මහත්වරුන්ගේ_ක්‍රීඩාව

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
true dat.
අපේ එවුන් අහන්නෙත් හින්දි සින්දු බලන්නෙත් ඉන්දියන් ජරාවල්. ඉතින් කොහොමද මේක සංවර්ධනය කරන්නේ?

කව්ද කව්ද සුවප්නට බනින්නෙ ඈ :angry: :angry:


:dull: මේ වයිට් වෝකර් වගේ හාල්පාරුවෝ ඉන්නවා නේ බන්...මොනවා කරන්නද...:(

ඔව් ඈ ලෑලි කෑල්ලකිං බෝලෙකට තලන එක සුවප්නට වඩා හොඳයි :baffled: :baffled:



ශෙල්ඩන් කූපර් ඊස් දිස් යූ ? :eek: :eek:
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    pissu harakne ban...

    ඔව් බන්...ඕස්ට්‍රේලියන් උන්ගේ හැටිනේ ඕක...උන් පොඩි උන් වගේ හැසිරෙන්නේ....ඔයිට වඩා චාටර් විදිහට අවුට් වෙලා වැදගත් විදිහට යන උන් ඉන්නවා..

    කොටින්ම සංගා 196ක් ද කොහෙද ගහල තියෙද්දී ඔස්ට්‍රේලියාව එක්ක මැච් එකකදී කැච් එකක් හොර අවුට් දෙනවා....චාටර් ම සීන් එකක් එක...එකෙන් ඌට රෙකොර්ඩ් එකක් මිස් වෙනවා....එත් ඌ සද්ද නැතුව යනවා..හෙන අවුලෙන් යන්නේ...අපරාදේ උගේ ද්විත්ව ශතකය ඔන්න මෙන්න තියෙද්දී :dull::no::no:
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    avatar512758_9.gif