මහත්වෙන්න සින්හල බෙහෙත් බොනවද????

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,040
    338
    83
    Kaduwela
    මොනවද බන් gold standard 100% on-whey කියන්නේ මේ අනික anabolic testosterone කියන්නේ හෝමෝනයක් නේ බන් උබල මේවා කරන්න doc කෙනෙක් ගෙන් අහල ?

    කරන දෙයක් පරිස්සමින් කරහල්ල ඔය ආදී ප්‍රෝටීන කිරි ගහල අපේ පැත්තේ එකෙකුට දැන් සරු බව අඩු වෙලා කියල doc කෙනෙක් කියල
    මේක සිරා කතාවක් අපේ ගමේ එකෙක්ට උන වැඩක් උට සුක්රානු තිබ්බට සරුබව නැතිවෙලා
     

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    mata nam hari giya macho,, ape akka kenek innawa Ayur.doc kenek, eya thamai quwe ganna kiyala,, eka digatama ganna epa, sema tikak wadi wenawa... man 46kg hitiye,, dan 63 kg.. dan nam man e behetha bonne naha...

    උබ කිව්ව කතාව ඇත්ත මච්න් පොඩක් සෙම වැඩිවෙනව තමයි
     

    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    crazyfatkid.gif
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    atha paya mahansi karala anga holawala wedak karapan, udeta gedara innawanam ammata denne nethuwa gedara athugapan, salli deela kuli karayangen weda ganne nethuwa puluwan tharam ubta puluwan weda kara ganin... nethnam mahath unath leda angak vitarai, angata saneepayak ne...
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    කුෂ්මාන්ඩ රසායනය බීපන්. උදේ හවස නෙල්ලි ගෙඩියක් තරම් ගුලියක් හදල කිරිත් එක්ක බීපන්. බීලා එවෙලේම රට ඉඳි ගෙඩි 2 ක් හා තල කැරැල්ලක් කාපන්. මම මාසෙකින් සෑහෙන මහත් උනා.
    බෝතලයක් රුපියල් 300 ක් විතර වෙයි.
    මම බෝතලෙන් තුන් කාලක් බීල ඉවර වෙනකොට සෑහෙන මහත් උනා. ඉතුරු ටික විසික් කළා. :rofl:
    මට ඕක කිව්වෙත් පාවිච්චි කරපු කෙනෙක්. එයාට නම් බෝතල් 3 ක් විතර බොන්න උනාලු.

    මම දන්න තව කෙනෙක් කිව්වා ඕකට අස්ථි දිරනවා කියල. ඇත්තද නැත්තද කියල නම් දන්නේ නැහැ. මට නම් නියමෙට වැඩ කළා.


    ආයුර්වේද බෙහෙත් කඩේකින් ඉල්ලාපන්. කියපු විදියට උදේ හවස බීපන්. :)
     
    • Like
    Reactions: Ritash9001