මහණ වෙන්න හොද තැනක්?

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka

    සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මජ්ඣිම පන්නාසකයේ බ්‍රාහ්මණ වර්ගයේ සුභ සූත්‍රයෙන් [ සුභ සූත්‍රය - http://thripitaka.org/view/sp/sp5/728 ] කොටසක්:

    Skylark

    ඔබතුමා, මට පාලි භාෂාවෙන් තිබ්බ පොතක සිංහල පරිවර්තනයෙන් කොටසක් දාල, මට පෙන්නන හදනවා, මේ තමයි ඔබ හොයා ගත්ත ලෝක සත්‍ය කියලා.....ඔබ දන්නවද කාශ්‍යප මහ රහතන වහන්සේ විසින් පළමු ධර්ම සංගායනාවේ දි සකස් කරපු ඔය මජ්ජිම නිකාය, රිස් ඩේවිස් ගේ ඉදලා නුතනයේ කිරිබත්ගොඩ ඥානානන්ද දක්වා කීදෙනක් ඕක පරිවර්තනය කරලා තියනවා ද කියලා? ඔබ නිකම් අනුන්ගේ පරිවර්තනයක කොටසක් උපුටා ගන්නෙක් විත‍රයි නේද????? එහෙම නම් ඕක පරිවර්තනය කරපු ඔක්කොමලම කීපාරක් ඕක කියවල නෙවෙයි ප්‍රත්‍යක්ෂ කරගෙන ඇති ද? මම දන්නා තරමින් මජ්ජිම නිකාය පරිවර්තනය ලා සංස්කරණය කරපු බොහෝ දෙනෙක්, ඒගොල්ලන්ගේ පසුකාලින ලිපි ලේඛනත් එක්ක අධ්‍යයනයෙක් තේරෙනවා ඒ ගොල්ලෝ එක්කෙනෙක් වත් රහත් වෙලා නෑ කියලා ...රිස් ඩේවිස්, ඊ ඩබ්ලිව් අදිකාරම්, ඥානමොලි, ලබුගම ලංකානන්ද, බෙල්ලන්විල විමලරත්න, බටුවන්තුඩාවේ පඩිතුමා...නිකං බොරුවට තමන් රවට්ට ගැනීමෙන් වැඩක් වෙයිද ?
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඔය කොහෙවත් ඔය කියන විමුක්තියක් නෑ....නිවන කියන්නේ හුදු ශුන්‍ය සංකල්පයක් විතරයි...අනික ප්‍රඥාව කියන දේ සම්ප්‍රේක්ෂණය කරන්න බෑ ..ඒක තමා තුලින්ම උත්පාදනය කරගන්න ඕනේ....විමුක්තිය හොයන එක නතර කරලා දාන්න....කිහිලි කරු කාරයෙක් නොවි දෙපයින් සිටගෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්න..

    --

    මාණවකය, යම් පරිදි ජාත්‍යන්ධ පුරුෂයෙක් කළුසුදු රූපායතන නො දක්නේ වේ ද, නිල්වන් රූපායතන නො දක්නේ වේ ද, පීත රූපායතන නො දක්නේ වේ ද, ලෙහෙවන් රූපායතන නො දක්නේ වේ ද, මඳට වන් රූපායතන නො දක්නේ වේ ද, සමවිෂම ස්ථාන නො දක්නේ වේ ද, තාරකරූප නො දක්නේ වේ ද, සඳහිරු නො දක්නේ වේ ද, (එහෙත්) හේ මෙසේ බෙණේ ද: “සුදුකළු රූපායතන නැත, සුදුකළු රූපායතන දක්නාසුල්ලෙක් නැත, නිල්වන් රූපායතන නැත, නිල්වන් රූපායතන දක්නාසුල්ලෙක් නැත, පීතවර්‍ණ රූපායතන නැත, පීතවර්‍ණ රූපායතන දක්නාසුල්ලෙක් නැත, ලෙහෙවන් රූපායතන නැත, ලෙහෙවන් රූපායතන දක්නාසුල්ලෙක් නැත, මඳටවන් රූපායතන නැත, මඳටවන් රූපායතන දක්නාසුල්ලෙක් නැත. සමවිෂම ස්ථාන නැත, සමවිෂමස්ථාන දක්නාසුල්ලෙක් නැත, සඳහිරු නැත, සඳහිරු දක්නාසුල්ලෙක් නැත. ‘මම තෙල නො දන්මි, මම තෙල නො දක්මි. එහෙයින් නැතැ’යි බෙණේ ද, මාණවකය, මෙසේ බණන හෙතෙම මැනැවක් බණනේත් වේ ද?

    භවත් ගෞතමයන් වහන්ස, මැනැවක් නො බණන්නේ මැ යැ. කෘෂ්ණශුක්ල රූපායතන ඇත, කෘෂ්ණශුක්ල රූපායතන දක්නෙක් ඇත, නීල රූපායතන ඇත, නීලරූපායතන දක්නෙක් ඇත, පීතරූපායතන ඇත, පීතරූපායතන දක්නෙක් ඇත, රක්තරූපායතන ඇත, රක්තරූපායතන දක්නෙක් ඇත, මාඤ්ජිෂ්ටරූපායතන ඇත, මාඤ්ජිෂ්ටරූපායතන දක්නෙක් ඇත, සමවිෂමඥාන ඇත, සමවිෂමඥාන දක්නෙක් ඇත, තාරකරූප ඇත, තාරකරූප දක්නෙක් ඇත, චන්ද්‍රසූර්‍ය්‍යයෝ ඇත, චන්ද්‍රසූර්‍ය්‍යයන් දක්නෙක් ඇත. භවත් ගෞතමයන් වහන්ස, මොනොවට බණන්නෙක් ‘මම තෙල නො දන්මි, මම තෙල නො දක්මි. එහෙයින් නැතැ’යි නො කියන්නේ මැයි.

    මාණවකය, එපරිදි මැ උපමඤ්ඤ ගොත්‍ර ඇති සුහගවනයට ස්වාමී වූ පොක්ඛරසාති බමුණු අන්ධ යැ අචක්ඛුක යැ. හේ මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ථඥානදර්‍ශනවිශෙෂයක් දන්නේ හෝ දක්නේ හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්නේ හෝ යැ යන තෙල කරුණ නො වන්නේ මැ යි.

    Skylark
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    --

    සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මජ්ඣිම පන්නාසකයේ බ්‍රාහ්මණ වර්ගයේ සුභ සූත්‍රයෙන් [ සුභ සූත්‍රය - http://thripitaka.org/view/sp/sp5/728 ] කොටසක්:

    Skylark

    අද සිටින බොහෝ දෙනා එළුවන් හා සමානය... මන්ද එළුවන් සාමානයෙන් කුසගිනි දැනුනු විට ඕනෑම කුණුගොඩක් අනුභවයට පසුබට නොවන්න්නක් මෙන්, අපේ මිනිස්සුද කුමන හෝ ජිවන ප්‍රශ්නයකදී, අන්ධ භක්තිය සහ උපන් මෝඩ කම නිසා, කුමන හෝ කෙබර යක් ගිල දමා තාවකාලික සතුටක් විදීමට පසුබට නොවේ....

    ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායේ ඉතිහාසය තුල මෙහෙම කතාවක් කියවෙනවා....පළමු සංගායනාවට , බුදුන් ගේ ධර්ම භාණ්ඩාගාරික වෙච්ච් ආනන්ද හිමිව ඇතුලත් ක‍ර ගන්න,
    ප්‍රථමයෙන් කාශ්‍යප මහා රහතන් වහන්සේ ප්‍රමුඛ සංගීති කාරක හිමි වරුන් විසින් ප්‍රතික්ෂේප කරනවා, මන්ද ඒ වන විට ආනන්ද හිමි රහත් නොවී සිටින නිසා .....ඒ වෙලාවේ ආනන්ද හිමිට සිදුවෙනවා, තමන්ගේ ධර්ම භාණ්ඩාගාරය පැත්තකින් තියල ගිගිල්ලා භාවනා කරලා රහත් වෙන්නේ ....ඇත්තටම මම මේ කියූ කතාව බෞද්ධ ධර්මය ඉගන ගත් බොහෝ දෙනෙක් දන්නවා...ඇත්තටම මේ කතාවේ යටින් දිවන කිසියම් ගැඹුරු ඉගියක් නැද්ද?
     
    විනය පිටකයේ චුල්ලවග්ගපාළියේ පඤ්චසතිකක්ඛන්ධයේ සංගීති නිදානයෙන් [ සංගීති නිදානය - http://thripitaka.org/view/vp/vp4p2/568 ] කොටසක්:

    වහන්ස, එසේ නම් තෙරුන් (ඔබ) වහන්සේ භික්ෂූන් තෝරා ගන්නාසේක්වා'යි. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ එක් නමක් උනු වු පන්සියයක් රහතුන් වහන්සේ තෝරාගත්සේක. භික්ෂූහු ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට මෙය කීහ. "වහන්ස, මේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ශෛක්ෂ්‍ය වූවත් ඡන්දයෙන් ද්වෙෂයෙන් මොහයෙන් භයින් අගතියට යෑමට නො සුදුසු ය. මුන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි බොහෝ ධර්මය ද විනය ද උගන්නා ලද්දේ ය. වහන්ස, එහෙයින් (ඔබ) තෙරුන් වහන්සේ ආනන්ද ආයුෂ්මතුන් වහන්සේ ද තෝරාගන්නා සේක්වා'යි.

    4. ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද තෝරාගත්හ.
    --

    ඔය කොහෙවත් ඔය කියන විමුක්තියක් නෑ....නිවන කියන්නේ හුදු ශුන්‍ය සංකල්පයක් විතරයි...අනික ප්‍රඥාව කියන දේ සම්ප්‍රේක්ෂණය කරන්න බෑ ..ඒක තමා තුලින්ම උත්පාදනය කරගන්න ඕනේ....විමුක්තිය හොයන එක නතර කරලා දාන්න....කිහිලි කරු කාරයෙක් නොවි දෙපයින් සිටගෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්න..

    අද සිටින බොහෝ දෙනා එළුවන් හා සමානය... මන්ද එළුවන් සාමානයෙන් කුසගිනි දැනුනු විට ඕනෑම කුණුගොඩක් අනුභවයට පසුබට නොවන්න්නක් මෙන්, අපේ මිනිස්සුද කුමන හෝ ජිවන ප්‍රශ්නයකදී, අන්ධ භක්තිය සහ උපන් මෝඩ කම නිසා, කුමන හෝ කෙබර යක් ගිල දමා තාවකාලික සතුටක් විදීමට පසුබට නොවේ....

    ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායේ ඉතිහාසය තුල මෙහෙම කතාවක් කියවෙනවා....පළමු සංගායනාවට , බුදුන් ගේ ධර්ම භාණ්ඩාගාරික වෙච්ච් ආනන්ද හිමිව ඇතුලත් ක‍ර ගන්න,
    ප්‍රථමයෙන් කාශ්‍යප මහා රහතන් වහන්සේ ප්‍රමුඛ සංගීති කාරක හිමි වරුන් විසින් ප්‍රතික්ෂේප කරනවා, මන්ද ඒ වන විට ආනන්ද හිමි රහත් නොවී සිටින නිසා .....ඒ වෙලාවේ ආනන්ද හිමිට සිදුවෙනවා, තමන්ගේ ධර්ම භාණ්ඩාගාරය පැත්තකින් තියල ගිගිල්ලා භාවනා කරලා රහත් වෙන්නේ ....ඇත්තටම මම මේ කියූ කතාව බෞද්ධ ධර්මය ඉගන ගත් බොහෝ දෙනෙක් දන්නවා...ඇත්තටම මේ කතාවේ යටින් දිවන කිසියම් ගැඹුරු ඉගියක් නැද්ද?
    --

    ඔය කොහෙවත් ඔය කියන විමුක්තියක් නෑ....නිවන කියන්නේ හුදු ශුන්‍ය සංකල්පයක් විතරයි...අනික ප්‍රඥාව කියන දේ සම්ප්‍රේක්ෂණය කරන්න බෑ ..ඒක තමා තුලින්ම උත්පාදනය කරගන්න ඕනේ....විමුක්තිය හොයන එක නතර කරලා දාන්න....කිහිලි කරු කාරයෙක් නොවි දෙපයින් සිටගෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්න..

    සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මජ්ඣිම පන්නාසකයේ බ්‍රාහ්මණ වර්ගයේ සුභ සූත්‍රයෙන් [ සුභ සූත්‍රය - http://thripitaka.org/view/sp/sp5/728 ] කොටසක්:

    මාණවකය, යම් පරිදි ජාත්‍යන්ධ පුරුෂයෙක් කළුසුදු රූපායතන නො දක්නේ වේ ද, නිල්වන් රූපායතන නො දක්නේ වේ ද, පීත රූපායතන නො දක්නේ වේ ද, ලෙහෙවන් රූපායතන නො දක්නේ වේ ද, මඳට වන් රූපායතන නො දක්නේ වේ ද, සමවිෂම ස්ථාන නො දක්නේ වේ ද, තාරකරූප නො දක්නේ වේ ද, සඳහිරු නො දක්නේ වේ ද, (එහෙත්) හේ මෙසේ බෙණේ ද: “සුදුකළු රූපායතන නැත, සුදුකළු රූපායතන දක්නාසුල්ලෙක් නැත, නිල්වන් රූපායතන නැත, නිල්වන් රූපායතන දක්නාසුල්ලෙක් නැත, පීතවර්‍ණ රූපායතන නැත, පීතවර්‍ණ රූපායතන දක්නාසුල්ලෙක් නැත, ලෙහෙවන් රූපායතන නැත, ලෙහෙවන් රූපායතන දක්නාසුල්ලෙක් නැත, මඳටවන් රූපායතන නැත, මඳටවන් රූපායතන දක්නාසුල්ලෙක් නැත. සමවිෂම ස්ථාන නැත, සමවිෂමස්ථාන දක්නාසුල්ලෙක් නැත, සඳහිරු නැත, සඳහිරු දක්නාසුල්ලෙක් නැත. ‘මම තෙල නො දන්මි, මම තෙල නො දක්මි. එහෙයින් නැතැ’යි බෙණේ ද, මාණවකය, මෙසේ බණන හෙතෙම මැනැවක් බණනේත් වේ ද?

    භවත් ගෞතමයන් වහන්ස, මැනැවක් නො බණන්නේ මැ යැ. කෘෂ්ණශුක්ල රූපායතන ඇත, කෘෂ්ණශුක්ල රූපායතන දක්නෙක් ඇත, නීල රූපායතන ඇත, නීලරූපායතන දක්නෙක් ඇත, පීතරූපායතන ඇත, පීතරූපායතන දක්නෙක් ඇත, රක්තරූපායතන ඇත, රක්තරූපායතන දක්නෙක් ඇත, මාඤ්ජිෂ්ටරූපායතන ඇත, මාඤ්ජිෂ්ටරූපායතන දක්නෙක් ඇත, සමවිෂමඥාන ඇත, සමවිෂමඥාන දක්නෙක් ඇත, තාරකරූප ඇත, තාරකරූප දක්නෙක් ඇත, චන්ද්‍රසූර්‍ය්‍යයෝ ඇත, චන්ද්‍රසූර්‍ය්‍යයන් දක්නෙක් ඇත. භවත් ගෞතමයන් වහන්ස, මොනොවට බණන්නෙක් ‘මම තෙල නො දන්මි, මම තෙල නො දක්මි. එහෙයින් නැතැ’යි නො කියන්නේ මැයි.

    මාණවකය, එපරිදි මැ උපමඤ්ඤ ගොත්‍ර ඇති සුහගවනයට ස්වාමී වූ පොක්ඛරසාති බමුණු අන්ධ යැ අචක්ඛුක යැ. හේ මනුෂ්‍යධර්‍මයෙන් මතුයෙහි ආර්‍ය්‍යභාවකරණයට සමර්‍ථඥානදර්‍ශනවිශෙෂයක් දන්නේ හෝ දක්නේ හෝ ප්‍රත්‍යක්‍ෂ කරන්නේ හෝ යැ යන තෙල කරුණ නො වන්නේ මැ යි.

    Skylark
     
    Last edited:

    MindTalk

    Member
    Jun 11, 2016
    162
    41
    0
    අපි ඉපදී ඉපදී මැරිච්ච සංසාරෙ ගැන හිතනකොට අපි මේ දුවන්නෙ මොන පිස්සුවක් පස්සෙද කියල හිතෙන්නෙ නැද්ද? අපි අපායේ, නිරයේ වැටි වැටී ආපු මේ ගමන ගැන හිතද්දී බය හිතෙන්නෙ නැද්ද? තව ඉස්සරහට කොච්චර යන්න තියෙයිද කියල කවුද දන්නෙ?
    අපි හිතාගෙන ඉන්නෙ හොඳ සහකාරයෙක්, සහකාරියක් හොයාගෙන විවහා වෙලා හොඳ පවුල් ජිවිතයක් ගත කරන්න. අපි මේ සංසාරෙ කී පාරක් නම් ඔහොම හිතල දිගින් දිගට මේ සංසාරෙ යන්න ඇත්ද?
    මේක නවත්තන්න තියෙන අන්තිම අවස්ථාව තමා මේ ජිවිතේ.

    Dan moko thathwe..
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹ ලගදි බන්දා නෙහ්? :eek:
    ගිහි ගේ අත් අරින්න වගේ යන්නේ.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    උබ අරූ ලැප් එක නිසා විදපු දුක දැකලද මහන වෙන්න හිතුවෙ? :rolleyes::rolleyes::rolleyes:
    ප්‍රොෆයිල් එකේ බුද්ධ රූප දාගෙන හිටියට උබ මහ ජරා වැඩක්නෙ කරලා තියෙන්නෙ
     
    kasun_kp

    Banned
    Sep 21, 2016
    49
    4
    0
    අනේ බන් මේ එළකිරි එකේ ගොසිප් , වැල බල බල ඉදල දැන් මහන වෙන්න පුළුවන් කියලද උබ හිතන්නේ ?
    මහන උනත් ඉන්න පුලුවන්ද බන් උබට මෙච්චාර මෙහෙම ඔන්ලයින් ජිවිතයක් ගත කරලා .
    බයිලා නොගහ ඉදපන් බන්
    අපිටත් අතේ ගැහුවම ලෝකෙම කල කිරිලා මහන වෙන්න හිතෙනවා තමයි ..
    එත් ආයේ තව ටිකකින් ඒක කරන්න බැරි වැඩක් කියලා තේරෙනවා .. :yes:
     
    Last edited:

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    අනේ ගොන් කැරි කාවින්ද වේසිගෙ පුතෝ තෝ මහන වෙන්න හොයන්නේ කොල්ලොන්ට කැරි වැඩ කරලා. යකෝ හුත්තෝ උඹ වගේ පයි වහන්සේලා මේ තියෙන සාසනෙත් විනාස කරයි මහන උනොත්. තෝ වගේ කැරි වැඩ කරන එවුන් පාරේ ටිපර් එකකට ඔලුව චප්ප වෙලා මැරෙන්න ඕන..

    මොනාද හුත්තෝ අහිංසක කොල්ලොන්ට කැඩිච්ච ලැප්ටොප් විකුණලා අනාත කරන්නේ. තොට කියන්න කුණුහරපයක් මතක් වෙන්නෙත් නෑ කරෝල පොන්නයා

    http://www.elakiri.com/forum/showthread.php?t=1763378
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    http://www.elakiri.com/forum/showthread.php?t=1763378
    අඩෝ ලැප් හොරා, ගෑනි බඩ කරලා මහණ වෙන්නද හදන්නේ...?

    සාසණෙත් ඉවරයි
    :(

    මචං.. මම පාඩුවෙ වෙච්ච දේ කියල ඉන්නකොට උඹල මෙච්චර නටන්නෙ ඇයි කියලනම් මම දන්නෙ නැහැ. හැබැයි ටිකක් කල්පනා කරපන් මේවා කොහෙන්ද ඉවර වෙන්නෙ කියල.

    එහෙම හිතල නටන නැටිල්ලක් නටපන්.

    මොකද වැරද්දක් නැති එකෙක්ට නොදැන මඩ ගැහැව්වම ඒක කැරකිලා ආපහු එන්න පුළුවන්. ඒක මතක තියං කරන දෙයක් කරපන්.