මහණ වෙන්න හොද තැනක්?

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මහණ වෙන්න හොද තැනක්? 09-11-2015 02:05PM balli -7 Dath Kimbula
    මහණ වෙන්න හොද තැනක්? 09-11-2015 02:05PM හුකහන් -4 Dath Kimbula
    මහණ වෙන්න හොද තැනක්? 09-11-2015 01:12PM අම්ම තාමත් සනිපෙන්ද මචන් .....!
    මහණ වෙන්න හොද තැනක්? 09-11-2015 02:44PM fk
    දෙවැනි කොටස හෙට අනිද්දම දානව. ;) තවත් තියනව. :yes::yes: බලන්න. :):)


    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!
     

    sachinaussie

    Junior member
  • Apr 2, 2014
    67
    21
    8
    Manushya rathnayakata man Mahana wenna ona kiyana adahasa hithe pahala wenakotath Samyak drushtika dewiwaru Sadhu kaara denawalu..... Godak satutui oyage aramuna gena... :)

    Horana tiyanawa Buruma Pansala kiyala ekak, Rerukane Chandawimala Hamuduruwo weda hitapu pansala. E pansala langa indan 3/4 km durin tikak keleta wenna Sandawimala aranya senasanaya kiyala ekak tiyanawa ekata anubaddhitha. Rerukane hamuduruwange Gola swameen wahanse wana Kirioruwe Dhammananda hamuduruwo tama eka Bhaarawa inne. Man dawasak giya. Poddak hoyala balanna yaluwa....
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔන්න මේ සැරේ හදාගත්ත post එකේ අන්තිම කොටසත් (Part-3) දැම්මා. :yes::yes: :D
    බැලුවද?? බලන්න!!! බලන්න!!! හොඳට බලන්න!!! !!! !!! :):)
    නිකම් click කරල close කරන්න නෙවෙයි!!! !!! !!! විනාඩි 10 - 15ක් වත් වැය කරලා, හොඳට කියවලා බලන්න!!! !!! !!!

    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!

    Tight shedules තියන අය.. හොඳටම busy අය.. නාස්ති කරන්න කාලයක් නැති අය.. ටොන් ගණන් ගූ කකා කල්ප ගණන් ගූ වළවල් වල ඉන්න එහෙම කැමති නම්, නොබල ඉන්න!!! !!! !!! :cool::cool:
     

    Jesan_SL

    Junior member
  • Feb 9, 2016
    34
    3
    8
    ලබුනෝරුව ආරන්ය ගොඩක් හොදයි, එතනට ගිහාම හිතට පුදුම සෑනසීමක් දැනෙන්නෙ..
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    therum aran mahana wenawa nam Mahamevnawa witharai. personal case walata life eka EPA WELA nam ona thanaka mahana wenna
     

    MindTalk

    Member
    Jun 11, 2016
    162
    41
    0
    භාවනාවට සුදුසු ආරණ්‍ය සේනාසන සහ භාවනා මධ&#3530

    13051727_1282861805061667_5375328426896468255_n.jpg

    පහත සදහන් ලිපිනයෙහි අැති භාවනා මධ්‍යස්ථාන වෙත ගොස් භාවනාව වැඩසටහන් වලට සහභාගි වී ඒ පිළිබඳව මනා අවබෝධයක් ලබා ගෙන භාවනාව ඔබගේ ජීවිතයේ වැදගත් අංගයක් බවට පත් කර ගන්න උත්සහවත් වන්න.

    (භාවනා මධ්‍යස්ථානය කිහිපයක විස්තර පහත දක්වා ඇත. ඔබ දන්නා තවත් මෙවැනි වටිනා ආරණ්‍ය සේනාසනයන් හි විස්තර ඇත්නම්, ඒවා අප වෙත එවන්න... ) තෙරුවන් සරණයි !

    * කදුබොඩ සියනෑ විපස්සනා භාවනා මධ්‍යස්ථානය:

    Address: Kanduboda Siyane International
    Insight Meditation Center,
    Kanduboda, Delgoda, Sri Lanka.
    Tel: (+94) 11 240 2306, (+94) 11 493 1808
    Email: [email protected]

    * මිතිරිගල නිස්සරණ වනය:

    Meetirigala Nissarana Vanaya
    Meetirigala – 11742
    Sri Lanka.
    Tel: (+94) 33 333 9193, (+94) 33 333 9193, (+94) 77 722 2338, (+94) 77 722 6211,
    , (+94) 77 722 3468
    Email : [email protected]

    * ගල්දූව ආරණ්‍ය සේනාසනය:

    ගල්දූව ආරණ්‍ය සේනාසනය,
    (ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමය)
    ගල්දූව,කහව.
    Tel: 912256013

    * රත්මල්කන්ද භාවනා මධ්‍යස්ථානය:

    RATHMALKANDA HERMITAGE,
    Meditation Centre
    Kithal Ella, Ella. SRI LANKA.
    Tel: (+94)572050234, (+94)773681065
    E-mail: [email protected]
    [email protected]

    * සුමතිපාල නා හිමි සෙනසුන් අරණ භාවනා මධ්‍යස්ථානය:

    Sumantiphāla Nahimi Senasun Arana,.
    Heelbatgala Rd, Kanduboda, Delgoda, Sri Lanka
    Tel: (+94) 11-2402805, (+94)113058486.
    E-mail: [email protected]
    http://senasunarana.blog.com/

    * නිල්ලඹ භාවනා මධ්‍යස්ථානය:

    Centre Address:
    Nilambe Buddhist Meditation Centre
    Nilambe, Sri Lanka
    Email: [email protected]

    * දෙවනපෑතිස් භාවනා මධ්‍යස්ථානය:

    Devenapathis Samatha Vipassana Meditation Centre,
    Pallekelle,Kundasale
    Telephone number (033-948-)12420050
    alternately if you so desire, you may contact me
    [email protected]
    or [email protected]

    * ඉසිපතන අාරණ්‍යය භාවනා මධ්‍යස්ථානය:

    Isipathana Aranya Senasana
    Wembilywattha Paranapattiy, kandy.
    Tel: (+94) 81 3998657

    Isipathana Aranya Senasana
    Dharmaraja Avenue, Kandy.
    Tel: (+94) 81 4993329,(+94) 77 6530056, (+94) 77 4306437

    Isipathana Aranya Senasana
    Nariyamulla halpe,Merigama.
    Tel: (+94) 77 0402902

    Isipathana Aranya Senasana
    Siripagama paragala,Kuruwita.
    Tel: (+94) 71 2142662

    Isipathana Aranya Senasana
    Dimalla road, Gunadaha galagedara.
    Tel: (+94) 71 8283317

    Isipathana Aranya Senasana
    Pannipitiya pelenwatta,Piliyandala.
    Tel: (+94) 81 3847889

    Isipathana Aranya Senasana
    School road, Ketawala leula.
    Ketawala Isipathana Meheni Aramaya
    Ketawala.
    Tel: (+94) 72 6659501

    *තලගල විපස්සනා භාවනා මධ්‍යස්ථානය.

    විපස්සනා භාවනා මධ්‍යස්ථානය,
    තලගල, මිල්ලෑව.
    Tel: 034-2254206
    (Talagala Vipassana Meditation Center - http://wikimapia.org/6235327/Talagala-Vipassana-Meditation-Center)

    --------------------------------------------------------------

    Meditation Centers in Sri Lanka. (බෞද්ධ භාවනා මධ්‍යස්ථාන)

    Information about Meditation Centers, Forest Monasteries, Aranya Senasana, Vipassana Meditation Centres and other important places in Sri Lanka.

    * Sri Lanka Meditation Centers

    Information about Meditation Centers, Forest Monasteries, and other important places in Sri Lanka for Western bhikkhus and serious lay practitioners.
    (Download E-Book - http://www.buddhanet.net/pdf_file/Sri-Lanka-monasteries.pdf)

    * Sri Lankan Temples/Meditation Information.

    There are many Hermitages, Meditation Centres, Nunneries, Higher Educational Institutions, Educational Institutions in Temples, Buddhist Associations, Institutions, Pilgrirm’s Rests and Buddhist,Publications. (http://metta.lk/temples/index.html)

    * Meditation Centres in Sri Lanka.

    There are many meditation centres throughout Sri Lanka, most of which offer tuition in Sinhala only. The places listedrepresent those where at least one teacher can communicate in clear English. (http://www.vipassana.com/resources/meditation_in_sri_lanka.php)

    * Vipassana Meditation As Taught By S.N. Goenka.

    This is the international home page of the organizations which offer courses in Vipassana Meditation as taught by S.N. Goenka and his assistant teachers in the tradition of Sayagyi U Ba Khin. (http://www.dhamma.org/en/)

    * Vipassana Meditation Courses in Sri Lanka.

    Offering courses in Vipassana Meditation as taught by S.N. Goenka
    in the tradition of Sayagyi U Ba Khin.

    1. Vipassana Meditation Centre – Dhamma Kuta- Kandy
    (http://www.dhamma.org/en/schedules/schkuta)

    2. Vipassana Meditation Centre – Dhamma Sobha – Kosgama
    (http://www.dhamma.org/en/schedules/schsobha)

    3. Vipassana Meditation Centre – Dhamma Anuradha – Anuradhapura
    (http://www.dhamma.org/en/schedules/schanuradha)

    * Buddhist Meditation Centers for Tourists.
    There are many meditation centres for Tourists in Sri Lanka.
    (http://www.sltda.gov.lk/node/321)

    * Nilambe Meditation Centre.

    Nilambe Meditation Center is a non-sectarian Buddhist retreat center close to Kandy in Sri Lanka. (http://www.nilambe.org/)

    Nilambe Buddhist Meditation Centre,
    Nilambe, Galaha, Kandy
    Tel+94) 0777-804555

    * Paramita Meditation Centre.

    The Paramita International Buddhist Centre offers a place of quiet solitude for those who are interested in meditation away from the busy urban environment.
    (http://paramitaibc.org/)

    Paramita International Buddhist Centre
    No. 07 Balumgala Kadugannawa, Sri Lanka
    Tel/Fax (+94 81) 2570732

    * Rockhill Hermitage Meditation Centre.

    The Rockhill Hermitage is a NON-PROFIT Government approved charitable foundation. It is an International Retreat centre for the practice and learning of Meditation and Buddhist Studies.
    (http://www.rockhillsrilanka.com/index.html)

    * Lewella Meditation Centre.

    The fine art of meditation, developed throughout the centuries, is regarded as a treatment for the soul and also help ease mental imbalance, fatigue and stress to awaken your mind to a whole new existence.
    (http://www.lewellameditation.org/)

    160 Dharmashoka Mawatha, Kandy 20000,
    Tel. 08-2225471.
    Fax 08-2225471.

    * International Vipassana Meditation Centre - ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය.
    (http://lankavipassana.org/home-s.html)

    * Dekanduwela Meditation Centre.

    A fully equipped meditation centre was established at Dekanduwela, Horana on a 10 acre land in 1993 by the Director of BCC, Ven. Kirama Wimalajothi thero.
    (http://www.onlinebookshop.buddhistcc.com/meditation-centre/index.asp)

    * Monasteries Of The Galduva Sansthava - ගල්දූව ආරණ්‍යසේනාසන.

    The “Shri Kalyani Yogashramaya Santhava” (seat in Galduva), is an independant part of RAMANNA NIKAYA. They are one of the Forest-sects of the Sri Lankan Sangha. Over 85 Branches Throughout The Country. (http://metta.lk/temples/galduwa/index.html)

    * Monasteries Of The Wathurawila Senasana - වතුරවිල ආරණ්‍යසේනාසන.

    Mahavihara Vanshika Shyamopali Vanavasa Nikaya Senasana, is an independant part of RAMANNA NIKAYA.With Over 80 Branches Throughout The Country.
    (http://metta.lk/temples/waturawilla/index.html)

    * Monasteries Of The Thapowanaya –

    This is a Buddhist monastery with variety of services including a meditation centre, Bhikkhu Training Institute, and an Orphanage known as Kumara Kasyapa Boy’s Home. (http://metta.lk/temples/tapovanaya/index.htm)

    * Gothama Thapovanaya

    Thapowanaya is a monastery, orphanage, and meditation center located about 25 minutes from Colombo, Sri Lanka. The name Thapowanaya means “Forest Monastery”. (http://www.thapowanaya.org/)

    * Nunneries (Upasaikarama) – උපාසිකා ආරාම.
    (http://metta.lk/temples/nunnaries/index.html)

    ---------------------------------------------------------------
    භාවනා මධ්‍යස්ථාන සහ ආරණ්‍ය සේනාසන පිළිබඳව පිංවත් කළණ මිතුරන් අප වෙත එවනු ලැබූ තවත් වටිනා විස්තර මෙසේ දැක්වේ.....

    * කටාරම්පුර ආරණ්‍යය සේනාසනය.

    ඓතිහාසික උතුරු සිතුල්පව්ව හෙවත් කටාරම්පුර ආරණ්‍යය සේනාසනය ,දුටුවැව ,ගලෙන්බිඳුනුවැව .025 5737370 හුදෙකලාව විවේකව භාවනා වැඩීම මෙම ආරණ්‍යයේ ගිහිඅය වෙනුවෙන් සිදුකරනු ලබනවා.
    (http://www.divaina.com/2015/12/28/pansala02.html)

    SOURCE:https://www.facebook.com/Meth-maga-මෙත්-මග-304963869518137/
     
    Last edited:
    • Like
    Reactions: KPZ

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    ඔය කොහෙවත් ඔය කියන විමුක්තියක් නෑ....නිවන කියන්නේ හුදු ශුන්‍ය සංකල්පයක් විතරයි...අනික ප්‍රඥාව කියන දේ සම්ප්‍රේක්ෂණය කරන්න බෑ ..ඒක තමා තුලින්ම උත්පාදනය කරගන්න ඕනේ....විමුක්තිය හොයන එක නතර කරලා දාන්න....කිහිලි කරු කාරයෙක් නොවි දෙපයින් සිටගෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්න..
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඔය කොහෙවත් ඔය කියන විමුක්තියක් නෑ....නිවන කියන්නේ හුදු ශුන්‍ය සංකල්පයක් විතරයි...අනික ප්‍රඥාව කියන දේ සම්ප්‍රේක්ෂණය කරන්න බෑ ..ඒක තමා තුලින්ම උත්පාදනය කරගන්න ඕනේ....විමුක්තිය හොයන එක නතර කරලා දාන්න....කිහිලි කරු කාරයෙක් නොවි දෙපයින් සිටගෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්න..


    සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මජ්ඣිම පන්නාසකයේ බ්‍රාහ්මණ වර්ගයේ සුභ සූත්‍රයෙන් [ සුභ සූත්‍රය - http://thripitaka.org/view/sp/sp5/728 ] කොටසක්:

    මාණවකය, යම් පරිදි ජාත්‍යන්ධ පුරුෂයෙක් කළුසුදු රූපායතන නො දක්නේ වේ ද, නිල්වන් රූපායතන නො දක්නේ වේ ද, පීත රූපායතන නො දක්නේ වේ ද, ලෙහෙවන් රූපායතන නො දක්නේ වේ ද, මඳට වන් රූපායතන නො දක්නේ වේ ද, සමවිෂම ස්ථාන නො දක්නේ වේ ද, තාරකරූප නො දක්නේ වේ ද, සඳහිරු නො දක්නේ වේ ද, (එහෙත්) හේ මෙසේ බෙණේ ද: “සුදුකළු රූපායතන නැත, සුදුකළු රූපායතන දක්නාසුල්ලෙක් නැත, නිල්වන් රූපායතන නැත, නිල්වන් රූපායතන දක්නාසුල්ලෙක් නැත, පීතවර්‍ණ රූපායතන නැත, පීතවර්‍ණ රූපායතන දක්නාසුල්ලෙක් නැත, ලෙහෙවන් රූපායතන නැත, ලෙහෙවන් රූපායතන දක්නාසුල්ලෙක් නැත, මඳටවන් රූපායතන නැත, මඳටවන් රූපායතන දක්නාසුල්ලෙක් නැත. සමවිෂම ස්ථාන නැත, සමවිෂමස්ථාන දක්නාසුල්ලෙක් නැත, සඳහිරු නැත, සඳහිරු දක්නාසුල්ලෙක් නැත. ‘මම තෙල නො දන්මි, මම තෙල නො දක්මි. එහෙයින් නැතැ’යි බෙණේ ද, මාණවකය, මෙසේ බණන හෙතෙම මැනැවක් බණනේත් වේ ද?

    භවත් ගෞතමයන් වහන්ස, මැනැවක් නො බණන්නේ මැ යැ. කෘෂ්ණශුක්ල රූපායතන ඇත, කෘෂ්ණශුක්ල රූපායතන දක්නෙක් ඇත, නීල රූපායතන ඇත, නීලරූපායතන දක්නෙක් ඇත, පීතරූපායතන ඇත, පීතරූපායතන දක්නෙක් ඇත, රක්තරූපායතන ඇත, රක්තරූපායතන දක්නෙක් ඇත, මාඤ්ජිෂ්ටරූපායතන ඇත, මාඤ්ජිෂ්ටරූපායතන දක්නෙක් ඇත, සමවිෂමඥාන ඇත, සමවිෂමඥාන දක්නෙක් ඇත, තාරකරූප ඇත, තාරකරූප දක්නෙක් ඇත, චන්ද්‍රසූර්‍ය්‍යයෝ ඇත, චන්ද්‍රසූර්‍ය්‍යයන් දක්නෙක් ඇත. භවත් ගෞතමයන් වහන්ස, මොනොවට බණන්නෙක් ‘මම තෙල නො දන්මි, මම තෙල නො දක්මි. එහෙයින් නැතැ’යි නො කියන්නේ මැයි.

    මාණවකය, එපරිදි මැ උපමඤ්ඤ ගොත්‍ර ඇති සුහගවනයට ස්වාමී වූ පොක්ඛරසාති බමුණු අන්ධ යැ අචක්ඛුක යැ. හේ මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ථඥානදර්‍ශනවිශෙෂයක් දන්නේ හෝ දක්නේ හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්නේ හෝ යැ යන තෙල කරුණ නො වන්නේ මැ යි.


    Skylark
     

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka


    සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මජ්ඣිම පන්නාසකයේ බ්‍රාහ්මණ වර්ගයේ සුභ සූත්‍රයෙන් [ සුභ සූත්‍රය - http://thripitaka.org/view/sp/sp5/728 ] කොටසක්:



    Skylark

    අපි කුසගින්න හැදෙන හැටි අවබෝධ කර ගත්තට, කුසගින්න නැතිවෙන්නේ ත් නෑ...කුසගින්න නැති වෙන්න නම් අහාර ගන්න ඕනේ ...අනික අපි සිරුරේ අහාර ජීරණ ක්‍රියාවලිය තේරෙන්නේ නෑ යි කියලා අපි අහාර නොකා ඉන්නවද ?....නිකං වචන හරඹ වලින් වැඩක් නෑ මිත්‍රයා...ඕව නිකං වචන සහ වගන්ති පමණයි...භෞතික ප්‍රශ්න වලට භාෂාවෙන් විසදලා වැඩක් නෑ....ඒවා භෞතිකවම විසදන්න ඕනේ නේ...නිකං ෆැන්ටසි කාරයෙක් නොවී දෙපයි සිටගෙන ප්‍රශ්න දෙස බලන්න
     

    beliya

    Member
    Nov 9, 2014
    226
    30
    0
    Kegalle, padukka, maharagama
    අපි ඉපදී ඉපදී මැරිච්ච සංසාරෙ ගැන හිතනකොට අපි මේ දුවන්නෙ මොන පිස්සුවක් පස්සෙද කියල හිතෙන්නෙ නැද්ද? අපි අපායේ, නිරයේ වැටි වැටී ආපු මේ ගමන ගැන හිතද්දී බය හිතෙන්නෙ නැද්ද? තව ඉස්සරහට කොච්චර යන්න තියෙයිද කියල කවුද දන්නෙ?
    අපි හිතාගෙන ඉන්නෙ හොඳ සහකාරයෙක්, සහකාරියක් හොයාගෙන විවහා වෙලා හොඳ පවුල් ජිවිතයක් ගත කරන්න. අපි මේ සංසාරෙ කී පාරක් නම් ඔහොම හිතල දිගින් දිගට මේ සංසාරෙ යන්න ඇත්ද?
    මේක නවත්තන්න තියෙන අන්තිම අවස්ථාව තමා මේ ජිවිතේ.


    Ow machan oya tika tharanakota mama marry karala
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    නා උයන හොදයි මචන් .. සද්ද බද්ද නෑ .. භාවනා යෝගීව ඉන්න හාමුදුරුවරු ඉන්න ආරන්‍යක්

    නා උයන හොදයි...
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අපි කුසගින්න හැදෙන හැටි අවබෝධ කර ගත්තට, කුසගින්න නැතිවෙන්නේ ත් නෑ...කුසගින්න නැති වෙන්න නම් අහාර ගන්න ඕනේ ...අනික අපි සිරුරේ අහාර ජීරණ ක්‍රියාවලිය තේරෙන්නේ නෑ යි කියලා අපි අහාර නොකා ඉන්නවද ?....නිකං වචන හරඹ වලින් වැඩක් නෑ මිත්‍රයා...ඕව නිකං වචන සහ වගන්ති පමණයි...භෞතික ප්‍රශ්න වලට භාෂාවෙන් විසදලා වැඩක් නෑ....ඒවා භෞතිකවම විසදන්න ඕනේ නේ...නිකං ෆැන්ටසි කාරයෙක් නොවී දෙපයි සිටගෙන ප්‍රශ්න දෙස බලන්න


    සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මූල පන්නාසකයේ මූලපරියාය වර්ගයේ සම්මාදිට්ඨි සූත්‍රයෙන් [ සම්මාදිට්ඨි සූත්‍රය - http://thripitaka.org/view/sp/sp4/130 ] කොටසක්:

    11. ඒ භික්ෂූහු ‘ඇවැත්නි, ඉතා මැනැවැ’යි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ දෙශනාව බසින් පිළිගෙන සිතින් අනුමෙව්නි කොට ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගෙන් මත්තෙහි අතිරෙක ප්‍රශ්නයක් ඇසූහ: ඇවැත්නි, ආර්යශ්‍රාවක තෙමේ යම් ලෙසකින් සම්‍යග්දෘෂ්ටික වේ නම්, ඔහුගේ දෘෂ්ටිය ඍජු වේ නම්, ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වේ නම්, ඊට අන් ක්‍රමයෙකුත් ඇත්තේ ද?

    12. ඇවැත්නි, ඇත්තේ ය. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ අහාරය (ඵල ආහරණය කරණ ප්‍රත්‍යයය)ත් දනී ද, අහාරසමුදයත් දනී ද, අහාරනිරොධයත් දනී ද, අහාර නිරොධගාමිනී ප්‍රතිපදාවත් දනී ද, ඇවැත්නි, මෙතෙකිනුදු ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

    13. ඇවැත්නි, අහාරය කවරේ ය? අහාරසමුදය කවරේ ය? අහාරනිරොධය කවරේ ය? අහාර නිරොධගාමිනීප්‍රතිපදා කවර?

    14. ඇවැත්නි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිස ද අණ්ඩකොෂ වස්තිකොෂයන්හි සිටින එහෙයින් ම උත්පත්තිය සොයන සතුන්ට අනුග්‍රහය පිණිස ද පවත්නා මේ අහාරයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක යත්: ඔළාරික වූ ද සියුම් වූ ද කබලිඞ්කාර අහාරය (=වළඳනු ලබනදෙය), දෙවැනි වූ ඵස්සාහාරය, තුන්වැනි වූ මනොසඤ්චෙතනාහාරය, සතර වැනි වූ විඤ්ඤාණාහාරය යන සතරයි. තෘෂ්ණාව හටගැනීමෙන් අහාරයන්ගේ හටගැනීම වේ. තෘෂ්ණා නිරෝධයෙන් අහාරනිරෝධය වේ. මේ අරීඅටගිමග ම අහාරනිරොධගාමිනීප්‍රතිපදාව යි. එනම්: සම්මාදිට්ඨි, සම්මාසඞ්කප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යන මේ යි.

    15. ඇවැත්නි, යම් කලෙක පටන් ආර්යශ්‍රාවක තෙමේ මෙසේ අහාරය දනී ද, මෙසේ අහාරසමුදය දනී ද, මෙසේ අහාරනිරොධය දනී ද, මෙසේ අහාරනිරොධයට පමුණුවන පිළිවෙත දනී ද, හෙතෙම සර්වප්‍රකාරයෙන් ම රගානුශය හැර ප්‍රතිඝානුශය දුරු කොට ‘අසමි’ යන දෘෂ්ටිය හා සම වූ මනානුශය නසා අවිද්‍යාව හැර විද්‍යාව උපදවා දිටුදැමියෙහි දී ම දුක් කෙළවර කරන්නෙක් වන්නේ ය. ඇවැත්නි, මෙතෙකිනුදු ආර්යශ්‍රාවක තෙමේ සම්‍යග්දෘෂ්ටිය වෙයි. ඔහුගේ දෘෂ්ටිය ඍජු වෙයි. ධර්මයෙහි අචල වූ පැහැදීමෙන් යුක්ත වූයේ මේ නිර්වාණධර්මයට පැමිණියේ වෙයි.

    [2. අහාර වාරය යි.]


    --

    අපි කුසගින්න හැදෙන හැටි අවබෝධ කර ගත්තට, කුසගින්න නැතිවෙන්නේ ත් නෑ...කුසගින්න නැති වෙන්න නම් අහාර ගන්න ඕනේ ...අනික අපි සිරුරේ අහාර ජීරණ ක්‍රියාවලිය තේරෙන්නේ නෑ යි කියලා අපි අහාර නොකා ඉන්නවද ?....නිකං වචන හරඹ වලින් වැඩක් නෑ මිත්‍රයා...ඕව නිකං වචන සහ වගන්ති පමණයි...භෞතික ප්‍රශ්න වලට භාෂාවෙන් විසදලා වැඩක් නෑ....ඒවා භෞතිකවම විසදන්න ඕනේ නේ...නිකං ෆැන්ටසි කාරයෙක් නොවී දෙපයි සිටගෙන ප්‍රශ්න දෙස බලන්න


    සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මජ්ඣිම පන්නාසකයේ බ්‍රාහ්මණ වර්ගයේ සුභ සූත්‍රයෙන් [ සුභ සූත්‍රය - http://thripitaka.org/view/sp/sp5/728 ] කොටසක්:

    මාණවකය, යම් පරිදි ජාත්‍යන්ධ පුරුෂයෙක් කළුසුදු රූපායතන නො දක්නේ වේ ද, නිල්වන් රූපායතන නො දක්නේ වේ ද, පීත රූපායතන නො දක්නේ වේ ද, ලෙහෙවන් රූපායතන නො දක්නේ වේ ද, මඳට වන් රූපායතන නො දක්නේ වේ ද, සමවිෂම ස්ථාන නො දක්නේ වේ ද, තාරකරූප නො දක්නේ වේ ද, සඳහිරු නො දක්නේ වේ ද, (එහෙත්) හේ මෙසේ බෙණේ ද: “සුදුකළු රූපායතන නැත, සුදුකළු රූපායතන දක්නාසුල්ලෙක් නැත, නිල්වන් රූපායතන නැත, නිල්වන් රූපායතන දක්නාසුල්ලෙක් නැත, පීතවර්‍ණ රූපායතන නැත, පීතවර්‍ණ රූපායතන දක්නාසුල්ලෙක් නැත, ලෙහෙවන් රූපායතන නැත, ලෙහෙවන් රූපායතන දක්නාසුල්ලෙක් නැත, මඳටවන් රූපායතන නැත, මඳටවන් රූපායතන දක්නාසුල්ලෙක් නැත. සමවිෂම ස්ථාන නැත, සමවිෂමස්ථාන දක්නාසුල්ලෙක් නැත, සඳහිරු නැත, සඳහිරු දක්නාසුල්ලෙක් නැත. ‘මම තෙල නො දන්මි, මම තෙල නො දක්මි. එහෙයින් නැතැ’යි බෙණේ ද, මාණවකය, මෙසේ බණන හෙතෙම මැනැවක් බණනේත් වේ ද?

    භවත් ගෞතමයන් වහන්ස, මැනැවක් නො බණන්නේ මැ යැ. කෘෂ්ණශුක්ල රූපායතන ඇත, කෘෂ්ණශුක්ල රූපායතන දක්නෙක් ඇත, නීල රූපායතන ඇත, නීලරූපායතන දක්නෙක් ඇත, පීතරූපායතන ඇත, පීතරූපායතන දක්නෙක් ඇත, රක්තරූපායතන ඇත, රක්තරූපායතන දක්නෙක් ඇත, මාඤ්ජිෂ්ටරූපායතන ඇත, මාඤ්ජිෂ්ටරූපායතන දක්නෙක් ඇත, සමවිෂමඥාන ඇත, සමවිෂමඥාන දක්නෙක් ඇත, තාරකරූප ඇත, තාරකරූප දක්නෙක් ඇත, චන්ද්‍රසූර්‍ය්‍යයෝ ඇත, චන්ද්‍රසූර්‍ය්‍යයන් දක්නෙක් ඇත. භවත් ගෞතමයන් වහන්ස, මොනොවට බණන්නෙක් ‘මම තෙල නො දන්මි, මම තෙල නො දක්මි. එහෙයින් නැතැ’යි නො කියන්නේ මැයි.

    මාණවකය, එපරිදි මැ උපමඤ්ඤ ගොත්‍ර ඇති සුහගවනයට ස්වාමී වූ පොක්ඛරසාති බමුණු අන්ධ යැ අචක්ඛුක යැ. හේ මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ථඥානදර්‍ශනවිශෙෂයක් දන්නේ හෝ දක්නේ හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්නේ හෝ යැ යන තෙල කරුණ නො වන්නේ මැ යි.


    Skylark