සූත්‍ර පිටකයේ මජ්‌ඣිම නිකායේ මජ්ඣිම පන්නාසකයේ බ්‍රාහ්මණ වර්ගයේ සුභ සූත්‍රයෙන් [ සුභ සූත්‍රය - http://thripitaka.org/view/sp/sp5/728 ] කොටසක්:
Skylark
ඔබතුමා, මට පාලි භාෂාවෙන් තිබ්බ පොතක සිංහල පරිවර්තනයෙන් කොටසක් දාල, මට පෙන්නන හදනවා, මේ තමයි ඔබ හොයා ගත්ත ලෝක සත්‍ය කියලා.....ඔබ දන්නවද කාශ්‍යප මහ රහතන වහන්සේ විසින් පළමු ධර්ම සංගායනාවේ දි සකස් කරපු ඔය මජ්ජිම නිකාය, රිස් ඩේවිස් ගේ ඉදලා නුතනයේ කිරිබත්ගොඩ ඥානානන්ද දක්වා කීදෙනක් ඕක පරිවර්තනය කරලා තියනවා ද කියලා? ඔබ නිකම් අනුන්ගේ පරිවර්තනයක කොටසක් උපුටා ගන්නෙක් විතරයි නේද????? එහෙම නම් ඕක පරිවර්තනය කරපු ඔක්කොමලම කීපාරක් ඕක කියවල නෙවෙයි ප්‍රත්‍යක්ෂ කරගෙන ඇති ද? මම දන්නා තරමින් මජ්ජිම නිකාය පරිවර්තනය ලා සංස්කරණය කරපු බොහෝ දෙනෙක්, ඒගොල්ලන්ගේ පසුකාලින ලිපි ලේඛනත් එක්ක අධ්‍යයනයෙක් තේරෙනවා ඒ ගොල්ලෝ එක්කෙනෙක් වත් රහත් වෙලා නෑ කියලා ...රිස් ඩේවිස්, ඊ ඩබ්ලිව් අදිකාරම්, ඥානමොලි, ලබුගම ලංකානන්ද, බෙල්ලන්විල විමලරත්න, බටුවන්තුඩාවේ පඩිතුමා...නිකං බොරුවට තමන් රවට්ට ගැනීමෙන් වැඩක් වෙයිද ?
Last edited:


