උඹෙ ගෑණිගෙ අදහසුත් අපි දැනගන්න කැමතියි.

දෙවැනි කොටස හෙට අනිද්දම දානව.■ මහණ වෙන්න හොද තැනක්? 09-11-2015 02:05PM balli -7 Dath Kimbula
■ මහණ වෙන්න හොද තැනක්? 09-11-2015 02:05PM හුකහන් -4 Dath Kimbula
■ මහණ වෙන්න හොද තැනක්? 09-11-2015 01:12PM අම්ම තාමත් සනිපෙන්ද මචන් .....!
■ මහණ වෙන්න හොද තැනක්? 09-11-2015 02:44PM fk
තවත් තියනව. 
බලන්න. 

ඉක්මණට බලහල්ලා!!!

ඔය කොහෙවත් ඔය කියන විමුක්තියක් නෑ....නිවන කියන්නේ හුදු ශුන්‍ය සංකල්පයක් විතරයි...අනික ප්‍රඥාව කියන දේ සම්ප්‍රේක්ෂණය කරන්න බෑ ..ඒක තමා තුලින්ම උත්පාදනය කරගන්න ඕනේ....විමුක්තිය හොයන එක නතර කරලා දාන්න....කිහිලි කරු කාරයෙක් නොවි දෙපයින් සිටගෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්න..
මාණවකය, යම් පරිදි ජාත්යන්ධ පුරුෂයෙක් කළුසුදු රූපායතන නො දක්නේ වේ ද, නිල්වන් රූපායතන නො දක්නේ වේ ද, පීත රූපායතන නො දක්නේ වේ ද, ලෙහෙවන් රූපායතන නො දක්නේ වේ ද, මඳට වන් රූපායතන නො දක්නේ වේ ද, සමවිෂම ස්ථාන නො දක්නේ වේ ද, තාරකරූප නො දක්නේ වේ ද, සඳහිරු නො දක්නේ වේ ද, (එහෙත්) හේ මෙසේ බෙණේ ද: “සුදුකළු රූපායතන නැත, සුදුකළු රූපායතන දක්නාසුල්ලෙක් නැත, නිල්වන් රූපායතන නැත, නිල්වන් රූපායතන දක්නාසුල්ලෙක් නැත, පීතවර්‍ණ රූපායතන නැත, පීතවර්‍ණ රූපායතන දක්නාසුල්ලෙක් නැත, ලෙහෙවන් රූපායතන නැත, ලෙහෙවන් රූපායතන දක්නාසුල්ලෙක් නැත, මඳටවන් රූපායතන නැත, මඳටවන් රූපායතන දක්නාසුල්ලෙක් නැත. සමවිෂම ස්ථාන නැත, සමවිෂමස්ථාන දක්නාසුල්ලෙක් නැත, සඳහිරු නැත, සඳහිරු දක්නාසුල්ලෙක් නැත. ‘මම තෙල නො දන්මි, මම තෙල නො දක්මි. එහෙයින් නැතැ’යි බෙණේ ද, මාණවකය, මෙසේ බණන හෙතෙම මැනැවක් බණනේත් වේ ද?
භවත් ගෞතමයන් වහන්ස, මැනැවක් නො බණන්නේ මැ යැ. කෘෂ්ණශුක්ල රූපායතන ඇත, කෘෂ්ණශුක්ල රූපායතන දක්නෙක් ඇත, නීල රූපායතන ඇත, නීලරූපායතන දක්නෙක් ඇත, පීතරූපායතන ඇත, පීතරූපායතන දක්නෙක් ඇත, රක්තරූපායතන ඇත, රක්තරූපායතන දක්නෙක් ඇත, මාඤ්ජිෂ්ටරූපායතන ඇත, මාඤ්ජිෂ්ටරූපායතන දක්නෙක් ඇත, සමවිෂමඥාන ඇත, සමවිෂමඥාන දක්නෙක් ඇත, තාරකරූප ඇත, තාරකරූප දක්නෙක් ඇත, චන්ද්රසූර්ය්යයෝ ඇත, චන්ද්රසූර්ය්යයන් දක්නෙක් ඇත. භවත් ගෞතමයන් වහන්ස, මොනොවට බණන්නෙක් ‘මම තෙල නො දන්මි, මම තෙල නො දක්මි. එහෙයින් නැතැ’යි නො කියන්නේ මැයි.
මාණවකය, එපරිදි මැ උපමඤ්ඤ ගොත්‍ර ඇති සුහගවනයට ස්වාමී වූ පොක්ඛරසාති බමුණු අන්ධ යැ අචක්ඛුක යැ. හේ මනුෂ්යධර්මයෙන් මතුයෙහි ආර්ය්යභාවකරණයට සමර්‍ථඥානදර්‍ශනවිශෙෂයක් දන්නේ හෝ දක්නේ හෝ ප්රත්යක්ෂ කරන්නේ හෝ යැ යන තෙල කරුණ නො වන්නේ මැ යි.
සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ මජ්ඣිම පන්නාසකයේ බ්‍රාහ්මණ වර්ගයේ සුභ සූත්‍රයෙන් [ සුභ සූත්‍රය - http://thripitaka.org/view/sp/sp5/728 ] කොටසක්:
Skylark
අපි ඉපදී ඉපදී මැරිච්ච සංසාරෙ ගැන හිතනකොට අපි මේ දුවන්නෙ මොන පිස්සුවක් පස්සෙද කියල හිතෙන්නෙ නැද්ද? අපි අපායේ, නිරයේ වැටි වැටී ආපු මේ ගමන ගැන හිතද්දී බය හිතෙන්නෙ නැද්ද? තව ඉස්සරහට කොච්චර යන්න තියෙයිද කියල කවුද දන්නෙ?
