මහජන බැංකුව

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
owa ohoma tamai ban.mama A/L iwara karala inna dawas walat aeka aeka awa.job dennam chandeta weda kranna kiyala.mage balla wath giye neha.den PVT compeny aekaka weda karanne.ata paya tiyenakam unge passen nam yanne neha machan.puluwan vidiyata mahansi wela pawlai/lamayi demaupiyoi bala gannawa machan
-----That is right, Thamange brain ekatai intelligence walatai mul thana denna. Athakota oya higana government job one naha. Thamange inlligence walin sadaranawa asimithawa earn karana method thiyenawa. Ehema progress una aya examples ona tharam dennam.
 
Last edited:

djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    දැන් එන මාසේ පළාත් සභාව විසුරුවනවා.ඊට කලින් පත්විම් දෙයි මල්ලි.අතාරින් නැතිව හොයලාබලපං

    දැන් මොකුත් කරන්න බැහැලු. ඉන්ටවිව් කෝල් කරන්නත් කලින්ලු ලිස්ට් එක හදල තියෙනවා කියන්නේ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    mama danna kellek interview giyaa ban select une na. exam pass.

    oke namal ge list ekata 1st dila ithuru wena un anik desha paluwanta dila ekenuth ithuru tika lu exam pass wela interview giya ayata denne. erozan please..!
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    මේ රට ගැන නම් පුදුම කලකිරීමක් තියෙන්නේ බන්, මහන්සි වෙලා ඉගෙන ගෙන සුදුසුකම් වලට හරියන රස්සාවක් ගන්න දේශ පාළුවන්ගේ පස්සෙන් යන්න ඕනි,

    මහජන බැංකුවේ විභාගේ පාස් උනා මචන්ලා, ඉන්ටර්විව් ගියා,
    පොඩ්ඩක් හොයල බැලුව කවද විතර ගනී ද කියල,
    ඉන්ටර්විව් තියන්න තියන්න කලින්ම ගන්න ලිස්ට් එක හදලලු,
    ඌව පළාතෙන් 38ක ලිස්ට් එකක් හදලලු, ආදිත්‍ය රාජපක්ෂ කියල එකෙක්ලු ලිස්ට් එක හදන්නේ, චමල් රාජපක්ෂගේ පුතෙක්ද කොහෙද කියල තමයි කියන්නේ, ලක්ෂ 2ක් විතර අරන්ලු එකෙක්ගෙන් ලිස්ට් එකට නම දාන්න, කාට කියන්නද මචන්ලා මේවා, මහජන බැංකුවේ ඉන්ටර්විව් ගියපු ය ඉන්නවනම් පොඩ්ඩක් හොයල බලපල්ලා,

    itin bn anduwata support karana qualifications tiyena untat anduwa salakanna one hinda tamai ehema karanne. list eken ganna ayatat ubata wagema qualifications tiyenawa. government ekata sup eka dena nisa eka extra qualification ekak wenawa.
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn, this is not only in sri lanka, everywhere it is like that. even in the US and UK.
    Dan degree natte katada bn ?
    If u have contacts, you'll get the job done.
    Hama ratema oka tamai seen eka.

    ayiti karayata puluwan taman kamati aya witarak ganna... it's his/her choice...

    dan balapan hoda iskolekata new principal kenek awama, eya eya adurana ayage lamai tikak e iskoleta danawa. wadiya one na, teacher kenek hoda iskolekata giyot, eyage lamai kohoma hari e iskoleta da gannawa from contacts.

    Private banks like dfcc, sampath and commercial also have the same thing. I think it is fair because if you can, you'll also do it.

    dan kata hari central bank ekata yanna puluwan nam 2 laks gewala, yanne nati ekek innawada ? aa eka asadaranai, mama exam liyalama pass wela, interview gihilla yanawa kiyala ? NOPE
     
    Last edited:

    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft

    මේ රට ගැන නම් පුදුම කලකිරීමක් තියෙන්නේ බන්, මහන්සි වෙලා ඉගෙන ගෙන සුදුසුකම් වලට හරියන රස්සාවක් ගන්න දේශ පාළුවන්ගේ පස්සෙන් යන්න ඕනි,

    මහජන බැංකුවේ විභාගේ පාස් උනා මචන්ලා, ඉන්ටර්විව් ගියා,
    පොඩ්ඩක් හොයල බැලුව කවද විතර ගනී ද කියල,
    ඉන්ටර්විව් තියන්න තියන්න කලින්ම ගන්න ලිස්ට් එක හදලලු,
    ඌව පළාතෙන් 38ක ලිස්ට් එකක් හදලලු, ආදිත්‍ය රාජපක්ෂ කියල එකෙක්ලු ලිස්ට් එක හදන්නේ, චමල් රාජපක්ෂගේ පුතෙක්ද කොහෙද කියල තමයි කියන්නේ, ලක්ෂ 2ක් විතර අරන්ලු එකෙක්ගෙන් ලිස්ට් එකට නම දාන්න, කාට කියන්නද මචන්ලා මේවා, මහජන බැංකුවේ ඉන්ටර්විව් ගියපු ය ඉන්නවනම් පොඩ්ඩක් හොයල බලපල්ලා,

    owa nam ban hena aparaadha.. niyama dakshayo eliye indaddi kohewath yana haal paaruwo udata yanawaa... umba upset wenna epa bun privet bank ekakata try ekak deela balapan...:rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    MR_Happy_LeN_22.09.10.jpg
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    itin bn anduwata support karana qualifications tiyena untat anduwa salakanna one hinda tamai ehema karanne. list eken ganna ayatat ubata wagema qualifications tiyenawa. government ekata sup eka dena nisa eka extra qualification ekak wenawa.

    මාර්ක්ස් 54% වඩා ගත්ත අයටලු ඉන්ටවිව් කෝල් කරලා තියෙන්නේ, ඒ වුනාට 50% තියෙන වුන් ලිස්ට් එකේ ඉන්නවලු බන්, හෙඩ් ඔෆිස් එකේ කෙනෙක්ට කතා කරලා ඉන්ටවිව් එකේ මාර්ක්ස් බලන්න ට්‍රය් කළා එත් කවුරුත් දන් නැහැලු බන්.