan situation eka good da?Bad da?Anna eka essella kiyapanko.Math Ranil ta kamathi na but u real waddek ban ewagema CB governor th ela porak.Thiyena eka gawa athi tharam thamath salli thiyenawa ban unta me situation eka ganak wath na thiththa aththa okaye.
    meka hari. ranil eddima api elakiri eke damma pora game eka gahnwa kiyala. cheena wesige puthala nattan mekhktat IMF hambela unge okkoma conditions fulfill karala iwarai lankawa patten. mehemwat banking system stabilise wela tiyena eka loku deyak loku gaamak gahanne Dr Nandalal and Ranil. kari jeppo hitana taram meka lesiyen goda daanna baa un pitarata unge salli walin witrak meka run karanna hadanna moda mati hukanno tikak. okun awot okkoma iwarai.akd karayage patta dye paarai and makeup ekama ati unge boruwa pradarshanaya wenawa. wimalet oya wage full dye baara daala makeup daagena inne uut ewagema hora gediyek tamai. monwa wunat ranila naki penuma tiyan inne ekenma penwa genuine kiyala. maina taama saratama dye gaagena minissu rawatan inne
     
    • Like
    Reactions: akr20 and NRTG

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    IMF ලැබෙන්න නම් ප්‍රදානම කොන්දේසිවලින් එකක් තමයි ISB restructure කරන්න ඕන , ඒකට ISB අයිති කාරයන්ගේ තියෙන ප්‍රධාන කොන්දේසිය තමයි internal debt restructure කරන්න ඕන , ඒ කියන්නේ TBill & Tbond, ලංකාවේ 80%-90% විතර TBill & Tbond අරං තියෙන්නේ බැංකු වලින් , එතකොට internal debt restructure කරොත් ලංකාවේ බැංකු ටික කඩන් වැටෙනවා, මේකට ලංකාවෙන් දීපු විසඳුම මොකක්ද කියපන්

    foreign reserves වල පර්ශ්නයක් නැත්තේ මොකද චිනේ ස්වැප් එක අයින් කරාම මිලියන් කීයක් තියෙනවද කියපන් , නිකන් බයිලා කියවන්න එපා යකෝ

    IMF එකත් එක්ක negotiate කරන්න ගියපු ටීම් එකේ එවුන් වත් නොදන්නා සහ කරන්න හීනෙන් වත් නොහිතපුවත් දේවල් කොහෙවත් ඉන්න පකයලා කියනකොට , මීට වැඩිය කොහොම ආමන්ත්‍රණය කරන්න කියලද බන් කියන්නේ
    Hari Hari oya next year balannako wena de mama ayeth kiyanawa ubala oya hithana tharam Loku case ekak Nam keeyatawath wenne na minissunta pressure eka Nam Wadi wenawa habaye jeewath wenna.But oyala oya kiyanawa wage financial system eka kadan watila Loku magulak Nam wenne na.Oya economic crisis ekak gana onawata wada kathakaranne bun individually asarthaka wela thamanta personal crisis ekak thiyena un thamaye.un hamadama ayyo ewaraye onna ewaraye heta ewaraye Gaga walalena eka thamaye thiyenne.

    meka hari. ranil eddima api elakiri eke damma pora game eka gahnwa kiyala. cheena wesige puthala nattan mekhktat IMF hambela unge okkoma conditions fulfill karala iwarai lankawa patten. mehemwat banking system stabilise wela tiyena eka loku deyak loku gaamak gahanne Dr Nandalal and Ranil. kari jeppo hitana taram meka lesiyen goda daanna baa un pitarata unge salli walin witrak meka run karanna hadanna moda mati hukanno tikak. okun awot okkoma iwarai.akd karayage patta dye paarai and makeup ekama ati unge boruwa pradarshanaya wenawa. wimalet oya wage full dye baara daala makeup daagena inne uut ewagema hora gediyek tamai. monwa wunat ranila naki penuma tiyan inne ekenma penwa genuine kiyala. maina taama saratama dye gaagena minissu rawatan inne
    Aduma game deyak therena wadath widiyakata prashnayak diha balanna puluwan ekek dennek wath thamath meke Enna eka gana sathutuye.
    ------ Post added on Dec 31, 2022 at 3:33 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Hari Hari oya next year balannako wena de mama ayeth kiyanawa ubala oya hithana tharam Loku case ekak Nam keeyatawath wenne na minissunta pressure eka Nam Wadi wenawa habaye jeewath wenna.But oyala oya kiyanawa wage financial system eka kadan watila Loku magulak Nam wenne na.Oya economic crisis ekak gana onawata wada kathakaranne bun individually asarthaka wela thamanta personal crisis ekak thiyena un thamaye.un hamadama ayyo ewaraye onna ewaraye heta ewaraye Gaga walalena eka thamaye thiyenne.