අපි හිතාගෙන ඉන්නෙ හොඳ සහකාරයෙක්, සහකාරියක් හොයාගෙන විවහා වෙලා හොඳ පවුල් ජිවිතයක් ගත කරන්න. අපි මේ සංසාරෙ කී පාරක් නම් ඔහොම හිතල දිගින් දිගට මේ සංසාරෙ යන්න ඇත්ද?
මේක නවත්තන්න තියෙන අන්තිම අවස්ථාව තමා මේ ජිවිතේ.
නා උයන හොදයි මචන් .. සද්ද බද්ද නෑ .. භාවනා යෝගීව ඉන්න හාමුදුරුවරු ඉන්න ආරන්යක්
අපි කුසගින්න හැදෙන හැටි අවබෝධ කර ගත්තට, කුසගින්න නැතිවෙන්නේ ත් නෑ...කුසගින්න නැති වෙන්න නම් අහාර ගන්න ඕනේ ...අනික අපි සිරුරේ අහාර ජීරණ ක්‍රියාවලිය තේරෙන්නේ නෑ යි කියලා අපි අහාර නොකා ඉන්නවද ?....නිකං වචන හරඹ වලින් වැඩක් නෑ මිත්‍රයා...ඕව නිකං වචන සහ වගන්ති පමණයි...භෞතික ප්‍රශ්න වලට භාෂාවෙන් විසදලා වැඩක් නෑ....ඒවා භෞතිකවම විසදන්න ඕනේ නේ...නිකං ෆැන්ටසි කාරයෙක් නොවී දෙපයි සිටගෙන ප්‍රශ්න දෙස බලන්න
11. ඒ භික්ෂූහු ‘ඇවැත්නි, ඉතා මැනැවැ’යි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ දෙශනාව බසින් පිළිගෙන සිතින් අනුමෙව්නි කොට ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහි අතිරෙක ප්‍රශ්නයක් ඇසූහ: ඇවැත්නි, ආර්යශ්‍රාවක තෙමේ යම් ලෙසකින් සම්‍යග්දෘෂ්ටික වේ නම්, ඔහුගේ දෘෂ්ටිය ඍජු වේ නම්, ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වේ නම්, ඊට අන් ක්‍රමයෙකුත් ඇත්තේ ද?
12. ඇවැත්නි, ඇත්තේ ය. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ අහාරය (ඵල ආහරණය කරණ ප්‍රත්‍යයය)ත් දනී ද, අහාරසමුදයත් දනී ද, අහාරනිරොධයත් දනී ද, අහාර නිරොධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, මෙතෙකිනුදු ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.
13. ඇවැත්නි, අහාරය කවරේ ය? අහාරසමුදය කවරේ ය? අහාරනිරොධය කවරේ ය? අහාර නිරොධගාමිනීප්‍රතිපදා කවර?
14. ඇවැත්නි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිස ද අණ්ඩකොෂ වස්තිකොෂයන්හි සිටින එහෙයින් ම උත්පත්තිය සොයන සතුන්ට අනුග්‍රහය පිණිස ද පවත්නා මේ අහාරයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක යත්: ඔළාරික වූ ද සියුම් වූ ද කබලිඞ්කාර අහාරය (=වළඳනු ලබනදෙය), දෙවැනි වූ ඵස්සාහාරය, තුන්වැනි වූ මනොසඤ්චෙතනාහාරය, සතර වැනි වූ විඤ්ඤාණාහාරය යන සතරයි. තෘෂ්ණාව හටගැනීමෙන් අහාරයන්ගේ හටගැනීම වේ. තෘෂ්ණා නිරෝධයෙන් අහාරනිරෝධය වේ. මේ අරීඅටගිමග ම අහාරනිරොධගාමිනීප්රතිපදාව යි. එනම්: සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යන මේ යි.
15. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ මෙසේ අහාරය දනී ද, මෙසේ අහාරසමුදය දනී ද, මෙසේ අහාරනිරොධය දනී ද, මෙසේ අහාරනිරොධයට පමුණුවන පිළිවෙත දනී ද, හෙතෙම සර්වප්රකාරයෙන් ම රගානුශය හැර ප්‍රතිඝානුශය දුරු කොට ‘අසමි’ යන දෘෂ්ටිය හා සම වූ මනානුශය නසා අවිද්‍යාව හැර විද්‍යාව උපදවා දිටුදැමියෙහි දී ම දුක් කෙළවර කරන්නෙක් වන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටිය වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි අචල වූ පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.
[2. අහාර වාරය යි.]