මහත්තයාගේ තොප්පිය - 3D සිංහල වීඩියෝ

mmgdinuka

Junior member
  • Jan 28, 2009
    150
    9
    18
    මහත්තයාගේ තොප්පිය - 3D සිංහල වීඩියෝ

    මහත්තයාගේ තොප්පිය - 3D සිංහල වීඩියෝ

    ඔන්න යාලුවනේ ලංකාවෙම නිර්මාණය වුණු අලුත්ම ත්‍රිමාණ වීඩියෝ නරඹන්න දැන් ඔයාලටත් අවස්ථාව තියෙනවා. හැකි සෑම වේලාවකම ඔබ වෙනුවෙන් අලුත් වීඩියෝ එකක් දෙන්න අපි සූදානමෙන් ඉන්නවා.

    මෙම වීඩියෝ එක බලල අපිව සබ්ස්ක්‍රයිබි කරන්නත්, මේ වීඩියෝ එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. පළමු වෙනි වීඩියෝ එක. අඩුපාඩු ගොඩාක් ඇති. ඔයාලගේ අදහස් තියෙනවානම් වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. මොකද? ඔයාලගේ වටින අදහස් වලින් අපිව තවත් දිරිමත් කරනවා මේ චැනල් එක දිගටම කරගෙන යන්න. ස්තූතියි.