    Aduma game deyak therena wadath widiyakata prashnayak diha balanna puluwan ekek dennek wath thamath meke Enna eka gana sathutuye.
    ------ Post added on Dec 31, 2022 at 3:33 PM
    dan gon gothayata support karapu bara set ekak akd goyyata support karanne unta mokekta hari wahal kam karanna onee :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: akd karaya awot kelinma tiyena unge gewal walata hinganno tika awilla policiya iddi horakam karai. ituru professionalsla tikat lankwen yanwa sure. godak unta molee naa ranila awe nattan un polimwala indalama marila yanwa :angry::angry:gon lapayatai booru puthatai PM kama dunnama ekekwat baara gatte nane bayata :ROFLMAO: :ROFLMAO:
     
    100% agreed.Ranil was the best option at that moment.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කවුද කියනවා ඇහුනා කලින් ඉෂූ කරලා කල් පිරෙන treasury bills (භාණ්ඩාගාර බිල්පත්) වලට ගෙවීම් කරන්න රජයට මුදල් නැති නිසා කලින් ගත්ත ඒවයේ පොලියත් එකතු කරලා අලුතෙන් treasury bills ඉෂූ කරනවා කියලා. කොහෙන් නවතීද දන්නෙ නෑ.
    ඒක බොරු කතාවක් මචන් , ගියසතියේ mature උනා Tbills වලටත් සල්ලි ගෙවුවා , මම දන්නේ නෑ ඉස්සරහට එහෙම කරාවිද කියලා , මෙසතියේ settlement තියෙන ඒවගේ උඹ කියන විදියේ දෙයක් උනොත් කිරියේ ත්‍රෙඩ් එකක් දාන්නම් ඒ ගැන කියලා

    Hari Hari oya next year balannako wena de mama ayeth kiyanawa ubala oya hithana tharam Loku case ekak Nam keeyatawath wenne na minissunta pressure eka Nam Wadi wenawa habaye jeewath wenna.But oyala oya kiyanawa wage financial system eka kadan watila Loku magulak Nam wenne na.Oya economic crisis ekak gana onawata wada kathakaranne bun individually asarthaka wela thamanta personal crisis ekak thiyena un thamaye.un hamadama ayyo ewaraye onna ewaraye heta ewaraye Gaga walalena eka thamaye thiyenne.
    උඹට හිතෙන ගොන්කතා කියන්නේ නැතිව මම අහපු ප්‍රශ්නවලට උත්තර දීපන්
    ------ Post added on Jan 1, 2023 at 9:43 PM
     
    • Dislike
    Reactions: akr20

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    නිකං ගොබ්බ කතා කියන්නේ නැතුව අහපු දේට උත්තර දීපන් බන් ,

    IMF ලැබෙනවා කියලා උඹ කියන්නේ ඇයි කියලා පැහැදිලි හේතුවක් කියන්න, නිකන් උඹට හීනෙන් පෙන දේවල් කියන්නේ නැතුව හරියට පොයින්ට් එකට උත්තර දීපං
    https://www.hirunews.lk/324338/විස්තීර්ණ-ණය-පහසුකම-ලැබීම-ගැන-මහ-බැංකුවෙන්-ප්‍රකාශයක්-වීඩියෝ

    Booru patiyo Anna central bank ekenma kiyanawa within few months IMF hambenawa lu.Paw ban umba Dan kiyapan okath Boru kiyala.mama oka kiyaddi walalenna giya gon thadiya Dan central bank eken ahaganin aye ehema kiyanne kiyala.nikan kicha una gon part Danna gihin😋😋😋😂😂😂
     
    • Dislike
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    https://www.hirunews.lk/324338/විස්තීර්ණ-ණය-පහසුකම-ලැබීම-ගැන-මහ-බැංකුවෙන්-ප්‍රකාශයක්-වීඩියෝ

    Booru patiyo Anna central bank ekenma kiyanawa within few months IMF hambenawa lu.Paw ban umba Dan kiyapan okath Boru kiyala.mama oka kiyaddi walalenna giya gon thadiya Dan central bank eken ahaganin aye ehema kiyanne kiyala.nikan kicha una gon part Danna gihin😋😋😋😂😂😂
    පුළුවන් නම් පෙන්නපන් , උඹ කියපු විදියට ශ්‍රී ල්‍ංකා මහ බැංකුව IMF ඉදිරි මාස කිහිපය තුල ඉස්තිර ලෙසම ලැබෙනවා කියලා කියපු ප්‍රකාශයක් , ගොබ්බ කතා කියන්නේ නැතුව හිටපන් බන් 🤣🤣🤣

    අඩුම ගානේ රාජ්‍ය ණය ඒකාබද්ධ කිරීමවත් කරලා නැතුව මොන IMF ද පගෝ , ඕවා ගිහින් කියපන් පොනිලගේ ඇටේ ලොවන ගූ කබ්බෝන්ට
     
    • Like
    Reactions: Any.key