මහත්තයා ඊයෙනේ එන්න තිබුනේ...

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මහත්තයා ඊයෙනේ එන්න තිබුනේ...

    දන්නවනේ මොළයේ නිපදවෙන ඇතැම් හෝමෝන හා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව නිපදවෙන හෝමොන මගින් ද්විතීක ලිංගික ලක්ෂන විතරක් නෙමේ, ප්‍රජනනයට තියෙන උනන්දුව කාරියත් වැඩි කරනවනේ… (ඔව්වා නැතුව චාර්ජ් වෙන අයත් ඉන්නව) ඕක හොඳට වැඩි උනාම අපි කියනවා මෝල් අමාරැව ( පොල්, ලී, වගේ ඒවා …..
    icon_razz.gif
    ) හැදිල කියල.

    ඉතිං මේ පහුවුනු අවුරැදු කාලේ ඔය ලෙඩේ හැදුනු පොරක්, ඕකට සල්ලි දීලා බෙහෙත් ගන්ඩ හිතාගෙන ගියාලු (බෙහෙත්) බඩු තියෙන ගබඩාවකට…. වැඩක් නෑ ඒකේ stoke නෑලු සියල්ලෝම අවුරැද්දට විසිර ගිහින්
    icon_razz.gif
    දැන් ඉන්න බැරි තැන පොර කතා කලාලු මැනේජරයට.

    පොර - කව්රැත්ම නැද්ද ?
    මැනා - අද කව්රැත්ම නෑ මහත්තයා…. හැබැයි කිකිළියෙක් නම් ඉන්නව …. මහත්තයා කැමති නම්………
    පොර - දැන් වෙලාවේ හැටියට කිකිළි උනත් කමක් නෑ….

    ඔන්න ඉතිං පොරත් කිකිළිට දන්න සෙල්ලම් ඔක්කොම දාලා වැඩේ කලා ලු. හැබැයි උදේ වෙද්දි ඉවසගන්න බැරැව කිකිළි මැරැණලු…. හැබැයි පොරගේ අවශ්‍යතාවය හරියට ඉටු උනේ නෑලු. මිනිහා එදත් රෑ වෙලා ආවලු බඩු ගබඩාව පැත්තේ යන්තම් එකක් ඇවිල්ලා හැබැයි පරක්කු වැඩී… මුළු රෑටම ඒක බුකිං… මිනිහා මැනේජරයව හම්බුනාලු…

    පොර - අදත් කව්රැත්ම නැද්ද ?
    මැනා - අද ඉතිං මහත්තයා පරක්කුනේ ඉන්න කෙනත් වැඩ………
    පොර - නැද්ද කිකිළි යෙක් වත් ????….
    මැනා - නෑ මහත්තයා…. හිටපු එකිත් මහත්තයා අතින් මැරැනනේ…. ඕනෙ නම් අර ආපු කෙනා කරන ටික බලා ගන්න හිලක් තියෙනවා එතනින් බලලා මොනා හරි කර ගන්න… සල්ලි ඕනේ නෑ……..

    ඉතිං පොරත් ගියාළු හිල හොයාගෙන…. යනකොටත් ඉන්නවලු එතන එකෙක් හිලෙන් ඇහැ දාගෙන, පොරත් ටිකක් හිලෙන් බැලුවළු. වැඩේ කරන කෙනා නොයෙක් නොයෙක් සෙල්ලම් දානවලු… ළඟ ඉන්න එකා කථාවට අල්ලගන්නත් එක්ක පොර මෙහෙම කිව්වලු…..

    පොර - පුං !!!! මාරවැඩකරුවෙක් නේ????

    අර මිනිහා - " පිස්සුද මහත්තයා මේවත් වැඩද ? මහත්තයා ඊයෙනේ එන්න තිබුනේ ….. ඊයෙ එකෙක් කිකිළියෙකුට හිXXනේ තටු විසි වෙන්න……"

    :P

     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    " පිස්සුද මහත්තයා මේවත් වැඩද ? මහත්තයා ඊයෙනේ එන්න තිබුනේ ….. ඊයෙ Roviya කිකිළියෙකුට හිXXනේ තටු විසි වෙන්න……"

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ela ela ban :yes::yes::yes: